Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Video Content Creator
pramukag
Updated:
Sunday at 6:10 AM
Ad icon
QA Engineer Intern
pramukag
Updated:
Sunday at 6:07 AM
Ad icon
Sell your Land, House on idamata.lk for FREE
sajith.xp.pk
Updated:
Thursday at 9:03 AM
Handmade Character Soft Toys
anil1961
Updated:
Jun 23, 2026
Bodim.lk out now !
Manoj Suranga Bandara
Updated:
Jun 21, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Corona VIRUS - Daily Updates
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

සුනඛයාට කොරෝනා වැළඳුනාද? වෛද්‍ය පාලිත සුබසිංහ පැහැදිලි කරයි

ජාඇල සුදුවැල්ල ප්‍රදේශයේ සුනඛයෙකුට කොරෝනා රෝගය වැළඳී ඇති බවට සමාජ ජාල වෙබ් අඩවි ඔස්සේ සහ විද්‍යුත් ජන මාධ්‍ය ඔස්සේ පුවතක් ප්‍රචාරය වුව ද එය සත්‍ය වශයෙන්ම තහවුරු කරන ලද පුවතක් ද යන්න හරි හැටි පැහැදිලි නැහැ .නමුත් එම ප්‍රදේශයේ ආරංචි මාර්ග වලින් පැවසෙන්නේ සුදු වැල්ලේ නිදැල්ලේ හැසිරෙන අයිතිකරුවකු නොමැති සුනඛයෙකු

සහ ජා ඇල මෙරිල් ෆොන්සේකා මාවතේ නිවසක ඇති කරන සුනඛයකු ශ්වසන ආබාධවලින් පෙළෙන ලක්ෂණ පෙන්නුම් කර ඇති බවයි . .නමුත් ඔවුන් පෙළෙන්නේ කොවිඩ් 19 රෝගයෙන් දැයි නිශ්චිතව තහවුරු කර නොමැති බවත් කියවෙනවා .මෙම සුනඛයන් කෑම අරුචියෙන් සහ දෑස් විඩා බර ගතියෙන් පෙළෙන බව නිරීක්ෂණය කොට තියෙනවා .නමුත් මෙම රෝග ලක්ෂණ සුනඛයන්ට සෑදෙන "ඩිස්ටෙම්පර්" නමින් හදුන්වන ස්වසන රෝගයේ රෝග ලක්ෂණ වලට ද සමාන කමක් පෙන්වනවා .

කොරෝනා වෛරස කාණ්ඩය අනාදිමත් කලක සිට බල්ලන්, පුසන් ඇතුළු ක්ෂීරපායි සතුන්ට නිතර රෝග ඇති කරන වෛරස් කාණ්ඩයක් බව නොරහසක් .එම කොරෝනා වෛරස් මගින් සතුන් තුළ ස්වසන ආබාධ මෙන්ම පාචනය වැනි රෝග තත්ත්වයන් ද ඇති කරනු ලබනවා.නමුත් ඒවා එම සතුන් ට මාරාන්තික නොවන අතර ටික කලකින් ඔවුන් සුවපත් වනවා

කෙසේ වෙතත් කොවිඩ් 19 වෛරසය ද කොරෝනා වෛරස් කාණ්ඩයට අයත් වන බැවින් රෝගී පුද්ගලයන් ගෙන් එම සුරතල් සතුන් ට රෝගය ආසාදනය වීමේ හැකියාවක් පවතිනවා .වැදගත් කරුණ වන්නේ මෙම සුරතල් සතුන්ට රෝගය වැළඳීමට අවශ්‍ය වන අවම වෛරස ප්‍රමාණය මිනිසුන්ට රෝගය ඇති කිරීමට අවශ්‍ය වන අවම වෛරස් ප්‍රමාණයට වඩා අඩු බවයි කියවෙන්නේ.එලෙසින්ම එම රෝගය සුරතල් සතුන්ට මාරාන්තික නොවන බවත් ඔවුන් විසින් පිට කරනු ලබන වයිරස් ප්‍රමාණය මිනිසාව ආසාදනය කිරීමට තරම් ප්‍රමාණවත් නොවන බවත් ලෝක සෞඛ්‍ය සංවිධානය පවසනවා .මේ අනුව කිසි කෙනෙක් තම සුරතල් සතුන් ඉවත් කළ යුතු වන්නේ නැහැ .නමුත් තමන්ට රෝගය ආසාදනය වී තිබේ නම් හෝ ආසාදනය වී ඇතැයි සැක සහිත ව නිරෝධායනය වෙමින් සිටින විට තම සුරතල් පූසන්,

බල්ලන් වැනි සතුන් අතපත ගෑම, වඩා ගැනීම සහ සුරතල් කිරීම සුදුසු නොවන්නේ එමගින් එම සතුන්ට රෝගය ආසාදනය වීමේ හැකියාව පවතින නිසයි. එසේම මෙම සුරතල් සතුන් කොරෝනා රෝගය පැතිරී යන මෙම කාලයේ නිවසින් පිටතට නොයැවීමට වග බලා ගත යුතු වෙනවා.මක් නිසාද යත් රෝගී පුද්ගලයන් ගෙන් පරිසරයට එකතු වන ආසාදිත වෛරස සහිත කෙළ, සෙම, සොටු බිම පතිත වන ඒ නිසා එය පහසුවෙන්ම මෙම සතුන් ගේ සිරුරු තුළට ඇතුළු වීමේ හැකියාව තිබෙනවා මේ පිළිබඳව සුරතල් සතුන්ගේ හිමිකරුවන් දැඩිඅවධානය යොමු කොට සිය සුරතල් සතුන් ආසාදනය වීමෙන් වළක්වා ගැනීමට කටයුතු කිරීම අවශ්‍ය වනවා .

වෛද්‍ය නීතිඥ පාලිත බණ්ඩාර සුබසිංහ

MBBS (PERADENIYA)

LL.B (OUSL)

CER.PSYCHOLOGY AND COUNSELING

ජාතික රෝහල මහනුවර

[QUOTE="2osama, post: 25348500, member: 314982"] [SIZE="3"][B]සුනඛයාට කොරෝනා වැළඳුනාද? වෛද්‍ය පාලිත සුබසිංහ පැහැදිලි කරයි[/B][/SIZE] ජාඇල සුදුවැල්ල ප්‍රදේශයේ සුනඛයෙකුට කොරෝනා රෝගය වැළඳී ඇති බවට සමාජ ජාල වෙබ් අඩවි ඔස්සේ සහ විද්‍යුත් ජන මාධ්‍ය ඔස්සේ පුවතක් ප්‍රචාරය වුව ද එය සත්‍ය වශයෙන්ම තහවුරු කරන ලද පුවතක් ද යන්න හරි හැටි පැහැදිලි නැහැ .නමුත් එම ප්‍රදේශයේ ආරංචි මාර්ග වලින් පැවසෙන්නේ සුදු වැල්ලේ නිදැල්ලේ හැසිරෙන අයිතිකරුවකු නොමැති සුනඛයෙකු සහ ජා ඇල මෙරිල් ෆොන්සේකා මාවතේ නිවසක ඇති කරන සුනඛයකු ශ්වසන ආබාධවලින් පෙළෙන ලක්ෂණ පෙන්නුම් කර ඇති බවයි . .නමුත් ඔවුන් පෙළෙන්නේ කොවිඩ් 19 රෝගයෙන් දැයි නිශ්චිතව තහවුරු කර නොමැති බවත් කියවෙනවා .මෙම සුනඛයන් කෑම අරුචියෙන් සහ දෑස් විඩා බර ගතියෙන් පෙළෙන බව නිරීක්ෂණය කොට තියෙනවා .නමුත් මෙම රෝග ලක්ෂණ සුනඛයන්ට සෑදෙන "ඩිස්ටෙම්පර්" නමින් හදුන්වන ස්වසන රෝගයේ රෝග ලක්ෂණ වලට ද සමාන කමක් පෙන්වනවා . කොරෝනා වෛරස කාණ්ඩය අනාදිමත් කලක සිට බල්ලන්, පුසන් ඇතුළු ක්ෂීරපායි සතුන්ට නිතර රෝග ඇති කරන වෛරස් කාණ්ඩයක් බව නොරහසක් .එම කොරෝනා වෛරස් මගින් සතුන් තුළ ස්වසන ආබාධ මෙන්ම පාචනය වැනි රෝග තත්ත්වයන් ද ඇති කරනු ලබනවා.නමුත් ඒවා එම සතුන් ට මාරාන්තික නොවන අතර ටික කලකින් ඔවුන් සුවපත් වනවා කෙසේ වෙතත් කොවිඩ් 19 වෛරසය ද කොරෝනා වෛරස් කාණ්ඩයට අයත් වන බැවින් රෝගී පුද්ගලයන් ගෙන් එම සුරතල් සතුන් ට රෝගය ආසාදනය වීමේ හැකියාවක් පවතිනවා .වැදගත් කරුණ වන්නේ මෙම සුරතල් සතුන්ට රෝගය වැළඳීමට අවශ්‍ය වන අවම වෛරස ප්‍රමාණය මිනිසුන්ට රෝගය ඇති කිරීමට අවශ්‍ය වන අවම වෛරස් ප්‍රමාණයට වඩා අඩු බවයි කියවෙන්නේ.එලෙසින්ම එම රෝගය සුරතල් සතුන්ට මාරාන්තික නොවන බවත් ඔවුන් විසින් පිට කරනු ලබන වයිරස් ප්‍රමාණය මිනිසාව ආසාදනය කිරීමට තරම් ප්‍රමාණවත් නොවන බවත් ලෝක සෞඛ්‍ය සංවිධානය පවසනවා .මේ අනුව කිසි කෙනෙක් තම සුරතල් සතුන් ඉවත් කළ යුතු වන්නේ නැහැ .නමුත් තමන්ට රෝගය ආසාදනය වී තිබේ නම් හෝ ආසාදනය වී ඇතැයි සැක සහිත ව නිරෝධායනය වෙමින් සිටින විට තම සුරතල් පූසන්, බල්ලන් වැනි සතුන් අතපත ගෑම, වඩා ගැනීම සහ සුරතල් කිරීම සුදුසු නොවන්නේ එමගින් එම සතුන්ට රෝගය ආසාදනය වීමේ හැකියාව පවතින නිසයි. එසේම මෙම සුරතල් සතුන් කොරෝනා රෝගය පැතිරී යන මෙම කාලයේ නිවසින් පිටතට නොයැවීමට වග බලා ගත යුතු වෙනවා.මක් නිසාද යත් රෝගී පුද්ගලයන් ගෙන් පරිසරයට එකතු වන ආසාදිත වෛරස සහිත කෙළ, සෙම, සොටු බිම පතිත වන ඒ නිසා එය පහසුවෙන්ම මෙම සතුන් ගේ සිරුරු තුළට ඇතුළු වීමේ හැකියාව තිබෙනවා මේ පිළිබඳව සුරතල් සතුන්ගේ හිමිකරුවන් දැඩිඅවධානය යොමු කොට සිය සුරතල් සතුන් ආසාදනය වීමෙන් වළක්වා ගැනීමට කටයුතු කිරීම අවශ්‍ය වනවා . වෛද්‍ය නීතිඥ පාලිත බණ්ඩාර සුබසිංහ MBBS (PERADENIYA) LL.B (OUSL) CER.PSYCHOLOGY AND COUNSELING ජාතික රෝහල මහනුවර [/QUOTE]
Insert quotes…
Verification
Awruddata maasa keeyada?
Post reply
Top
Bottom