Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Colombo
YEYE 3 in 1 Instant Coffee Mix 50 Sachet
Romeshka
Updated:
Today at 12:16 AM
Colombo
Red Hat Certified System Administrator (RHCSA) - RHEL 10
Sanjeewani95
Updated:
Friday at 7:43 PM
NURSING , CAREGIVER , HOTEL & BEAUTY COURSES
IVA Para Medical Campus
Updated:
Thursday at 9:24 AM
Handmade Character Soft Toys Peppa Pig Family
anil1961
Updated:
Jul 1, 2026
Ad icon
Video Content Creator
pramukag
Updated:
Jun 28, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Help
Coronavirus disease (COVID-19) -official thread
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

[ATTACH]78517[/ATTACH]

කොරෝනාවලින් බේරෙන හැටි

නව කොරෝනා වෛරසයේ ව්‍යාප්තිය සහ එම රෝගය බෝවීම වළක්වා ගැනීමේ පියවර පිළිබඳව තවමත් බොහෝ දෙනාට නිසි වැටහීමක් නැහැ.

එහෙත් ඒ සඳහා වන නිසි සෞඛ්යාරක්ෂක ක්‍රමවේද අනුගමනය කිරීමෙන් ඔබටත් ඊට ගොදුරුවීම වළක්වාගත හැකි වනු ඇති.

නව කොරෝනා වෛරසය ප්‍රධාන වශයෙන්ම එක් අයකුගෙන් තවත් අයකුට ආසාදනය වන්නේ කතාකරන විටදී, කහින විටදී හෝ කිවිසුම් යාමේදී පිටවන බිඳිති මඟින්.

එම දියර බිඳිති , ආසාදිතයා අසල සිටින පුද්ගලයෙකුගේ මුඛයේ හෝ නාසයේ හෝ තැන්පත් වීම මගින් මෙම වෛරසය ශරීරගත වෙයි.

මෙම දියර බිඳිති බරින් වැඩි නිසා බොහෝ දුරක් වාතය හරහා ගමන් කිරීමක් සිදුවන්නේ නැහැ.

ඒවා දළ වශයෙන් මීටර් 1ක් වැනි දුරක් ඇතුළතදී අසළ ඇති යම් පෘෂ්ඨයක් මත තැන්පත් වීම සිදුවෙයි.

මේ නිසා එක් පුද්ගලයෙකුගෙන් තවත් පුද්ගලයෙකුට රෝගය සම්ප්‍රේෂණය වන විටදී එය බොහෝ විට සිදුවන්නේ අදාළ රෝගී පුද්ගලයා සමීපව ආශ්‍රය කරන අයටයි.

ඒ අතර ආසාදිතයකුගෙන් පරිසරයට නිකුත් වූ වෛරස තැවරුණු පෘෂ්ඨයක් ආසාදිත නොවන පුද්ගලයකු විසින් ස්පර්ශ කළ විට වෛරසය එම තැනැත්තාගේ අත්වල තැවරීමට ඉඩකඩ පවතියි.

එවැනි අතකින් ඔහු හෝ ඇය දෑස් ,නාසය හෝ මුඛය ඇල්ලීමෙන්ද වෛරසය ආසාදනය විය හැකියි.

නව කොරෝනා වෛරසය මෙලෙස ආසාදනයවීම වළක්වාගැනීම සඳහා ඔබට අනුගමනය කළ හැකි පහසු පියවර කිහිපයක්ම පවතියි.

මෙම වෛරසය ප්‍රමාණයෙන් විශාල වන නිසා ඕනෑම සාමාන්‍ය මුහුණු ආවරණයක් මඟින් වෛරසය ඇතුළුවීම වළක්වාගත හැකියි.

එමෙන්ම බාහිර පෘෂ්ඨ ස්පර්ශ කළ පසු හොඳින් සබන් යොදා සෝදා දෑත් පිරිසිදු කිරීමත්, ඇල්කොහොල් සහිත පිරිසිදුකාරක මගින් විෂබීජ හරණය කිරීමත් වෛරසය ශරීරගත වීම වැළැක්වීමට ඉවහල් වෙයි.

ඔබ නිතර දෑත් සෝදා පිරිසිදු කරගැනීම ඒ අනුව වැදගත් වෙයි.

ඔබ කහිනවිට හෝ කිවිසුම් යවන විට සිය වැලමිටෙහි ඇතුල් පැත්තෙන් කට සහ නාසය ආවරණය කර ගැනීම හෝ ටිෂූ කඩදාසියක් භාවිත කිරීම වඩාත් සුදුසුයි.

එම ටිෂූ කඩදාසිය භාවිත කළ වහාම අවට පරිසරයට මුදාහැරීම වෙනුවට පියනක් සහිත කසල බඳුනකට බැහැර කිරීමට වගබලාගත යුතුයි.

ඔබට උණ, කැස්ස, සෙම්ප්රතිෂ්යාව, හුස්ම ගැනීමේ අපහසුතාව, කෙටි හුස්ම ගැනීම, දියර ලෙස මළපහ පිටවීම, හිසරදය, උගුරේ වේදනාව, ඇඟපත වේදනාව වැනි අසීරුතා ඇත්නම් නොපමාව වෛද්‍යවරයකු හමුවන්න.

http://sinhala.adaderana.lk/news/132...B6%A7%E0%B7%92

[QUOTE="awjas2621, post: 25213043, member: 555526"] [CENTER][SIZE=7][B][ATTACH]78517._xfImport[/ATTACH][/B][/SIZE] [SIZE=7][B]කොරෝනාවලින් බේරෙන හැටි[/B][/SIZE] [/CENTER] [CENTER][SIZE=4]නව කොරෝනා වෛරසයේ ව්‍යාප්තිය සහ එම රෝගය බෝවීම වළක්වා ගැනීමේ පියවර පිළිබඳව තවමත් බොහෝ දෙනාට නිසි වැටහීමක් නැහැ.[/SIZE] [SIZE=4]එහෙත් ඒ සඳහා වන නිසි සෞඛ්යාරක්ෂක ක්‍රමවේද අනුගමනය කිරීමෙන් ඔබටත් ඊට ගොදුරුවීම වළක්වාගත හැකි වනු ඇති.[/SIZE] [B][SIZE=4]නව කොරෝනා වෛරසය ප්‍රධාන වශයෙන්ම එක් අයකුගෙන් තවත් අයකුට ආසාදනය වන්නේ කතාකරන විටදී, කහින විටදී හෝ කිවිසුම් යාමේදී පිටවන බිඳිති මඟින්.[/SIZE][/B] [B][SIZE=4]එම දියර බිඳිති , ආසාදිතයා අසල සිටින පුද්ගලයෙකුගේ මුඛයේ හෝ නාසයේ හෝ තැන්පත් වීම මගින් මෙම වෛරසය ශරීරගත වෙයි.[/SIZE][/B] [B][SIZE=4]මෙම දියර බිඳිති බරින් වැඩි නිසා බොහෝ දුරක් වාතය හරහා ගමන් කිරීමක් සිදුවන්නේ නැහැ.[/SIZE][/B] [B][SIZE=4]ඒවා දළ වශයෙන් මීටර් 1ක් වැනි දුරක් ඇතුළතදී අසළ ඇති යම් පෘෂ්ඨයක් මත තැන්පත් වීම සිදුවෙයි.[/SIZE][/B] [B][SIZE=4]මේ නිසා එක් පුද්ගලයෙකුගෙන් තවත් පුද්ගලයෙකුට රෝගය සම්ප්‍රේෂණය වන විටදී එය බොහෝ විට සිදුවන්නේ අදාළ රෝගී පුද්ගලයා සමීපව ආශ්‍රය කරන අයටයි.[/SIZE][/B] [B][SIZE=4]ඒ අතර ආසාදිතයකුගෙන් පරිසරයට නිකුත් වූ වෛරස තැවරුණු පෘෂ්ඨයක් ආසාදිත නොවන පුද්ගලයකු විසින් ස්පර්ශ කළ විට වෛරසය එම තැනැත්තාගේ අත්වල තැවරීමට ඉඩකඩ පවතියි.[/SIZE][/B] [B][SIZE=4]එවැනි අතකින් ඔහු හෝ ඇය දෑස් ,නාසය හෝ මුඛය ඇල්ලීමෙන්ද වෛරසය ආසාදනය විය හැකියි.[/SIZE][/B] [B][SIZE=4]නව කොරෝනා වෛරසය මෙලෙස ආසාදනයවීම වළක්වාගැනීම සඳහා ඔබට අනුගමනය කළ හැකි පහසු පියවර කිහිපයක්ම පවතියි.[/SIZE][/B] [B][SIZE=4]මෙම වෛරසය ප්‍රමාණයෙන් විශාල වන නිසා ඕනෑම සාමාන්‍ය මුහුණු ආවරණයක් මඟින් වෛරසය ඇතුළුවීම වළක්වාගත හැකියි.[/SIZE][/B] [B][SIZE=4]එමෙන්ම බාහිර පෘෂ්ඨ ස්පර්ශ කළ පසු හොඳින් සබන් යොදා සෝදා දෑත් පිරිසිදු කිරීමත්, ඇල්කොහොල් සහිත පිරිසිදුකාරක මගින් විෂබීජ හරණය කිරීමත් වෛරසය ශරීරගත වීම වැළැක්වීමට ඉවහල් වෙයි.[/SIZE][/B] [B][SIZE=4]ඔබ නිතර දෑත් සෝදා පිරිසිදු කරගැනීම ඒ අනුව වැදගත් වෙයි.[/SIZE][/B] [B][SIZE=4]ඔබ කහිනවිට හෝ කිවිසුම් යවන විට සිය වැලමිටෙහි ඇතුල් පැත්තෙන් කට සහ නාසය ආවරණය කර ගැනීම හෝ ටිෂූ කඩදාසියක් භාවිත කිරීම වඩාත් සුදුසුයි.[/SIZE][/B] [B][SIZE=4]එම ටිෂූ කඩදාසිය භාවිත කළ වහාම අවට පරිසරයට මුදාහැරීම වෙනුවට පියනක් සහිත කසල බඳුනකට බැහැර කිරීමට වගබලාගත යුතුයි.[/SIZE][/B] [B][SIZE=4]ඔබට උණ, කැස්ස, සෙම්ප්රතිෂ්යාව, හුස්ම ගැනීමේ අපහසුතාව, කෙටි හුස්ම ගැනීම, දියර ලෙස මළපහ පිටවීම, හිසරදය, උගුරේ වේදනාව, ඇඟපත වේදනාව වැනි අසීරුතා ඇත්නම් නොපමාව වෛද්‍යවරයකු හමුවන්න.[/SIZE][/B] [URL="http://sinhala.adaderana.lk/news/132662/%E0%B6%9A%E0%B7%9C%E0%B6%BB%E0%B7%9D%E0%B6%B1%E0%B7%8F%E0%B7%80%E0%B6%BD%E0%B7%92%E0%B6%B1%E0%B7%8A-%E0%B6%B6%E0%B7%9A%E0%B6%BB%E0%B7%99%E0%B6%B1-%E0%B7%84%E0%B7%90%E0%B6%A7%E0%B7%92"]http://sinhala.adaderana.lk/news/132...B6%A7%E0%B7%92[/URL][/CENTER] [/QUOTE]
Insert quotes…
Verification
Hath warak paha keeyada? (hatha wadikireema paha)
Post reply
Top
Bottom