Corona Side Effects - Finish up home stocks

sameira

Well-known member
  • Mar 17, 2008
    590
    193
    83
    CMB, LK
    Corona Curfew case එකෙන් වෙච්ච එක දෙයක් තමා ගෙවල් වල බොරුවට ගොඩ ගහගෙන හිටපු item stocks ඉවර වෙච්ච එක.

    ඔනෙද නැද්ද කියල බලන්නෙ නැතිව ගෙනල්ල ගොඩ ගහල තිබ්බ ගොඩක් දේවල් ඉවර කර ගත්ත.

    Toothpaste/ Soap/ Dry food items/ Stationaries for kids & many more ...

    දැන් බඩුවක් ගන්න කලින් ගෙදර තියෙනේවද කියල හොදට හොයල බලල ඔනෙම නම් විතරයි එලියට යන්නෙ.

    මෙක ptactice එකක් කරගන්න ඔනෙ....

    :yes::yes::yes: