Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Colombo
Red Hat Certified System Administrator (RHCSA) - RHEL 10
Sanjeewani95
Updated:
Friday at 7:43 PM
NURSING , CAREGIVER , HOTEL & BEAUTY COURSES
IVA Para Medical Campus
Updated:
Thursday at 9:24 AM
Handmade Character Soft Toys Peppa Pig Family
anil1961
Updated:
Wednesday at 9:58 PM
Ad icon
Video Content Creator
pramukag
Updated:
Jun 28, 2026
Ad icon
QA Engineer Intern
pramukag
Updated:
Jun 28, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Corona NEWS dekak
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

කන්දකාඩු පොකුර අපේ පාලනයේ..- තවත් විශිෂ්ඨ මෙහෙයුමකින් පසු ජාසිංහ-ශවේන්ද්‍ර කියයි..

July 16, 2020 at 10:40 am | lanka C news

කන්දකාඩු පුනරුත්ථාපන මධ්‍යස්ථානය කොරෝනා වෛරසය පැතිරයාම මේ වන විට සම්පූර්ණයෙන්ම පාලනය කිරීමට හැකි වී ඇතැයි යුද හමුදාපති ශවේන්ද්‍ර සිල්වා මහතා සඳහන් කරයි.

එම මධ්‍යස්ථානයේ පිරිස් බැලීමට ගිය ඥාතීන්ගේ ආශ්‍රිතයන් පවා මේ වන විට නිරෝධායනයට ලක්කර ඇති බවත් තවත් සුළු පිරිසකගේ කොරෝනා පරීක්ෂණ වාර්තා ලැබීමට ඇති බවත් ඔහු පැවසීය.

එම වාර්තාව ලැබීමෙන් පසුව තවත් සමාජය තුළ නිරෝරෝධායනට ලක් කළ යුතු පුද්ගලයන් ගැන තීරණයක් ගත හැකි බවද ඔහු සඳහන් කළේය.

සෞඛ්‍ය සේවා අධ්යක්ෂ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා සඳහන් කරන්නේ කන්දකාඩු පුනරුත්ථාපන මධ්‍යස්ථානය තත්වය දෙවැනි රැල්ලක ලක්ෂණ පෙන්නුම් නොකරන බවයි.

වෛරසය එම මධ්‍යස්ථානය ව්‍යාප්තිය පාලනය කිරීමට ගත යුතු සියලු ක්‍රියාමාර්ග මේ වන විට ගෙන ඇති බව ඔහු සඳහන් කළේය.

එනිසා එම මධ්‍යස්ථානයෙන් රෝගය පැතිරී යාමේ බහුල අවදානමක් නොමැති බවද ඔහු සඳහන් කළේය.

කෙසේවෙතත් තවදුරටත් සමාජයෙන් අහම්බෙන් ආසාදිතයන් හමු වීමට ඉඩක් ඇති නිසා හැකිතාක් උපරිමෙන් සෞඛ්‍ය ආරක්ෂක ක්‍රමවේද අනුගමනය කරන ලෙස ඔහු ජනතාවගෙන් ඉල්ලා සිටියේය

4,602 Viewers

කොරෝනා පැතිරීමේ අවදානම ඉතාම ඉහලයි.. නිවසින් පිට යන්න එපා.. ගමන් බිමන් නවතන්න..- වසංගත විද්‍යා ප්‍රධානී

July 16, 2020 at 10:00 am | lanka C news

කොරෝනා වෛරසය යළි යළි වතාවක් සමාජය පුරා පැතිරීමේ අවදානම ඉතාමත් වැඩි බව වසංගත රෝග විද්‍යා අංශයේ ප්‍රධානී විශේෂඥ වෛද්‍ය සුදත් සමරවීර මහතා සඳහන් කරයි.

එනිසා හැකිතාක් ගමන් බිමන් සීමා කරන්නැයි ඔහු ජනතාවගෙන් ඉල්ලා සිටියේය.

වැලිසර නාවික හමුදා පොකුර ක්‍රියාත්මක වෙද්දී රට පැවතියේ ලොක්ඩවුන් තත්ත්වයක වුවත් කන්දකාඩු ආශ්‍රිතයන් හමුවන්නේ රට විවෘත කර තිබියදී නිසා ආසාදිතයන් සමාජය පුරා ගැවසීමේ ඉඩක් ඇති බවද ඔහු සඳහන් කළේය.

එනිසා අත්‍යවශ්‍ය කරුණකට හැර ගමන් බිමන්වල නොෙයෙදන ලෙස ඔහු දැඩිව ඉල්ලා සිටියේය.

කිසියම් හෝ කාරණාවකට සංචරණය යෙදින්නේ නම් සෞඛ්‍ය ආරක්ෂණ ක්‍රමවේද ඉතාම ඉහළින් අනුගමනය කරන ලෙසද ඔහු ඉල්ලා සිටියේය.

15,707 Viewers

[QUOTE="Sri_Sampath, post: 25520422, member: 264139"] [SIZE=7][B][URL='https://lankacnews.com/%e0%b6%9a%e0%b6%b1%e0%b7%8a%e0%b6%af%e0%b6%9a%e0%b7%8f%e0%b6%a9%e0%b7%94-%e0%b6%b4%e0%b7%9c%e0%b6%9a%e0%b7%94%e0%b6%bb-%e0%b6%85%e0%b6%b4%e0%b7%9a-%e0%b6%b4%e0%b7%8f%e0%b6%bd%e0%b6%b1%e0%b6%ba/']කන්දකාඩු පොකුර අපේ පාලනයේ..- තවත් විශිෂ්ඨ මෙහෙයුමකින් පසු ජාසිංහ-ශවේන්ද්‍ර කියයි..[/URL][/B][/SIZE] July 16, 2020 at 10:40 am | lanka C news[IMG alt="කන්දකාඩු පොකුර අපේ පාලනයේ..- තවත් විශිෂ්ඨ මෙහෙයුමකින් පසු ජාසිංහ-ශවේන්ද්‍ර කියයි.."]https://lankacnews.com/wp-content/uploads/2020/04/anil-shavendra.jpg[/IMG] කන්දකාඩු පුනරුත්ථාපන මධ්‍යස්ථානය කොරෝනා වෛරසය පැතිරයාම මේ වන විට සම්පූර්ණයෙන්ම පාලනය කිරීමට හැකි වී ඇතැයි යුද හමුදාපති ශවේන්ද්‍ර සිල්වා මහතා සඳහන් කරයි. එම මධ්‍යස්ථානයේ පිරිස් බැලීමට ගිය ඥාතීන්ගේ ආශ්‍රිතයන් පවා මේ වන විට නිරෝධායනයට ලක්කර ඇති බවත් තවත් සුළු පිරිසකගේ කොරෝනා පරීක්ෂණ වාර්තා ලැබීමට ඇති බවත් ඔහු පැවසීය. එම වාර්තාව ලැබීමෙන් පසුව තවත් සමාජය තුළ නිරෝරෝධායනට ලක් කළ යුතු පුද්ගලයන් ගැන තීරණයක් ගත හැකි බවද ඔහු සඳහන් කළේය. සෞඛ්‍ය සේවා අධ්යක්ෂ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා සඳහන් කරන්නේ කන්දකාඩු පුනරුත්ථාපන මධ්‍යස්ථානය තත්වය දෙවැනි රැල්ලක ලක්ෂණ පෙන්නුම් නොකරන බවයි. වෛරසය එම මධ්‍යස්ථානය ව්‍යාප්තිය පාලනය කිරීමට ගත යුතු සියලු ක්‍රියාමාර්ග මේ වන විට ගෙන ඇති බව ඔහු සඳහන් කළේය. එනිසා එම මධ්‍යස්ථානයෙන් රෝගය පැතිරී යාමේ බහුල අවදානමක් නොමැති බවද ඔහු සඳහන් කළේය. කෙසේවෙතත් තවදුරටත් සමාජයෙන් අහම්බෙන් ආසාදිතයන් හමු වීමට ඉඩක් ඇති නිසා හැකිතාක් උපරිමෙන් සෞඛ්‍ය ආරක්ෂක ක්‍රමවේද අනුගමනය කරන ලෙස ඔහු ජනතාවගෙන් ඉල්ලා සිටියේය 4,602 Viewers [SIZE=7][B][URL='https://lankacnews.com/%e0%b6%9a%e0%b7%9c%e0%b6%bb%e0%b7%9d%e0%b6%b1%e0%b7%8f-%e0%b6%b4%e0%b7%90%e0%b6%ad%e0%b7%92%e0%b6%bb%e0%b7%93%e0%b6%b8%e0%b7%99%e0%b7%8a-%e0%b6%85%e0%b7%80%e0%b6%af%e0%b7%8f%e0%b6%b1%e0%b6%b8/']කොරෝනා පැතිරීමේ අවදානම ඉතාම ඉහලයි.. නිවසින් පිට යන්න එපා.. ගමන් බිමන් නවතන්න..- වසංගත විද්‍යා ප්‍රධානී[/URL][/B][/SIZE] July 16, 2020 at 10:00 am | lanka C news[IMG alt="කොරෝනා පැතිරීමේ අවදානම ඉතාම ඉහලයි.. නිවසින් පිට යන්න එපා.. ගමන් බිමන් නවතන්න..- වසංගත විද්‍යා ප්‍රධානී"]https://lankacnews.com/wp-content/uploads/2020/07/sudath.jpg[/IMG] කොරෝනා වෛරසය යළි යළි වතාවක් සමාජය පුරා පැතිරීමේ අවදානම ඉතාමත් වැඩි බව වසංගත රෝග විද්‍යා අංශයේ ප්‍රධානී විශේෂඥ වෛද්‍ය සුදත් සමරවීර මහතා සඳහන් කරයි. එනිසා හැකිතාක් ගමන් බිමන් සීමා කරන්නැයි ඔහු ජනතාවගෙන් ඉල්ලා සිටියේය. වැලිසර නාවික හමුදා පොකුර ක්‍රියාත්මක වෙද්දී රට පැවතියේ ලොක්ඩවුන් තත්ත්වයක වුවත් කන්දකාඩු ආශ්‍රිතයන් හමුවන්නේ රට විවෘත කර තිබියදී නිසා ආසාදිතයන් සමාජය පුරා ගැවසීමේ ඉඩක් ඇති බවද ඔහු සඳහන් කළේය. එනිසා අත්‍යවශ්‍ය කරුණකට හැර ගමන් බිමන්වල නොෙයෙදන ලෙස ඔහු දැඩිව ඉල්ලා සිටියේය. කිසියම් හෝ කාරණාවකට සංචරණය යෙදින්නේ නම් සෞඛ්‍ය ආරක්ෂණ ක්‍රමවේද ඉතාම ඉහළින් අනුගමනය කරන ලෙසද ඔහු ඉල්ලා සිටියේය. 15,707 Viewers [/QUOTE]
Insert quotes…
Verification
Nawa warak dahaya keeyada? (Namaya wadi kireema dahaya)
Post reply
Top
Bottom