Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
ZTE MF283U 4G Unlocked Router (Used)
ayanthamaxi
Updated:
Sunday at 8:26 PM
ලංකාවේ හොඳම උපකාරක පන්ති සහ ගුරුවරුන් එකම තැනකින් - TopTuition.lk
dulithapathum
Updated:
Jul 18, 2026
Colombo
RidhMathraa ’26 🎶✨
Tmadhusanka
Updated:
Jul 15, 2026
Ad icon
Colombo
PXN V10 Pro Direct Drive Racing Wheel (Under Warranty)
Abdur Rahman
Updated:
Jul 15, 2026
Ad icon
USDT ණය සේවාව - USDT Loan Service
පුරවැසියා
Updated:
Jul 15, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Corona Virus eka 6 months walin lokema pathirenawalu
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

කොරෝනා වෛරසය මාස 06කින් ලොවපුරා පැතිරීයාමේ අවධානමක් : මිලියන 65ක් ජිවිතක්ෂයට පත්වෙතැයි අනුමාන කරයි

සිඝ්‍රයෙන් පැතිර යමින් පවතින නව කොරෝනා වෛරසය හේතුවෙන් මාස 18ක් තුලදී ලොවපුරා මිලියන 65ක ජනතාවක් මරණයට පත්වීමේ අවධානමක් ඇති බව අමෙරිකාවේ ජෝන් හොප්කින්ස් වෛද්‍ය පර්යේෂණ අංශය අනතුරු අඟවා තිබෙනවා.

චීනයේ මෙම වෛරසය පැතිරීම ආරම්භයට මාස තුනකට පෙර ජෝන් හොප්කින්ස් වෛද්‍ය පර්යේෂණ අංශය මේ සම්බන්ධයෙන් අනතුරු අඟවා තිබුනේ ඔවුන් සකස් කර ඇති උපකල්පිත වැඩසටහනක් යටතේයි.

මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් ජෝන් හොප්කිනිස් රෝහලේ ජේෂ්ඨ පර්යේක්ෂකයෙක් වන වෛද්‍ය එරික් ටෝනර් ප්‍රකාශ කර සිටියේ පළමු වරට චීනයේ වුහාන් ප්‍රාන්තයෙන් කොරෝනා වෛරස් රෝගය පිලිබඳව වාර්තා වීමේදී තමන් පුදුමයට පත්නොවූ බවයි.

"මෙම වෛරසය මිට පෙර වාර්තාවූ "සාර්ස් වෛරසයට" වඩා වේගයෙන් පැතිරෙන බවට මේ වන විට සොයා ගෙන තිබෙනවා. වෛරසය පැතිරී යාම ආරම්භවී මාස 06ක් ගතවන තැන මෙය ලෝකයේ සෑම රටකටම පැතිරී යනු ඇති බවයි" වෛද්‍ය එරික් ටෝනර් ප්‍රකාශ කර සිටියේ.

" මෙවැනි වසංගත තත්ත්වයක් ඇතිවීමේ අවධානමක් සම්බන්ධයෙන් සිදුකළ පර්යේෂණයේදී මේ කරුණු වාර්තා වුනා. 1918 වර්ෂයේදී ස්පාඤ්ඤයේ පැතිරී ගිය උණ රෝගය සම්බන්ධයෙන් අපගේ අවධානය යොමු කළා. එම උණ රෝගයට ගොදුරුවූ පුද්ගලයින් සංඛ්‍යාව මිලියන 500ක්. ඉන් මියගිය සංඛ්‍යාව මිලියන 50ක් වුවා. එවැනි වෛරස් රෝගයක් යලි පැතිරීමේ අවධානමක් ගැන අප කල්තියා අවධානය යොමු කළා. එහිදී අපට පරිගණක දත්ත මගින් පෙන්නුම් කළා මෙවැනි වෛරස් තත්ත්වයක් යටතේ ඇතිවිය හැකි විනාශය කොතරම්ද කියා. එය දැන් සිදුවෙමින් පවතිනවා. මෙය ලොව පුරා පැතිරී යන වසංගත තත්ත්වයක් පමණක් නොවේ. එය ලෝක ආර්ථිකයටද විශාල පහරක් එල්ල කරාවි" ජෝන් හොප්කිනිස් රෝහලේ ජේෂ්ඨ පර්යේක්ෂකයෙක් වන වෛද්‍ය එරික් ටෝනර් වැඩිදුරටත් ප්‍රකාශ කර සිටියා.

ජෝන් හොප්කින්ස් වෛද්‍ය පර්යේෂණ ආයතනය සකස් කර ඇති පරිගණක උපක්ල්පිතය අනුව නව කොරෝනා වෛරසයට මාස 18ක් තුලදී ලොවපුරා පැතිරී යාමෙන් පුද්ගලයින් මිලියන 65ක් මරණයට පත් කිරීමේ හැකියාව ඇති බව අනුමාන කර ඇත. මෙම මාරාන්තික වෛරසයට ගොදුරුවීමෙන් මේ වන විට පුද්ගලයින් 41ක් දෙනෙක් ජිවිතක්ෂයට පත්ව ඇති අතර රෝගයට ගොදුරුවූ පුද්ගලයින් සංඛ්‍යාව 1300කට ආසන්න වනවා.

චීනයට අමතරව මේ වන විට වෛරසය ඔස්ට්‍රේලියාව, අමෙරිකාව, ප්‍රංශය, සිංගප්පුරුව, හොංකොං, ජපානය, තායිලන්තය, දකුණු කොරියාව, නේපාලය, තායිලන්තය, තායිවානය වැනි රටවලින් වාර්තා වී තිබෙනවා. විද්‍යාඥයින් පවසන්නේ කොරෝනා වෛරසයට ගොදුරුවූ පුද්ගලයින් සංඛ්‍යාව දැනට සඳහන් කර සිටින පිරිසට වඩා දහස් ගුණයකින් ඉහළ ගොස් ඇති බවට විශ්වාස කරන බවයි.

මේ වන විට අසල්වැසි ඉන්දියාවේ කේරළය ඇතුළු ප්‍රාන්ත 04 කින් ද නව කොරෝනා වෛරසයට ගොදුරුව ඇති බවට සැක කෙරෙන පුද්ගලයින් 11 දෙනෙක් සම්බන්ධයෙන් අවධානයෙන් පසුවන බවයි එරට මාධ්‍ය වාර්තා කර සිටියේ.

Neth

[QUOTE="Bitter Truth, post: 25110766, member: 555686"] [CENTER][SIZE="5"][COLOR="black"]කොරෝනා වෛරසය මාස 06කින් ලොවපුරා පැතිරීයාමේ අවධානමක් : මිලියන 65ක් ජිවිතක්ෂයට පත්වෙතැයි අනුමාන කරයි [/COLOR][/SIZE][/CENTER] [SIZE="4"][COLOR="black"] සිඝ්‍රයෙන් පැතිර යමින් පවතින නව කොරෝනා වෛරසය හේතුවෙන් මාස 18ක් තුලදී ලොවපුරා මිලියන 65ක ජනතාවක් මරණයට පත්වීමේ අවධානමක් ඇති බව අමෙරිකාවේ ජෝන් හොප්කින්ස් වෛද්‍ය පර්යේෂණ අංශය අනතුරු අඟවා තිබෙනවා. චීනයේ මෙම වෛරසය පැතිරීම ආරම්භයට මාස තුනකට පෙර ජෝන් හොප්කින්ස් වෛද්‍ය පර්යේෂණ අංශය මේ සම්බන්ධයෙන් අනතුරු අඟවා තිබුනේ ඔවුන් සකස් කර ඇති උපකල්පිත වැඩසටහනක් යටතේයි. මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් ජෝන් හොප්කිනිස් රෝහලේ ජේෂ්ඨ පර්යේක්ෂකයෙක් වන වෛද්‍ය එරික් ටෝනර් ප්‍රකාශ කර සිටියේ පළමු වරට චීනයේ වුහාන් ප්‍රාන්තයෙන් කොරෝනා වෛරස් රෝගය පිලිබඳව වාර්තා වීමේදී තමන් පුදුමයට පත්නොවූ බවයි. "මෙම වෛරසය මිට පෙර වාර්තාවූ "සාර්ස් වෛරසයට" වඩා වේගයෙන් පැතිරෙන බවට මේ වන විට සොයා ගෙන තිබෙනවා. වෛරසය පැතිරී යාම ආරම්භවී මාස 06ක් ගතවන තැන මෙය ලෝකයේ සෑම රටකටම පැතිරී යනු ඇති බවයි" වෛද්‍ය එරික් ටෝනර් ප්‍රකාශ කර සිටියේ. " මෙවැනි වසංගත තත්ත්වයක් ඇතිවීමේ අවධානමක් සම්බන්ධයෙන් සිදුකළ පර්යේෂණයේදී මේ කරුණු වාර්තා වුනා. 1918 වර්ෂයේදී ස්පාඤ්ඤයේ පැතිරී ගිය උණ රෝගය සම්බන්ධයෙන් අපගේ අවධානය යොමු කළා. එම උණ රෝගයට ගොදුරුවූ පුද්ගලයින් සංඛ්‍යාව මිලියන 500ක්. ඉන් මියගිය සංඛ්‍යාව මිලියන 50ක් වුවා. එවැනි වෛරස් රෝගයක් යලි පැතිරීමේ අවධානමක් ගැන අප කල්තියා අවධානය යොමු කළා. එහිදී අපට පරිගණක දත්ත මගින් පෙන්නුම් කළා මෙවැනි වෛරස් තත්ත්වයක් යටතේ ඇතිවිය හැකි විනාශය කොතරම්ද කියා. එය දැන් සිදුවෙමින් පවතිනවා. මෙය ලොව පුරා පැතිරී යන වසංගත තත්ත්වයක් පමණක් නොවේ. එය ලෝක ආර්ථිකයටද විශාල පහරක් එල්ල කරාවි" ජෝන් හොප්කිනිස් රෝහලේ ජේෂ්ඨ පර්යේක්ෂකයෙක් වන වෛද්‍ය එරික් ටෝනර් වැඩිදුරටත් ප්‍රකාශ කර සිටියා. ජෝන් හොප්කින්ස් වෛද්‍ය පර්යේෂණ ආයතනය සකස් කර ඇති පරිගණක උපක්ල්පිතය අනුව නව කොරෝනා වෛරසයට මාස 18ක් තුලදී ලොවපුරා පැතිරී යාමෙන් පුද්ගලයින් මිලියන 65ක් මරණයට පත් කිරීමේ හැකියාව ඇති බව අනුමාන කර ඇත. මෙම මාරාන්තික වෛරසයට ගොදුරුවීමෙන් මේ වන විට පුද්ගලයින් 41ක් දෙනෙක් ජිවිතක්ෂයට පත්ව ඇති අතර රෝගයට ගොදුරුවූ පුද්ගලයින් සංඛ්‍යාව 1300කට ආසන්න වනවා. චීනයට අමතරව මේ වන විට වෛරසය ඔස්ට්‍රේලියාව, අමෙරිකාව, ප්‍රංශය, සිංගප්පුරුව, හොංකොං, ජපානය, තායිලන්තය, දකුණු කොරියාව, නේපාලය, තායිලන්තය, තායිවානය වැනි රටවලින් වාර්තා වී තිබෙනවා. විද්‍යාඥයින් පවසන්නේ කොරෝනා වෛරසයට ගොදුරුවූ පුද්ගලයින් සංඛ්‍යාව දැනට සඳහන් කර සිටින පිරිසට වඩා දහස් ගුණයකින් ඉහළ ගොස් ඇති බවට විශ්වාස කරන බවයි. මේ වන විට අසල්වැසි ඉන්දියාවේ කේරළය ඇතුළු ප්‍රාන්ත 04 කින් ද නව කොරෝනා වෛරසයට ගොදුරුව ඇති බවට සැක කෙරෙන පුද්ගලයින් 11 දෙනෙක් සම්බන්ධයෙන් අවධානයෙන් පසුවන බවයි එරට මාධ්‍ය වාර්තා කර සිටියේ. Neth[/COLOR][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Asuwa dahayen wadi kalama keeyada?
Post reply
Top
Bottom