Coronavirus වාහක_පූසෝ

ROCCO-X

Well-known member
  • May 12, 2017
    10,076
    3,535
    113
    Pls wear a MASK
    බළලූන් කොරෝනා වාහකයන් විය හැකි බව චීන අධ්‍යයනයකින් හෙළිවෙයි

    බළලූන්ට කොරෝනා වාහකයින් ලෙස කි‍්‍රයාකළ හැකි බව නවතම අධ්‍යනයකින් හෙළිදරව් වී තිබෙනවා. විදෙස් වාර්තා පැවසුවේ චීනයේ හාබින් පර්යේෂණ ආයතනය මගින් මෙම අධ්‍යයනය සිදුකර ඇති බවයි. ඒ අනුව එම ආයතනයේ පර්යේෂකයින් පිරිසක් විසින් කොරෝනා වෛරසය ආසාදනය වූ බළළුන් පිරිසක්, වෛරසය ආසාදනය නොවූ බළලූන් පිරිසක් වෙත යොමු කර තිබුණා.

    එහි ප‍්‍රථිඵලයක් ලෙස වෛරසය ආසාදනය නොවූ බළලූන් හට, වෛරස් ආසාදිතයින්ව සිටි බළලූන් පිරිසගෙන් එම වෛරසය ආසාදනය වී ඇති බවයි තහවුරු වී ඇත්්තේ. මෙහිදී එම බළලූන් කණ්ඩායම් 02 ට එකිනෙකා සමග ස්පර්ශවීමට ඉඩ ලබානොදී ඇති නමුත් සමීපයේ රැඳී සිටීමට පමණක් අවස්ථාව සලසා දී තිබුණා. ඒ අනුව බළලූන්ගෙන්, බළලූන්ට මෙම කොරෝනා වෛරසය ආසාදනය වන බවයි එම අධ්‍යයනය සිදුකළ පර්යේෂකයින් පිරිස නිගමනයට එළඹ ඇත්තේ.

    කෙසේවෙතත්, බළලූන්ගෙන්, මිනිසුන්ට කොරෝනා වෛරසය ආසාදනය වන බව මෙතෙක් කිසිඳු පරීක්ෂණයකින් තහවුරු වී නැහැ.

    මේ අතර මෙම අධ්‍යයනයේ නිගමනය ප‍්‍රකාශයට පත් කිරීමට පෙර නිවසක සුරතලයට ඇති කරන බළලෙකුට කොරෝනා වෛරසය ආසාදනය වූ පුවතක්, බෙල්ජියමෙන් වාර්තා වුණා. අදාළ නිවෙස හිමි කාන්තාවට කොරෝනා වෛරසය ආසාදනය වී තිබූ අතර ඉන් සතියකට පමණ පසුවයි බළලාට එම වෛරසය ආසාදනය වී තිබුණේ.

    චීනයේ වුහාන් නගරයෙන් ආරම්භ වුනු කොවිඞ් 19 හෙවත් නව කොරෝනා වෛරසය, සතුන්ගෙන් මිනිසුන්ට සම්පේ‍්‍රෂණය වන්නට ඇති බවටයි මත පළ වුණේ. එහෙත් එම වෛරසය සතුන්ගෙන් මිනිසුන්ට සම්පේ‍්‍රෂණය වන බව ද මෙතෙක් තහවුරු වී නැහැ.

    මේවනවිට ලොව පුරා රටවලින් වාර්තා වන නව කොරෝනා ආසාදිතයින් ගණන එකොළොස් ලක්ෂ 33, 815 ක් වනවා. මරණ ගණන වාර්තා වන්නේ 60, 398 ක් ලෙසයි.

    Neth news
     
    ROCCO-X

    Well-known member
  • May 12, 2017
    10,076
    3,535
    113
    Pls wear a MASK
    මේක ඵළිවුන ඵක හොඳයි..වල් පූසෝ මට නම් පේන්න බෑ.ඤාව් ඤාව් ගගා පස්සෙන් ඵනව කන්න ඕන උනහම..කෑවට පස්සේ කන්න දුන්න ඵකාව ගණන් ගන්නෙවත් නෑ..
     
    niresh1989

    Well-known member
  • Mar 1, 2014
    3,014
    675

    අනෙ එ බලළාව ගෙනත් රිශාඩ් අය්යගේ ගෙදරට දාන්න. පරීක්ශණයට රටක් වශයෙන් අපිට සහය දෙන්න පුලුවන් ඒ විදිහට.
     
    ROCCO-X

    Well-known member
  • May 12, 2017
    10,076
    3,535
    113
    Pls wear a MASK
    අනෙ එ බලළාව ගෙනත් රිශාඩ් අය්යගේ ගෙදරට දාන්න. පරීක්ශණයට රටක් වශයෙන් අපිට සහය දෙන්න පුලුවන් ඒ විදිහට.

    දැන් පූසන්ගෙ අාඩම්බර කම බහියි.හොඳ වැඩේ ඕකුන්ට..හහා..
     
    ctooi

    Banned
  • Jul 19, 2008
    7,280
    498
    83
    මකබාවේ
    පුසන්ටත් හචින් යනවා හෙම්බිරිස්සාව හැදුනහාම, උන්ටත් මාසක් දාන්න තමයි වෙන්නෙ
     
    ROCCO-X

    Well-known member
  • May 12, 2017
    10,076
    3,535
    113
    Pls wear a MASK
    පුසන්ටත් හචින් යනවා හෙම්බිරිස්සාව හැදුනහාම, උන්ටත් මාසක් දාන්න තමයි වෙන්නෙ

    කික් ඵකක් දීපං දැක්ක තැන..ඕකුන් මහ කාළකන්නි සත්තු.:angry:
     
    kinkon

    Well-known member
  • Aug 5, 2007
    115,895
    2
    115,941
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    මේක ඵළිවුන ඵක හොඳයි..වල් පූසෝ මට නම් පේන්න බෑ.ඤාව් ඤාව් ගගා පස්සෙන් ඵනව කන්න ඕන උනහම..කෑවට පස්සේ කන්න දුන්න ඵකාව ගණන් ගන්නෙවත් නෑ..

    tenor.gif
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,526
    72,736
    113
    මාලඹේ
    Animals-Face-Mask-ASIAWIRE-4.jpg

    මේ චීන පූසෝ නම් දාගෙන ඉන්නවා.
    එකට අපේ එවුන් මෙහෙම එකක් දැම්මනම් ගෙදර බඩු ඔක්කොම පෙරලලා​