Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Video Content Creator
pramukag
Updated:
Sunday at 6:10 AM
Ad icon
QA Engineer Intern
pramukag
Updated:
Sunday at 6:07 AM
Ad icon
Sell your Land, House on idamata.lk for FREE
sajith.xp.pk
Updated:
Thursday at 9:03 AM
Handmade Character Soft Toys
anil1961
Updated:
Jun 23, 2026
Bodim.lk out now !
Manoj Suranga Bandara
Updated:
Jun 21, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Corona VIRUS - Daily Updates
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

අද ආසාදිතයන් හෙට ආසාදිතයන් නොවන හැටි

කොරෝනා ආසාදිතයන් හඳුනා ගැනීම සඳහා සිදු කරන පීසීආර් පරීක්ෂණවල නිරවද්‍යතාව සම්බන්ධයෙන් ජනතාව තුළ බලවත් සැකයක් මතුව තිබේ. කොරෝනා ආසාදිතයන් බව සෞඛ්‍ය බලධාරීන් කියන ඇතැමෙකුට වෛරසය ආසාදනය වී නැතැයි පසුව ඔවුන්ම පවසන බැවිනි. මේ තත්ත්වය කොරෝනා මර්දනය සඳහා ආණ්ඩුව ගෙන යන සමස්ත වැඩ පිළිවෙළ පිළිබඳ ජනතා විශ්වාසය බිඳ වැටීමට හේතුවකි. කොරෝනා ආසාදිතයකු යැයි කියන අයකු ආසාදිතයකු නොවන බව කීම ජනතාව කිසිසේත්ම පිළිගන්නේ නැත. මේ නිසා වඩාත්ම අපහසුතාවට පත්වන්නේ රෝගියකු ලෙස හඳුනා ගන්නා පුද්ගලයා සහ ඔහුගේ පවුලේ සමීප ඥාතීන්ය.

පිළියන්දල ප්‍රදේශයේ මාළු ව්‍යාපාරිකයකුට කොරෝනා ආසාදනය වී ඇතැයි වාර්තා වීමෙන් එම ප්‍රදේශවල විශාල පිරිසක් භීතියට පත්වූහ. පිළියන්දල පමණක් නොව රට පුරාම මාළු ව්‍යාපාරිකයන්ගේ වෙළෙඳාම ඇණ හිටියේය. පෑලියගොඩ තොග මාළු මධ්‍යස්ථානය තාවකාලිකව වසා දැමුණු අතර පන්සීයකට අධික පිරිසක් පීසීආර් පරීක්ෂණයට භාජනය කෙරිණ. දින කිහිපයකට පසුව වාර්තා වූයේ පිළියන්දල මාළු ව්‍යාපාරිකයා ආසාදිතයකු නොවන බවය.

කොරෝනා ආසාදිතයෙක් ලෙස හඳුනාගත් අයකු ප්‍රතිකාර ලබාගත් පන්නිපිටිය ප්‍රදේශයේ පෞද්ගලික රෝහලක් වසා දැමීමෙන් ඔවුන්ට ව්‍යාපාරික පාඩුවක් සිදුවූ අතර දහස් ගණනක් රෝගීහු ප්‍රතිකාර ලබා ගැනීමට නොහැකිව අපහසුතාවට පත්වූහ. එහෙත් එම පුද්ගලයාට වෛරසය ආසාදනය වී නැතැයි වාර්තා විය.

ආසන්නම සිදුවීම වන්නේ කොළඹ ජාතික රෝහලේ හෙද නිලධාරිනියකත් වැල්ලම්පිටියේ හා රාජගිරියේ දෙදෙනකුත් ආසාදිතයන් බව හඳුනාගෙන පසුව එසේ නොවේ යැයි කීමය. මේ ආකාරයට දැනට ආසාදිතයන් බව කියූ පහළොස් දෙනකුගේ පමණ මුල් වාර්තා දෝෂ සහිත බවත් ඔවුන් ආසාදිතයන් නොවන බවත් වාර්තා වී තිබේ.

නමුත් සෞඛ්‍ය බලධාරීන් තවමත් මේ ගැන පිළිගත හැකි පැහැදිලි කිරීමක් ඉදිරිපත් කර නැත. ආසාදිතයන් යැයි කියන අය ආසාදිතයන් නොවන බව කියන්නේ නම් ආසාදිතයන් නොවන බව යමෙකුට නිකුත් කරන සහතික එලෙසින්ම පිළිගත හැක්කේ කෙසේද? ආසාදිතයකු බවට හඳුනා ගන්නා අයකු ආසාදිතයකු නොවීම සිදුවිය හැක්කේ රෝගය සුවවීමෙන් පමණකි. එහෙත් එක රැයකින් රෝගය සුව නොවන අතර එය සිදුවන්නේ ක්‍රම ක්‍රමයෙනි.

පීසීආර්. පරීක්ෂණ ප්‍රතිඵල වරදින්නේ යන්ත්‍රවල වරදකින්ද නැතහොත් - යන්ත්‍ර හසුරුවන නිලධාරීන්ගේ වරදකින්ද? ඕනෑම පරීක්ෂණයකදී යම් ප්‍රතිශතයක් දෝෂ තිබිය හැකිය. එසේ වුවත් එවැනි දෝෂ මගහරවා ගැනීම් සඳහා ද ක්‍රම තිබේ. එකම පරීක්ෂණය කිහිප වරක් කිරීම, පරීක්ෂණයට අදාළ සාධක වෙනස් කිරීම, එවැනි ක්රමයන්ය. ඇතැම් වෛද්‍යවරුන් පවසන්නේ පීසීආර්. යන්ත්‍රවල වාර්තාවලින් නිවැරදිම වන්නේ සියයට හැත්තෑවක පමණ ප්‍රමාණයක් බවය. එය ඇත්තක් නම් එය භයානක තත්ත්වයකි. නිවැරදි වන්නේ සියයට 70ක් නම් සියයට තිහක්ම වැරදි නිසාය. එසේ නම් පරීක්ෂණවලින් තුනෙන් එකක පමණ ප්‍රමාණයක් වැරදිය.

කෙසේ වෙතත් රජයේ වෛද්‍ය රසායනාගාර විද්‍යාඥ වෘත්තීය වේදීන්ගේ සංගමය කියන්නේ වෙනත් කතාවකි. ඔවුන් කියන ආකාරයට මේ වැරදි වාර්තාවලට හේතුව යාන්ත්‍රික දෝෂ නොව පරිපාලන දෝෂය. සෞඛ්‍ය අමාත්‍යාංශය සතුව දිවයින පුරා වෛද්‍ය රසායනාගාර දහයක් තිබේ. පළපුරුදු වෛද්‍ය රසායනාගාර විද්යායෝද සිටිති. අමාත්‍යාංශයේ රසායනාගාර මේ දක්වා නිකුත් කර ඇති එකම පීසීආර්. වාර්තාවක් හෝ දෝෂ සහිත වී නැත. දෝෂ සහිත වාර්තා සියල්ල නිකුත් වී ඇත්තේ සෞඛ්‍ය අමාත්‍යාංශයට අයත් නොමැති බාහිර රසායනාගාරවලිනි.

බාහිර රසායනාගාරවලට පීසීආර් පරීක්ෂණ භාර දෙන්නේ අමාත්‍යාංශ රසායනාගාරවලට ප්‍රමාණවත් තරම් පරීක්ෂණ නිදර්ශක නොලැබෙන තත්ත්වයක් තුළය. අමාත්‍යාංශ රසායනාගාරවලට දිනකට පීසීආර්. පරීක්ෂණ දෙදහසක පමණ ප්‍රමාණයක් සිදුකළ හැකිය. එහෙත් තවමත් දිනකට ලැබෙන්නේ පරීක්ෂණ පන්සිය පනහක පමණ ප්රමාණයකි.

මෙය නම් වහාම සොයා බැලිය යුතු කාරණයකි. ජාතික රෝහලේ හෙද නිලධාරිනියකට නොව කම්කරුවකුට හෝ කොරෝනා ආසාදනය වුවහොත් ඒ හරහා කොතරම් විශාල සංඛ්‍යාවකට රෝගය පැතිරිය හැකිද? කොළඹ ජාතික රෝහල වැනි අප රටේ සෞඛ්‍ය සේවයේ මර්මස්ථානයක කාර්ය මණ්ඩලය රෝගී වීම සමස්ත කොරෝනා මර්දන වැඩසටහනම බිඳ වැටීමට හේතුවක් විය නොහැකිද?

පුදුම සහගත කාරණය වන්නේ එසේ තිබියදී කොළඹ ජාතික රෝහලේ හෙද නිලධාරීනියගේ පීසීආර් පරීක්ෂණය පවා සෞඛය අමාත්‍යාංශය යටතේ ඇති වෛද්‍ය පර්යේෂණ ආයතනය වැනි ස්ථානයකට භාර නොදී විශ්වවිද්‍යාලයක් මගින් කරවා ගැනීමය. ඇත්තෙන්ම රූපවාහිනියෙන් රටටම සෞඛ්‍ය උපදෙස් දෙන අපේ සෞඛ්‍ය බලධාරීන් මෙහි ඇති බරපතළකම නොදැන සිටියේ යැයි පිළිගන්නේ කෙසේද?

කෙසේ හෝ වේවා මේ නිසා පීසීආර්. පරීක්ෂණ, ආසාදිතයන් සංඛ්‍යාව කොරෝනා වෛරසය විහිළුවක් නොවීමට වග බලා ගැනීම බලධාරීන්ගේ වගකීමකි. මෙවැනි විහිළු නිසා ඔවුන්ගේ ඇස් රතුවීමට ඉඩ ඇති බැවිනි.

aruna.lk

[QUOTE="danzka, post: 25379359, member: 566165"] [SIZE="6"][B]අද ආසාදිතයන් හෙට ආසාදිතයන් නොවන හැටි[/B][/SIZE] [SIZE="3"]කොරෝනා ආසාදිතයන් හඳුනා ගැනීම සඳහා සිදු කරන පීසීආර් පරීක්ෂණවල නිරවද්‍යතාව සම්බන්ධයෙන් ජනතාව තුළ බලවත් සැකයක් මතුව තිබේ. කොරෝනා ආසාදිතයන් බව සෞඛ්‍ය බලධාරීන් කියන ඇතැමෙකුට වෛරසය ආසාදනය වී නැතැයි පසුව ඔවුන්ම පවසන බැවිනි. මේ තත්ත්වය කොරෝනා මර්දනය සඳහා ආණ්ඩුව ගෙන යන සමස්ත වැඩ පිළිවෙළ පිළිබඳ ජනතා විශ්වාසය බිඳ වැටීමට හේතුවකි. කොරෝනා ආසාදිතයකු යැයි කියන අයකු ආසාදිතයකු නොවන බව කීම ජනතාව කිසිසේත්ම පිළිගන්නේ නැත. මේ නිසා වඩාත්ම අපහසුතාවට පත්වන්නේ රෝගියකු ලෙස හඳුනා ගන්නා පුද්ගලයා සහ ඔහුගේ පවුලේ සමීප ඥාතීන්ය. පිළියන්දල ප්‍රදේශයේ මාළු ව්‍යාපාරිකයකුට කොරෝනා ආසාදනය වී ඇතැයි වාර්තා වීමෙන් එම ප්‍රදේශවල විශාල පිරිසක් භීතියට පත්වූහ. පිළියන්දල පමණක් නොව රට පුරාම මාළු ව්‍යාපාරිකයන්ගේ වෙළෙඳාම ඇණ හිටියේය. පෑලියගොඩ තොග මාළු මධ්‍යස්ථානය තාවකාලිකව වසා දැමුණු අතර පන්සීයකට අධික පිරිසක් පීසීආර් පරීක්ෂණයට භාජනය කෙරිණ. දින කිහිපයකට පසුව වාර්තා වූයේ පිළියන්දල මාළු ව්‍යාපාරිකයා ආසාදිතයකු නොවන බවය. කොරෝනා ආසාදිතයෙක් ලෙස හඳුනාගත් අයකු ප්‍රතිකාර ලබාගත් පන්නිපිටිය ප්‍රදේශයේ පෞද්ගලික රෝහලක් වසා දැමීමෙන් ඔවුන්ට ව්‍යාපාරික පාඩුවක් සිදුවූ අතර දහස් ගණනක් රෝගීහු ප්‍රතිකාර ලබා ගැනීමට නොහැකිව අපහසුතාවට පත්වූහ. එහෙත් එම පුද්ගලයාට වෛරසය ආසාදනය වී නැතැයි වාර්තා විය. ආසන්නම සිදුවීම වන්නේ කොළඹ ජාතික රෝහලේ හෙද නිලධාරිනියකත් වැල්ලම්පිටියේ හා රාජගිරියේ දෙදෙනකුත් ආසාදිතයන් බව හඳුනාගෙන පසුව එසේ නොවේ යැයි කීමය. මේ ආකාරයට දැනට ආසාදිතයන් බව කියූ පහළොස් දෙනකුගේ පමණ මුල් වාර්තා දෝෂ සහිත බවත් ඔවුන් ආසාදිතයන් නොවන බවත් වාර්තා වී තිබේ. නමුත් සෞඛ්‍ය බලධාරීන් තවමත් මේ ගැන පිළිගත හැකි පැහැදිලි කිරීමක් ඉදිරිපත් කර නැත. ආසාදිතයන් යැයි කියන අය ආසාදිතයන් නොවන බව කියන්නේ නම් ආසාදිතයන් නොවන බව යමෙකුට නිකුත් කරන සහතික එලෙසින්ම පිළිගත හැක්කේ කෙසේද? ආසාදිතයකු බවට හඳුනා ගන්නා අයකු ආසාදිතයකු නොවීම සිදුවිය හැක්කේ රෝගය සුවවීමෙන් පමණකි. එහෙත් එක රැයකින් රෝගය සුව නොවන අතර එය සිදුවන්නේ ක්‍රම ක්‍රමයෙනි. පීසීආර්. පරීක්ෂණ ප්‍රතිඵල වරදින්නේ යන්ත්‍රවල වරදකින්ද නැතහොත් - යන්ත්‍ර හසුරුවන නිලධාරීන්ගේ වරදකින්ද? ඕනෑම පරීක්ෂණයකදී යම් ප්‍රතිශතයක් දෝෂ තිබිය හැකිය. එසේ වුවත් එවැනි දෝෂ මගහරවා ගැනීම් සඳහා ද ක්‍රම තිබේ. එකම පරීක්ෂණය කිහිප වරක් කිරීම, පරීක්ෂණයට අදාළ සාධක වෙනස් කිරීම, එවැනි ක්රමයන්ය. ඇතැම් වෛද්‍යවරුන් පවසන්නේ පීසීආර්. යන්ත්‍රවල වාර්තාවලින් නිවැරදිම වන්නේ සියයට හැත්තෑවක පමණ ප්‍රමාණයක් බවය. එය ඇත්තක් නම් එය භයානක තත්ත්වයකි. නිවැරදි වන්නේ සියයට 70ක් නම් සියයට තිහක්ම වැරදි නිසාය. එසේ නම් පරීක්ෂණවලින් තුනෙන් එකක පමණ ප්‍රමාණයක් වැරදිය. කෙසේ වෙතත් රජයේ වෛද්‍ය රසායනාගාර විද්‍යාඥ වෘත්තීය වේදීන්ගේ සංගමය කියන්නේ වෙනත් කතාවකි. ඔවුන් කියන ආකාරයට මේ වැරදි වාර්තාවලට හේතුව යාන්ත්‍රික දෝෂ නොව පරිපාලන දෝෂය. සෞඛ්‍ය අමාත්‍යාංශය සතුව දිවයින පුරා වෛද්‍ය රසායනාගාර දහයක් තිබේ. පළපුරුදු වෛද්‍ය රසායනාගාර විද්යායෝද සිටිති. අමාත්‍යාංශයේ රසායනාගාර මේ දක්වා නිකුත් කර ඇති එකම පීසීආර්. වාර්තාවක් හෝ දෝෂ සහිත වී නැත. දෝෂ සහිත වාර්තා සියල්ල නිකුත් වී ඇත්තේ සෞඛ්‍ය අමාත්‍යාංශයට අයත් නොමැති බාහිර රසායනාගාරවලිනි. බාහිර රසායනාගාරවලට පීසීආර් පරීක්ෂණ භාර දෙන්නේ අමාත්‍යාංශ රසායනාගාරවලට ප්‍රමාණවත් තරම් පරීක්ෂණ නිදර්ශක නොලැබෙන තත්ත්වයක් තුළය. අමාත්‍යාංශ රසායනාගාරවලට දිනකට පීසීආර්. පරීක්ෂණ දෙදහසක පමණ ප්‍රමාණයක් සිදුකළ හැකිය. එහෙත් තවමත් දිනකට ලැබෙන්නේ පරීක්ෂණ පන්සිය පනහක පමණ ප්රමාණයකි. මෙය නම් වහාම සොයා බැලිය යුතු කාරණයකි. ජාතික රෝහලේ හෙද නිලධාරිනියකට නොව කම්කරුවකුට හෝ කොරෝනා ආසාදනය වුවහොත් ඒ හරහා කොතරම් විශාල සංඛ්‍යාවකට රෝගය පැතිරිය හැකිද? කොළඹ ජාතික රෝහල වැනි අප රටේ සෞඛ්‍ය සේවයේ මර්මස්ථානයක කාර්ය මණ්ඩලය රෝගී වීම සමස්ත කොරෝනා මර්දන වැඩසටහනම බිඳ වැටීමට හේතුවක් විය නොහැකිද? පුදුම සහගත කාරණය වන්නේ එසේ තිබියදී කොළඹ ජාතික රෝහලේ හෙද නිලධාරීනියගේ පීසීආර් පරීක්ෂණය පවා සෞඛය අමාත්‍යාංශය යටතේ ඇති වෛද්‍ය පර්යේෂණ ආයතනය වැනි ස්ථානයකට භාර නොදී විශ්වවිද්‍යාලයක් මගින් කරවා ගැනීමය. ඇත්තෙන්ම රූපවාහිනියෙන් රටටම සෞඛ්‍ය උපදෙස් දෙන අපේ සෞඛ්‍ය බලධාරීන් මෙහි ඇති බරපතළකම නොදැන සිටියේ යැයි පිළිගන්නේ කෙසේද? කෙසේ හෝ වේවා මේ නිසා පීසීආර්. පරීක්ෂණ, ආසාදිතයන් සංඛ්‍යාව කොරෝනා වෛරසය විහිළුවක් නොවීමට වග බලා ගැනීම බලධාරීන්ගේ වගකීමකි. මෙවැනි විහිළු නිසා ඔවුන්ගේ ඇස් රතුවීමට ඉඩ ඇති බැවිනි. [/SIZE] aruna.lk [/QUOTE]
Insert quotes…
Verification
Asuwa dahayen wadi kalama keeyada?
Post reply
Top
Bottom