කන්දකාඩු පොකුර අපේ පාලනයේ..- තවත් විශිෂ්ඨ මෙහෙයුමකින් පසු ජාසිංහ-ශවේන්ද්‍ර කියයි..
July 16, 2020 at 10:40 am | lanka C news
කන්දකාඩු පුනරුත්ථාපන මධ්‍යස්ථානය කොරෝනා වෛරසය පැතිරයාම මේ වන විට සම්පූර්ණයෙන්ම පාලනය කිරීමට හැකි වී ඇතැයි යුද හමුදාපති ශවේන්ද්‍ර සිල්වා මහතා සඳහන් කරයි.
එම මධ්‍යස්ථානයේ පිරිස් බැලීමට ගිය ඥාතීන්ගේ ආශ්‍රිතයන් පවා මේ වන විට නිරෝධායනයට ලක්කර ඇති බවත් තවත් සුළු පිරිසකගේ කොරෝනා පරීක්ෂණ වාර්තා ලැබීමට ඇති බවත් ඔහු පැවසීය.
එම වාර්තාව ලැබීමෙන් පසුව තවත් සමාජය තුළ නිරෝරෝධායනට ලක් කළ යුතු පුද්ගලයන් ගැන තීරණයක් ගත හැකි බවද ඔහු සඳහන් කළේය.
සෞඛ්‍ය සේවා අධ්යක්ෂ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා සඳහන් කරන්නේ කන්දකාඩු පුනරුත්ථාපන මධ්‍යස්ථානය තත්වය දෙවැනි රැල්ලක ලක්ෂණ පෙන්නුම් නොකරන බවයි.
වෛරසය එම මධ්‍යස්ථානය ව්‍යාප්තිය පාලනය කිරීමට ගත යුතු සියලු ක්‍රියාමාර්ග මේ වන විට ගෙන ඇති බව ඔහු සඳහන් කළේය.
එනිසා එම මධ්‍යස්ථානයෙන් රෝගය පැතිරී යාමේ බහුල අවදානමක් නොමැති බවද ඔහු සඳහන් කළේය.
කෙසේවෙතත් තවදුරටත් සමාජයෙන් අහම්බෙන් ආසාදිතයන් හමු වීමට ඉඩක් ඇති නිසා හැකිතාක් උපරිමෙන් සෞඛ්‍ය ආරක්ෂක ක්‍රමවේද අනුගමනය කරන ලෙස ඔහු ජනතාවගෙන් ඉල්ලා සිටියේය
4,602 Viewers
කොරෝනා පැතිරීමේ අවදානම ඉතාම ඉහලයි.. නිවසින් පිට යන්න එපා.. ගමන් බිමන් නවතන්න..- වසංගත විද්‍යා ප්‍රධානී
July 16, 2020 at 10:00 am | lanka C news
කොරෝනා වෛරසය යළි යළි වතාවක් සමාජය පුරා පැතිරීමේ අවදානම ඉතාමත් වැඩි බව වසංගත රෝග විද්‍යා අංශයේ ප්‍රධානී විශේෂඥ වෛද්‍ය සුදත් සමරවීර මහතා සඳහන් කරයි.
එනිසා හැකිතාක් ගමන් බිමන් සීමා කරන්නැයි ඔහු ජනතාවගෙන් ඉල්ලා සිටියේය.
වැලිසර නාවික හමුදා පොකුර ක්‍රියාත්මක වෙද්දී රට පැවතියේ ලොක්ඩවුන් තත්ත්වයක වුවත් කන්දකාඩු ආශ්‍රිතයන් හමුවන්නේ රට විවෘත කර තිබියදී නිසා ආසාදිතයන් සමාජය පුරා ගැවසීමේ ඉඩක් ඇති බවද ඔහු සඳහන් කළේය.
එනිසා අත්‍යවශ්‍ය කරුණකට හැර ගමන් බිමන්වල නොෙයෙදන ලෙස ඔහු දැඩිව ඉල්ලා සිටියේය.
කිසියම් හෝ කාරණාවකට සංචරණය යෙදින්නේ නම් සෞඛ්‍ය ආරක්ෂණ ක්‍රමවේද ඉතාම ඉහළින් අනුගමනය කරන ලෙසද ඔහු ඉල්ලා සිටියේය.
15,707 Viewers

sri lanka