ගැලවීමක් නං නෑ තමා හරියට බෙහෙතක් හොයාගන්නකන්. දැන් ඉන්න ලෙඩ්ඩු ඔක්කොම හොඳ කරලා ආයෙත් සාමාන්‍ය විදිහට වැඩ පටන්ගත්තාම ආයෙත් කොහෙන්හරි එකෙක් ඇවිත් බෝ කරලා ගියොත් මොකෝ වෙන්නේ ඒත් මේකම කරන්න වෙනවනේ.සැර මදි කොහෙද බං ඔය කියල තියෙන්නෙ. ඔය වගේ news වලට සතුටු වෙලා උඩ පනින්න ගිහිං තමා කෙලෙවගන්නෙ බලපංකොමේකෙන් ගැලවීමක්නෑ බං. හැදුනොත් මොනව කරන්නද නෙමේ හැදුනහම මොනව කරන්නද කියල හිතන්න
![]()
කොටිවලිගෙ අල්ලගත්තා වාගේ වැඩක් මේක.
මේකෙන් ගැලවීමක්නෑ බං. හැදුනොත් මොනව කරන්නද නෙමේ හැදුනහම මොනව කරන්නද කියල හිතන්න 

