Coronavirus disease (COVID-19) -official thread

Jim_Moriarty

Well-known member
  • Jan 28, 2019
    8,817
    13,860
    113




    ඉන්දියාවෙන් පළමු කොරෝනා මරණය වාර්තා වී තිබෙනවා. ඉන්දීය මාධ්‍ය වාර්තා කළේ 76 හැවිරිදි කර්නාටක පුද්ගලයෙකු මෙලෙස ජීවිතක්‍ෂයට පත්ව ඇති බවයි. ඔහු ඉකුත් පෙබරවාරි 29 වනදා සෞදි අරාබියේ සිට ඉන්දියාවට පැමිණ තිබුණා. ඉන්දියාවේ කොටස් වෙළදපොල ගණුදෙනු අද දිනයේ විනාඩි 45 කට සීමා කිරීමටයි සිදුවුණේ. මේ වනවිට ඉන්දියාවෙන් වාර්තා වන නව කොරෝනා ආසාදිතයින් ගණන 74 ක්. ඉන් 12 දෙනෙකුම වාර්තා වී ඇත්තේ ගතවූ පැය 24 තුළයි.