ලන්කාවටත් මෙහෙම උනොත්........
හැම අවුරුද්දෙම ඩෙන්ගු වැඩිවෙන්නෙ එකම කාලෙකට. ඒත් ඒ කාලෙට ලන්කාවෙ හොස්පිට්ල් වලට ඒක මැනේජ් කරන්න කැපෑසිටි නෑ. ලෙඩ්ඩු බිම. ගිය අවුරුද්දෙ මීගමුවෙ ප්‍රයිවට් හොස්පිට්ල් වලත් ඉඩ නැතිඋනා.
කොරෝනා ලන්කාවට ආවොත්( ඔව් දැනටමත් ඇවිල්ල තියෙන්නෙ ) තිස්තුන් කෝටියක් දෙවියන්ගෙම පිහිටයි ඉතින්.

මම අහන්නෙ වෙන දෙයක්.
කොරෝන ලන්කාවෙ වසන්ගත තත්වයක් ඇති උනොත්, නගරෙ ඉන්න උබල මොකද්ද කර්න්න හිතන් ඉන්නෙ. ජොබ් කර කර නගරෙටම වෙලා ඉන්නවද?


එහෙම නැත්ත්නම් ගමට හෝ හුදෙකලා පැත්තකට ගිහින් වසන්ගත තත්වය ඉවරවෙනකන් පරිස්සම් වෙලා ඉන්නවද? එහෙම යන්න තැනක් තියෙනවද

මම හිතන් ඉන්නෙ ගමට යන්න. ගිහින් පිනක් දහමක් කරන් ඉන්නව.

ප්ලෑන් එකක් තියෙනවනම් කියන්න.
