Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Video Content Creator
pramukag
Updated:
Sunday at 6:10 AM
Ad icon
QA Engineer Intern
pramukag
Updated:
Sunday at 6:07 AM
Ad icon
Sell your Land, House on idamata.lk for FREE
sajith.xp.pk
Updated:
Thursday at 9:03 AM
Handmade Character Soft Toys
anil1961
Updated:
Jun 23, 2026
Bodim.lk out now !
Manoj Suranga Bandara
Updated:
Jun 21, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
### Corona Shopping Advice ###
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

අද දැකපු දේවල් එක්ක..

පුලුවන් තරම් උදේම යන්න, කඩ අරින්න කලින් ගිහින් හිටියත් කමක් නැ. ලොකු ට්‍රැෆික් එකක් සෙට් වෙනවා, වාහන පාර්ක් කරගන්න අමාරුයි දවල් වෙද්දි,

අනිවර්යෙන් ලිස්ට් එකක් හදන් යන්න ගන්න ඔන බඩු ටික. Google keep app එකේ දාගෙන ගියානම් ගන්න ගන්න එක ටික් කරගෙන තව ගන්න ඔන ටික වෙනම හදාගන්න පුලුවන්,

ඔක්කොම ලිස්ට් එක හදාගත්තට පස්සෙ Items උඩට පහලට කරලා, Grocery Store/ Pharmacy / market එකෙන් ගන්න ඕන බඩු වෙන වෙනම හදාගන්න පුලුවන්.

අනිත් එක හද්ද ඩොටේ ජිවිතේට කීල්ස්, කර්ගිල්ස් එන්නෙ නැති, ගමේ කඩෙන් නයට කන උන්දෙලා ඔක්කොම ටික හෙට එනවා පෝලිමෙ ඉන්න, ඕක තමයි අද හැම තැනම 10 පැන්නම උනේ,  පුලුවන් තරම් keels, cargills, laugh යන්නෙ නැතුව සාමන්‍ය ඒවට යන්න, යලුවො දෙතුන් දෙනක් සෙට් වෙලා කාතා කරගත්තා නම් සෙනග නැති එකක් හොයාගන්න පුලුවන්,

පාන් කන උන් ඉන්නවා උදෙම පාන් හොයාගන්න, මට දවසම හොයලත් පාන් හොයාගන්න බැරි උනා , උදේම ඉවර වෙලා, අන්තිමට රොස් පාන් තමයි අරන් ආවෙ, ඒකත් තිබ්බෙ නැත්නම් ලෙඩක් හැදෙනවා මට ලේ වල පාන් අඩු වෙලා

ඉලගට grocery shopping යන්න කලින් Pharmacy එකෙන් ගන්න තියෙන දෙවල් ටික ගන්න.
1. ෆාමසි වල අනිත් තැන් වල වගෙ විනයක් අඩුයි, පොඩි තැන් නිසා මිනිස්සු ගොඩක් එකතු වෙනවා, පොලිම් ගහන්න ඉඩක් නැ.

2. ෆාමසියට එන්නෙම ලෙඩ තියෙන අය නිසා, සුපර් මාකට් එකකට වඩා කොරොනා කාරයො ෆාමසි එකක ඉන්න තියෙන චාන්ස් එක වැඩ්යි, ඒ නිසා මිනිස්සු පිරෙන්න කලින්, ෆාමසි එක අපිරිසිදු වෙන්න කලින් යන්න ෆාමසි එකට.

3. එක එක බෙහෙත් අහ අහ ගන්න යන්න එපා, මාස්ක් දාගෙන කතා කරන්නත් අමාරුයි, ඉල්ලන දේ නෙමෙයි දෙන්නෙ, ඒ නිසා අනිවාර්යෙන් ලියාගෙන යන්න, ගන්න ඕන Quantity එකත් එක්ක.

එලවලු වගේ තොරලා ගන්න ඕන දේවල් එලියෙන් ගන්න, අපේ පැති වල නම් පාර අයිනේ ලොරි වලින් ඇවිත් එලවලු වික්කා, මිනිස්සු ගොඩක් අඩුවෙන් හිටියෙ, ලොකු රිස්ක් එකක් නැතුව තොරලා ගන්න පුලුවන් එලවලු.

ජූස් බොන්න, කොෆි බොන්න යන්න එපා, ගෙදරින් වතුර එකක් හෝ ජූස් එකක් හදන් යන්න,

පුලුවන් නම් කාඩ් එකම අරන් යන්න, එලවලු පලතුරු මගින් ගන්නවා නම් අනිවා මාරු සල්ලි අරන් යන්න. සල්ලි දීලා විතරක් ඉවරයක් කරගන්න, ආයේ අනිත් පැත්තට මාරු සල්ලි ගන්න එක අඩු කරන්න.

සිගරට් නම් බොන්න යන්න එපා, අත කටේ ගැවෙන නිසා ලොකු රිස්ක් එකක්, ඕනම නම් ගෙදර ඇවිත් වොශ් එකක් දාලා සිගරට් එකක් බොන්න, ටව්න් එකේදි නම් බොන්න හිතන්න වත් එපා, විශේශයෙන් Smoking area වලට යන්න එපා, හැමොම මාස්ක් ගලවලා ඉන්නෙ,

සෙට් බැහැලා කය්ය ගගහා ඉන්න නම් එපා, පොලිස්යෙන් දැක්කොත් පුකට පයින් ගහලා එලවන්නෙ

හෙට ලොකු ඉල්ලුමක් ඇති වෙන දේවල් ලිස්ට් එකේ උඩින්ම තියාගන්න.

පාන්

පොල්

පාන් පිටි

බටර්

හැන්ඩ්වොශ්, ඩෙටොල්

පුලුවන් නම් අමතර ගැස් එකක් ගෙනත් තියාගන්න

බිත්තර

චිකන් (හොද ඒවා උදේම ඉවර වෙනවා, පරක්කු උනොත් මොනා හරි ජරාවක් තමයි ගන්න වෙන්නෙ)

පැම්පස් / බබාලගෙ කිරිපිටි/සස්ටජන් / එන්ශුවර්

කොන්ඩම්

බී ලුනු

(සිගරට් ඇල්කොහොල් නම් කොහෙවත් දෙන්නෙ නැ, අදුරන තැනක් තියෙනවා නම් උදේම ගන්න, හවස් වෙද්දි පොලිස් කේස් නිසා ගන්න බැරි වෙනවා, අපි ගත්ත තැන් දවල් වෙද්දි දුන්නෙ නැ)

පලා වර්ග නම් අද හොයාගන්න පට්ට අමාරු උනා,

දැනට ලිස්ට් එකේ දාගෙන නැත්නම් මේවා දාගන්න

කඩල, කව්පි, පැස්ටා, වගේ වියලි අහාර සතියක් උනත් තියාගන්න පුලුවන් දේවල්,

විටමින් C තියෙන පලතුරු

යීස්ට් / චීස් / ඔලිව් ඔයිල් ටිකක් ගත්තා නම් youtube එකෙන් බලාගෙන ගෙදර ඉන්න එකේ මොනා හරි හදන්න පුලුවන්, (exizza)

බබාලා ඉන්නවා නම්,එයාලා කැමති කැම ගන්න, පට්ට බොරින් වෙනවා නැත්නම් පොඩි අයට හෙට අනිද්දට, ටොෆි ටිකක් හරි කමක් නැ.

කොත්තමල්ලි ටිකක්, කොච්චර උනත් කොරොනා නෙමෙයි මොනා හැදුනත් ඉස්සර මිනිස්සු බීපු දේවල් නෙහ්, දවස් දෙක තුනකට පාරක් බොන එක වටිනවා,

තව මතක් වෙන විදියට Update කරන්නම්, අනිත් අයගෙත් අදහසක් දෙන්න,[/SIZE]

GOOGLE KEEP APP එක

https://play.google.com/store/apps/details?id=com.google.android.keep&hl=en

අපේ නම් කරන්නෙ වයිෆ් ගෙ ෆොන් එකෙන් බඩු ලිස්ට් එක හදලා මට Share කරනවා බඩු ලිස්ට් එක, කොල් කර කර බඩු ලිස්ට් කියද්දි මට නම් පිස්සු හැදෙනවා

මාස්ක් දාලා යන්න ඕන කියන එක නම් තව පාරක් මතක් කරන්න ඕන වෙන එකක් නැ කියලා හිතනවා, අද දවසටම දැක්කෙ මාස්ක් දාලා නැති 3 දෙනයි, මුස්ලිම් ගැනු දෙන්නෙක් සහා ටැමිල් අන්කල් කෙනෙක්, ඒ තුන්දෙනාටම නම් මාස්ක් එකක් ගන්න වෙලා නැ කියලා හිතුනා, ඒත් අනිත් හැමොම ලේන්සුවක් හරි බැදන් හිටියා.

මොන මාස්ක් දැම්මත් 100%ක ආරක්ශාවක් නැ, ඒ නිසා පුලුවන් තරම් ඉක්මනට වැඩ ඉවර කරගන්න,

ඒ වගේම අනවශ්‍ය බඩු ගන්න එක පුලුවන් තරම් අඩු කරන්න, මේ ප්‍රශ්න තව කොච්චර දවසක් ඇදෙයි ද දන්නෙ නැ, අතේ තියෙන ගාන පරිස්සම් කරගන්න,

ඉන්කම් එකක් නැති උනාට, ගෙදර ඉන්න දවස් ටිකට කොහොමත් බිල් රෙන්ට් ලීස් එකතු වෙනවා, තියෙන සල්ලි ඔක්කොම වියදම් කරගන්න එපා.

අවශ්‍ය කරන බඩු ටික ගන්න ප්ලැන් එකක් හදන් යන්න, වාහනේ පාක් කරන තැන / බඩු ගන්න කඩවල් ටිකත් පුලුවන් නම්,,,

පිස්සෙක් වගේ පිස්සෙක් වගේ ඇවිදින්න නම් එපා

[QUOTE="K_ZONE, post: 25244448, member: 207562"] [SIZE="4"] [COLOR="DarkRed"]අද දැකපු දේවල් එක්ක..[/COLOR][/SIZE] [LIST] [*][SIZE="3"]පුලුවන් තරම් උදේම යන්න, කඩ අරින්න කලින් ගිහින් හිටියත් කමක් නැ.:rolleyes: ලොකු ට්‍රැෆික් එකක් සෙට් වෙනවා, වාහන පාර්ක් කරගන්න අමාරුයි දවල් වෙද්දි,:nerd: [/SIZE] [*][SIZE="3"]අනිවර්යෙන් ලිස්ට් එකක් හදන් යන්න ගන්න ඔන බඩු ටික. :yes:Google keep app එකේ දාගෙන ගියානම් ගන්න ගන්න එක ටික් කරගෙන තව ගන්න ඔන ටික වෙනම හදාගන්න පුලුවන්, :yes: ඔක්කොම ලිස්ට් එක හදාගත්තට පස්සෙ Items උඩට පහලට කරලා, Grocery Store/ Pharmacy / market එකෙන් ගන්න ඕන බඩු වෙන වෙනම හදාගන්න පුලුවන්.:love:[/SIZE] [*][SIZE="3"]අනිත් එක හද්ද ඩොටේ ජිවිතේට කීල්ස්, කර්ගිල්ස් එන්නෙ නැති, ගමේ කඩෙන් නයට කන උන්දෙලා ඔක්කොම ටික හෙට එනවා පෝලිමෙ ඉන්න, ඕක තමයි අද හැම තැනම 10 පැන්නම උනේ, :angry::angry: පුලුවන් තරම් keels, cargills, laugh යන්නෙ නැතුව සාමන්‍ය ඒවට යන්න, යලුවො දෙතුන් දෙනක් සෙට් වෙලා කාතා කරගත්තා නම් සෙනග නැති එකක් හොයාගන්න පුලුවන්, [/SIZE] [*][SIZE="3"]පාන් කන උන් ඉන්නවා උදෙම පාන් හොයාගන්න, මට දවසම හොයලත් පාන් හොයාගන්න බැරි උනා :(, උදේම ඉවර වෙලා, අන්තිමට රොස් පාන් තමයි අරන් ආවෙ, ඒකත් තිබ්බෙ නැත්නම් ලෙඩක් හැදෙනවා මට ලේ වල පාන් අඩු වෙලා :rofl::P[/SIZE] [*][SIZE="3"]ඉලගට grocery shopping යන්න කලින් Pharmacy එකෙන් ගන්න තියෙන දෙවල් ටික ගන්න. 1. ෆාමසි වල අනිත් තැන් වල වගෙ විනයක් අඩුයි, පොඩි තැන් නිසා මිනිස්සු ගොඩක් එකතු වෙනවා, පොලිම් ගහන්න ඉඩක් නැ. 2. ෆාමසියට එන්නෙම ලෙඩ තියෙන අය නිසා, සුපර් මාකට් එකකට වඩා කොරොනා කාරයො ෆාමසි එකක ඉන්න තියෙන චාන්ස් එක වැඩ්යි, ඒ නිසා මිනිස්සු පිරෙන්න කලින්, ෆාමසි එක අපිරිසිදු වෙන්න කලින් යන්න ෆාමසි එකට. 3. එක එක බෙහෙත් අහ අහ ගන්න යන්න එපා, [COLOR="Red"]මාස්ක් දාගෙන කතා කරන්නත් අමාරුයි, ඉල්ලන දේ නෙමෙයි දෙන්නෙ, [/COLOR]ඒ නිසා අනිවාර්යෙන් ලියාගෙන යන්න, ගන්න ඕන Quantity එකත් එක්ක.[/SIZE] [*][SIZE="3"] එලවලු වගේ තොරලා ගන්න ඕන දේවල් එලියෙන් ගන්න, අපේ පැති වල නම් පාර අයිනේ ලොරි වලින් ඇවිත් එලවලු වික්කා, මිනිස්සු ගොඩක් අඩුවෙන් හිටියෙ, ලොකු රිස්ක් එකක් නැතුව තොරලා ගන්න පුලුවන් එලවලු.[/SIZE] [*][SIZE="3"] ජූස් බොන්න, කොෆි බොන්න යන්න එපා, ගෙදරින් වතුර එකක් හෝ ජූස් එකක් හදන් යන්න,[/SIZE] [*][SIZE="3"]පුලුවන් නම් කාඩ් එකම අරන් යන්න, එලවලු පලතුරු මගින් ගන්නවා නම් අනිවා මාරු සල්ලි අරන් යන්න. සල්ලි දීලා විතරක් ඉවරයක් කරගන්න, ආයේ අනිත් පැත්තට මාරු සල්ලි ගන්න එක අඩු කරන්න.[/SIZE] [*][SIZE="3"] සිගරට් නම් බොන්න යන්න එපා, අත කටේ ගැවෙන නිසා ලොකු රිස්ක් එකක්, ඕනම නම් ගෙදර ඇවිත් වොශ් එකක් දාලා සිගරට් එකක් බොන්න, ටව්න් එකේදි නම් බොන්න හිතන්න වත් එපා, විශේශයෙන් Smoking area වලට යන්න එපා, හැමොම මාස්ක් ගලවලා ඉන්නෙ, [/SIZE] [*][SIZE="3"]සෙට් බැහැලා කය්ය ගගහා ඉන්න නම් එපා, පොලිස්යෙන් දැක්කොත් පුකට පයින් ගහලා එලවන්නෙ :P:P [/SIZE] [/LIST] හෙට ලොකු ඉල්ලුමක් ඇති වෙන දේවල් ලිස්ට් එකේ උඩින්ම තියාගන්න. [LIST=1] [*]පාන් [*]පොල් [*]පාන් පිටි [*]බටර් [*]හැන්ඩ්වොශ්, ඩෙටොල් [*]පුලුවන් නම් අමතර ගැස් එකක් ගෙනත් තියාගන්න [*]බිත්තර [*]චිකන් (හොද ඒවා උදේම ඉවර වෙනවා, පරක්කු උනොත් මොනා හරි ජරාවක් තමයි ගන්න වෙන්නෙ) [*]පැම්පස් / බබාලගෙ කිරිපිටි/සස්ටජන් / එන්ශුවර් [*]කොන්ඩම් [*]බී ලුනු [*] (සිගරට් ඇල්කොහොල් නම් කොහෙවත් දෙන්නෙ නැ, අදුරන තැනක් තියෙනවා නම් උදේම ගන්න, හවස් වෙද්දි පොලිස් කේස් නිසා ගන්න බැරි වෙනවා, අපි ගත්ත තැන් දවල් වෙද්දි දුන්නෙ නැ) [*]පලා වර්ග නම් අද හොයාගන්න පට්ට අමාරු උනා, [/LIST] දැනට ලිස්ට් එකේ දාගෙන නැත්නම් මේවා දාගන්න [LIST=1] [*] කඩල, කව්පි, පැස්ටා, වගේ වියලි අහාර සතියක් උනත් තියාගන්න පුලුවන් දේවල්, [*] විටමින් C තියෙන පලතුරු [*] යීස්ට් / චීස් / ඔලිව් ඔයිල් ටිකක් ගත්තා නම් youtube එකෙන් බලාගෙන ගෙදර ඉන්න එකේ මොනා හරි හදන්න පුලුවන්, (ex:pizza) [*] බබාලා ඉන්නවා නම්,එයාලා කැමති කැම ගන්න, පට්ට බොරින් වෙනවා නැත්නම් පොඩි අයට හෙට අනිද්දට, ටොෆි ටිකක් හරි කමක් නැ. [*] කොත්තමල්ලි ටිකක්, කොච්චර උනත් කොරොනා නෙමෙයි මොනා හැදුනත් ඉස්සර මිනිස්සු බීපු දේවල් නෙහ්, දවස් දෙක තුනකට පාරක් බොන එක වටිනවා, [/LIST] තව මතක් වෙන විදියට Update කරන්නම්, අනිත් අයගෙත් අදහසක් දෙන්න,[/SIZE] ########################## [COLOR="Purple"]GOOGLE KEEP APP එක[/COLOR] [URL="https://play.google.com/store/apps/details?id=com.google.android.keep&hl=en"]https://play.google.com/store/apps/details?id=com.google.android.keep&hl=en[/URL] [IMG]https://media0.giphy.com/media/dg1nkwdQjgbL2/source.gif[/IMG] [COLOR="Purple"]අපේ නම් කරන්නෙ වයිෆ් ගෙ ෆොන් එකෙන් බඩු ලිස්ට් එක හදලා මට Share කරනවා බඩු ලිස්ට් එක, කොල් කර කර බඩු ලිස්ට් කියද්දි මට නම් පිස්සු හැදෙනවා :D[/COLOR] ############################ [SIZE="4"][COLOR="DarkRed"]මාස්ක් දාලා යන්න ඕන කියන එක නම් තව පාරක් මතක් කරන්න ඕන වෙන එකක් නැ කියලා හිතනවා, අද දවසටම දැක්කෙ මාස්ක් දාලා නැති 3 දෙනයි, මුස්ලිම් ගැනු දෙන්නෙක් සහා ටැමිල් අන්කල් කෙනෙක්, ඒ තුන්දෙනාටම නම් මාස්ක් එකක් ගන්න වෙලා නැ කියලා හිතුනා, ඒත් අනිත් හැමොම ලේන්සුවක් හරි බැදන් හිටියා. මොන මාස්ක් දැම්මත් 100%ක ආරක්ශාවක් නැ, ඒ නිසා පුලුවන් තරම් ඉක්මනට වැඩ ඉවර කරගන්න, ඒ වගේම අනවශ්‍ය බඩු ගන්න එක පුලුවන් තරම් අඩු කරන්න, මේ ප්‍රශ්න තව කොච්චර දවසක් ඇදෙයි ද දන්නෙ නැ, අතේ තියෙන ගාන පරිස්සම් කරගන්න, ඉන්කම් එකක් නැති උනාට, ගෙදර ඉන්න දවස් ටිකට කොහොමත් බිල් රෙන්ට් ලීස් එකතු වෙනවා, තියෙන සල්ලි ඔක්කොම වියදම් කරගන්න එපා. අවශ්‍ය කරන බඩු ටික ගන්න ප්ලැන් එකක් හදන් යන්න, වාහනේ පාක් කරන තැන / බඩු ගන්න කඩවල් ටිකත් පුලුවන් නම්,,, පිස්සෙක් වගේ පිස්සෙක් වගේ ඇවිදින්න නම් එපා :D [/COLOR][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Hathara warak wissa keeyada? (Hathara wadi karanna 20)
Post reply
Top
Bottom