Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
ඕනම රටකට සෙට් වෙන CV එකක්
ErMurazor
Updated:
Yesterday at 9:50 AM
Hambantota
7 Acres Beachfront Land For Sell DownSouth , PerPerch Price 420 000
1024 Digital
Updated:
Wednesday at 11:57 AM
Baseus PI LITE INDOOR CAMERA
ErMurazor
Updated:
Monday at 12:26 PM
Ad icon
Colombo
Hard Disk For Sale
mazza
Updated:
Oct 10, 2026
land for sale
justasking
Updated:
Oct 10, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Help
Coronavirus disease (COVID-19) -official thread
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බවට සැක කෙරෙන ඉතාලියේ සිට පැමිණි පුද්ගලයින් දෙදෙනෙකු අයි ඞී එච් රෝහල වෙත මාරු කර යවා තිබෙනවා. ඒ, පොළොන්නරුව මහ රෝහලේ සිටයි. එහි අධ්යක්ෂ වෛද්ය සම්පත් ඉන්දික කුමාර නෙත් නිවුස් වෙත ප්රකාශ කළේ එම පුද්ගලයින් දෙදෙනා කඩවත සහ හෝමාගම ප්රදේශවල පදිංචිකරුවන් බවයි.

කඩවත පදිංචි 43 හැවිරිදි පුද්ගලයා ඉතාලියේ සිට ඊයේ දිවයිනට පැමිණි අතර ඔහු පොළොන්නරුව, කන්දකාඩු නිරෝධායනය මධ්යස්ථානය වෙත යොමු කළ අයෙකු බවද මෙහිදී ප්රකාශ කෙරුණා. උණ රෝගී තත්ත්වයක් හේතුවෙන් ඔහු අද අළුයම පොළොන්නරුව මහ රෝහලට ඇතුළත් කිරීමෙන් පසු අයි ඞී එච් රෝහල වෙත මාරු කිරීමට පියවර ගෙන තිබෙනවා.

කොරෝනා වෛරසය ආසාදනය වු බවට සැක පිට රෝහල්ගත කළ අනෙක් පුද්ගලයා හෝමාගම ප්රදේශයේ පදිංචි 50 හැවිරිදි පුද්ගලයෙක්. ඔහු ඉතාලියේ සිට පැමිණ ඇත්තේ ඉකුත් මාර්තු මස 6 වනදායි. ඔහුට නිරෝධායනයට එක්වන ලෙස සෞඛ්ය අංශ දැනුම් දී තිබුණද ඔහු ඊට එක්නොවී නුවරඑළිය, කොළඹ, කතරගම සහ සෝමාවතිය යන ප්රදේශවල සංචාරය කර තිබෙනවා. සෝමාවතිය ප්රදේශයේදී එම පුද්ගලයාට ශ්වසන ආබාධ ඇතුළු රෝග ලක්ෂණ කිහිපයක් මතුවීමත් සමග ඔහු ප්රතිකාර සදහා පොළොන්නරුව මහරෝහලට ඇතුළත් කෙරුණා.

පසුව එම පුද්ගලයාද වැඩිදුර ප්රතිකාර සදහා අයි ඞී එච් රෝහල වෙත මාරු කෙරුණු බවයි පොළොන්නරුව මහ රෝහලේ අධ්යක්ෂ වෛද්ය සම්පත් ඉන්දික කුමාර නෙත් නිවුස් වෙත ප්රකාශ කළේ.

මේ අතර කොරෝනා වෛරසය බහුලව ව්යාප්ත වූ රටවලින් දිවයිනට පැමිණ සිටින පුද්ගලයින්වේ නම් සිය සෞඛ්ය තත්ත්වය පිළිබද දැඩි අවධානයකින් පසුවන ලෙස සෞඛ්ය බලධාරීන් ඉල්ලීමක් කරනවා. මේ, ඒ සම්බන්ධයෙන් කරුණු දක්වන සෞඛ්ය අමාත්යංශයේ ප්රධාන වසංගත රෝග විශේෂඥ වෛද්ය සුදත් සමරවීර.

neth news

[QUOTE="Jim_Moriarty, post: 25213320, member: 570136"] [SIZE="5"]කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බවට සැක කෙරෙන ඉතාලියේ සිට පැමිණි පුද්ගලයින් දෙදෙනෙකු අයි ඞී එච් රෝහල වෙත මාරු කර යවා තිබෙනවා. ඒ, පොළොන්නරුව මහ රෝහලේ සිටයි. එහි අධ්යක්ෂ වෛද්ය සම්පත් ඉන්දික කුමාර නෙත් නිවුස් වෙත ප්රකාශ කළේ එම පුද්ගලයින් දෙදෙනා කඩවත සහ හෝමාගම ප්රදේශවල පදිංචිකරුවන් බවයි. කඩවත පදිංචි 43 හැවිරිදි පුද්ගලයා ඉතාලියේ සිට ඊයේ දිවයිනට පැමිණි අතර ඔහු පොළොන්නරුව, කන්දකාඩු නිරෝධායනය මධ්යස්ථානය වෙත යොමු කළ අයෙකු බවද මෙහිදී ප්රකාශ කෙරුණා. උණ රෝගී තත්ත්වයක් හේතුවෙන් ඔහු අද අළුයම පොළොන්නරුව මහ රෝහලට ඇතුළත් කිරීමෙන් පසු අයි ඞී එච් රෝහල වෙත මාරු කිරීමට පියවර ගෙන තිබෙනවා. කොරෝනා වෛරසය ආසාදනය වු බවට සැක පිට රෝහල්ගත කළ අනෙක් පුද්ගලයා හෝමාගම ප්රදේශයේ පදිංචි 50 හැවිරිදි පුද්ගලයෙක්. ඔහු ඉතාලියේ සිට පැමිණ ඇත්තේ ඉකුත් මාර්තු මස 6 වනදායි. ඔහුට නිරෝධායනයට එක්වන ලෙස සෞඛ්ය අංශ දැනුම් දී තිබුණද ඔහු ඊට එක්නොවී නුවරඑළිය, කොළඹ, කතරගම සහ සෝමාවතිය යන ප්රදේශවල සංචාරය කර තිබෙනවා. සෝමාවතිය ප්රදේශයේදී එම පුද්ගලයාට ශ්වසන ආබාධ ඇතුළු රෝග ලක්ෂණ කිහිපයක් මතුවීමත් සමග ඔහු ප්රතිකාර සදහා පොළොන්නරුව මහරෝහලට ඇතුළත් කෙරුණා. පසුව එම පුද්ගලයාද වැඩිදුර ප්රතිකාර සදහා අයි ඞී එච් රෝහල වෙත මාරු කෙරුණු බවයි පොළොන්නරුව මහ රෝහලේ අධ්යක්ෂ වෛද්ය සම්පත් ඉන්දික කුමාර නෙත් නිවුස් වෙත ප්රකාශ කළේ. මේ අතර කොරෝනා වෛරසය බහුලව ව්යාප්ත වූ රටවලින් දිවයිනට පැමිණ සිටින පුද්ගලයින්වේ නම් සිය සෞඛ්ය තත්ත්වය පිළිබද දැඩි අවධානයකින් පසුවන ලෙස සෞඛ්ය බලධාරීන් ඉල්ලීමක් කරනවා. මේ, ඒ සම්බන්ධයෙන් කරුණු දක්වන සෞඛ්ය අමාත්යංශයේ ප්රධාන වසංගත රෝග විශේෂඥ වෛද්ය සුදත් සමරවීර. neth news[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Hath warak paha keeyada? (hatha wadikireema paha)
Post reply
Top
Bottom