Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Colombo
Red Hat Certified System Administrator (RHCSA) - RHEL 10
Sanjeewani95
Updated:
Friday at 7:43 PM
NURSING , CAREGIVER , HOTEL & BEAUTY COURSES
IVA Para Medical Campus
Updated:
Thursday at 9:24 AM
Handmade Character Soft Toys Peppa Pig Family
anil1961
Updated:
Wednesday at 9:58 PM
Ad icon
Video Content Creator
pramukag
Updated:
Jun 28, 2026
Ad icon
QA Engineer Intern
pramukag
Updated:
Jun 28, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Help
Coronavirus disease (COVID-19) -official thread
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

"කොරෝන වලින් පරිස්සම් වෙන්න කියල මාස්ක් එහෙම දාගෙන ඉදපල්ල කියල කොච්චරවත් ඉස්සර ඉදලම කියද්දි

"එහෙම වෙන්නෙ නෑ. මිනිස්සු බය කරන්න එපා. ලංකාවට කොරෝන එන්නෙ නෑ.. මැශින් ගහල තියෙන්නෙ එයාර්පෝර්ට් එකේ. උබල ජෙප්පො. දේශපාලන වාසි ගන්න එපා. ජෙප්පො ඔහොම්මම තමා"

වගේ කතා කියපු එවුන් දැන් කෝ බං.

මම නම් ජෙප්පෙක් නෙවෙයි. ඒත් ඇත්ත ඇති සැටියෙන් මරිසිය නොදා රට වෙනුවෙන් කතාකරන හැම එකාටම ජෙප්පො ජෙප්පො කියල කියනකොට හිතෙන්නෙම යකෝ ජෙප්පො සිරාම පොරවල්නෙ කියල බං.

ඔන්න බලපල්ල අනිව ලංකාව ඇතුලෙ පට්ට විදියට කොරෝනා බෝවෙනව. මිනිස්සු දැනටම බය වෙලා ඉන්නෙ සිරාවටම. තාමත් මේ ලංකාව ඇතුලට විදේශිකයො එනව. සංචාරකයො එනව. ඒකෙන් රටට ආදයමක් ලැබෙනව තමා.. ඒත් මේ වෙලාවෙ ඒක බලාගෙන හිටියොත් වෙන්නෙ රටම අගාදෙට යන එක.

අර පාලිමන්ට් එකේ ඉන්න එවුන් පණ දාගෙන ඉස්සර කිව්ව නේද කොරෝන වලට බය වෙන්න එපා කොරෝන වලට ලංකාවට එන්න දෙන්නෙ නෑ. මිනිස්සුන්ව බය කරන්න එපා හොද ආරක්ශාවක් වගේම වැඩ පිලිවෙලක් යොදල තියෙන්නෙ කියල. කෝ දැන් ඒ දීපු ආරක්ශාව? ඒකෙ හිලක් නිසා නේද අර ඉතලි සෙට් එක කිසිම අවුලක් නැතුව කොරෝනා වයිරස් එකත් අරගෙන ලංකාව ඇතුලටම ආවෙ? එහෙම තියෙද්දිත් තාම මේ ලොක්කො ටික කියන්නෙ " බය නොවී ඉන්න උපරිම ආරක්ශාව දිල තියෙන්නෙ" කියල. එහෙම එයාල කියන්නෙ එයාලට එහෙම කියන්න වෙන නිසා. ඒත් මම නම් කියන්නෙ "තමා හිසට තම අතමය සෙවනැල්ල" වගේ, අපි අපිම පරිස්සම් වෙන්න ඕන සහෝ. මම කොරෝනා වලින් ලෝකෙ පුරාම මැරෙන අය සහ බෝවෙන වේගය, ආකාරය වගේ දේවල් ගැන බුකියෙ පෝස්ට් දානකොට මට දාගෙන බැන්න "උබ ජෙප්පෙක්, ජෙප්පො දන්නෙ රට අවුල් කරන්න විතරයි. හොද ආරක්ශාවක් දීල තියෙන්නෙ" එහෙම කියල. කෝ බං ඒ ආරක්ශාව දැන්?

උන් කරේ උන්ගෙ පක්ශ හදාගන්න පණ දාගෙන මිනිස්සුන්ව රවට්ටපු එක විතරනෙ. උන්ට තියෙන ලොකුම ප්රශ්නෙ තාමත් කවුද පක්ශෙ නායකය? කෝමද 3/2 බලේ ගන්නෙ? කාටද නොමිනේශන් දෙන්නෙ? ඔන්න ඔය වගේ දේවල් නෙ. අර චීනෙ ගෑණු කෙනාට කොරෝන හැදිල කියල ලංකාවෙ මිනිස්සු බය උනාම අරුන් ටික මොනා මොනාද නොකිව්වෙ? එයාර්පෝර්ට් එකෙන් මෙහාට කොරෝන එන්නෙ නෑමයි කිව්ව නේද? දැන් කෝමද එහෙනම් මේ ඇවිල්ල තියෙන්නෙ? උබල හිතනවද ඕක ඔතනින් නවතියි කියල? ලොවෙත් නෑ බං. අනිව තව සෑහෙන පිරිසකට ඕක බෝ වෙනව. මොකද, කවුද බං දන්නෙ අර ඉතලි කාරයො ටික කොයි තරම් නම් පිරිසක් එක්ක ගැටුනද කියල. හොටෙල් කීයක් නම් කියලද? ඒවයෙ වැඩ කරන එවුන් කීදෙනෙක් නම්ද...? උබල හිතනවද මේ ඉන්න එකෙක්වත් ඕව හරියට ෆලෝ කරල එකා ගානෙ හොයයි කියල? ලොවෙත් නෑ.

අර නිරෝධායන කරන සෙට් එක එකම හෝල් එකක ගාල් කරල තියෙන එක හොදයි කියලද උබල කියන්නෙ? හිතෙන්නෙ නැද්ද යකෝ ඔතනින් එකෙකුට හරි හැදුනොත් ලොවෙත් ඉන්න හැම එකාටම ඒක බෝවෙනව කියල. එතන ඉන්න එකෙක් දෙන්නෙක් සැප ඉල්ලුවට හැම එකාම සැප ඉල්ලන්නෙ නෑනෙ. එකෙක් දෙන්නෙක් රට මී හරක් උනාට හැමෝම එහෙම නෑනෙ. ඇයි තාමත් බැරි වෙනත් රටවලින් කරා වගේ ලංකාවෙත් මේක හැදෙන එක දැන්මමම වලක්වන්න එයාර්පෝර්ට් එකෙන් සංචාරකයො එන එක නවත්වන්න? ඒක ලොකු සීං එකක් තමා.. ඒත් මේ වෙලාවෙ වෙන කරන්න දෙයක් නෑ නේද..? තව කීදෙනෙක් නම් එයිද..? ඇවිල්ල කොච්චර නම් තැන් වල යාවිද..? ඔව්ව ගැන කලින්ම කියනකොට බුකියෙ ඉන්න එවුන් අපිට බැන්න බං උඩ දාගෙන අම්ම අප්ප පවා මතක් කර කර. එහෙම කරපු හැම එකාම මොකක්ම හරි පක්ශෙකට උඩ දාගෙන කඩේ ගියපු වහල් හැතිකරයක්.

දැන් කරන්න ඕන පලවෙනිම දේ අර මිනිස්සු එක්ක සෙට් උන හැම එකාවම අල්ලල දාන එක නේද නිරෝධායනේට. ලංකාවම පීරල හරි හොයන්න ඕන නේද ඒ හැම එකෙක්වම. විස්තර ගන්න පුලුවන් හැම ක්රමේකින්ම උන් ගැන විස්තර එකින් එක පුලුවන් තරම් වේගෙන් ගන්න ඕන නේද? නැත්නම් වෙන්නෙ ලංකාවක් නැත්තටම නැති වෙලා යන එක.

අපිත් අපිට පුලුවන් විදියට පරිස්සම් වෙන්න ඕන. හොර කඩ මුදලාලිට ශොට් එක දෙන්න ඕන. බඩු මිල උඩ දාන, මාස්ක් මිල උස්සන එවුන්ට පන්න පන්න ගහන්න ඕන. එවෙලෙම ගේම ඉල්ලන්න ඕන. මේකෙන් කිසිම එකෙකුට වාසි ගන්න දෙන්න හොද නෑ.

මම ආයෙත් කියන්නෙ මේ කොරෝනා ලංකාවට ආපු එකට අනිව පාලකයො වග කියන්න ඕන. මොකද උන් කරේ කොරෝන වලට බය වෙන්න එපා කිය කිය ජනතාව රවට්ටල දේශපාලන වාසි ගත්ත එක.

මගේ අදහස් වලට එකග නැති එවුන් ඉන්නවනම් බැනපන් ඒත් මේ මගේ දේශපාලනික නොවූ පුද්ගලික මතය.

ලංකාව කවද හරි වලපල්ලට ගියපු රටවල් වලින් එකක් බවට පත් වෙන්නෙ

දේශපාලකයො නිසා නෙවෙයි සහෝ

උන්ට කඩේ යන හැත්ත නිසා

[QUOTE="harshana001, post: 25213736, member: 84630"] [CENTER][SIZE="4"]"කොරෝන වලින් පරිස්සම් වෙන්න කියල මාස්ක් එහෙම දාගෙන ඉදපල්ල කියල කොච්චරවත් ඉස්සර ඉදලම කියද්දි [COLOR="DarkSlateBlue"]"එහෙම වෙන්නෙ නෑ. මිනිස්සු බය කරන්න එපා. ලංකාවට කොරෝන එන්නෙ නෑ.. මැශින් ගහල තියෙන්නෙ එයාර්පෝර්ට් එකේ. උබල ජෙප්පො. දේශපාලන වාසි ගන්න එපා. ජෙප්පො ඔහොම්මම තමා" වගේ කතා කියපු එවුන් දැන් කෝ බං. [/COLOR] [COLOR="DarkGreen"]මම නම් ජෙප්පෙක් නෙවෙයි. ඒත් ඇත්ත ඇති සැටියෙන් මරිසිය නොදා රට වෙනුවෙන් කතාකරන හැම එකාටම ජෙප්පො ජෙප්පො කියල කියනකොට හිතෙන්නෙම යකෝ ජෙප්පො සිරාම පොරවල්නෙ කියල බං.[/COLOR] ඔන්න බලපල්ල අනිව ලංකාව ඇතුලෙ පට්ට විදියට කොරෝනා බෝවෙනව. මිනිස්සු දැනටම බය වෙලා ඉන්නෙ සිරාවටම. තාමත් මේ ලංකාව ඇතුලට විදේශිකයො එනව. සංචාරකයො එනව. ඒකෙන් රටට ආදයමක් ලැබෙනව තමා.. ඒත් මේ වෙලාවෙ ඒක බලාගෙන හිටියොත් වෙන්නෙ රටම අගාදෙට යන එක. අර පාලිමන්ට් එකේ ඉන්න එවුන් පණ දාගෙන ඉස්සර කිව්ව නේද කොරෝන වලට බය වෙන්න එපා කොරෝන වලට ලංකාවට එන්න දෙන්නෙ නෑ. මිනිස්සුන්ව බය කරන්න එපා හොද ආරක්ශාවක් වගේම වැඩ පිලිවෙලක් යොදල තියෙන්නෙ කියල. [COLOR="Red"][SIZE="5"]කෝ දැන් ඒ දීපු ආරක්ශාව? ඒකෙ හිලක් නිසා නේද අර ඉතලි සෙට් එක කිසිම අවුලක් නැතුව කොරෝනා වයිරස් එකත් අරගෙන ලංකාව ඇතුලටම ආවෙ?[/SIZE][/COLOR] එහෙම තියෙද්දිත් තාම මේ ලොක්කො ටික කියන්නෙ " බය නොවී ඉන්න උපරිම ආරක්ශාව දිල තියෙන්නෙ" කියල. එහෙම එයාල කියන්නෙ එයාලට එහෙම කියන්න වෙන නිසා. ඒත් මම නම් කියන්නෙ[COLOR="Red"][SIZE="5"] "තමා හිසට තම අතමය සෙවනැල්ල"[/SIZE][/COLOR] වගේ, අපි අපිම පරිස්සම් වෙන්න ඕන සහෝ. මම කොරෝනා වලින් ලෝකෙ පුරාම මැරෙන අය සහ බෝවෙන වේගය, ආකාරය වගේ දේවල් ගැන බුකියෙ පෝස්ට් දානකොට මට දාගෙන බැන්න "උබ ජෙප්පෙක්, ජෙප්පො දන්නෙ රට අවුල් කරන්න විතරයි. හොද ආරක්ශාවක් දීල තියෙන්නෙ" එහෙම කියල. කෝ බං ඒ ආරක්ශාව දැන්? උන් කරේ උන්ගෙ පක්ශ හදාගන්න පණ දාගෙන මිනිස්සුන්ව රවට්ටපු එක විතරනෙ. උන්ට තියෙන ලොකුම ප්රශ්නෙ තාමත් කවුද පක්ශෙ නායකය? කෝමද 3/2 බලේ ගන්නෙ? කාටද නොමිනේශන් දෙන්නෙ? ඔන්න ඔය වගේ දේවල් නෙ. අර චීනෙ ගෑණු කෙනාට කොරෝන හැදිල කියල ලංකාවෙ මිනිස්සු බය උනාම අරුන් ටික මොනා මොනාද නොකිව්වෙ? එයාර්පෝර්ට් එකෙන් මෙහාට කොරෝන එන්නෙ නෑමයි කිව්ව නේද? දැන් කෝමද එහෙනම් මේ ඇවිල්ල තියෙන්නෙ? උබල හිතනවද ඕක ඔතනින් නවතියි කියල? ලොවෙත් නෑ බං. අනිව තව සෑහෙන පිරිසකට ඕක බෝ වෙනව. මොකද, කවුද බං දන්නෙ අර ඉතලි කාරයො ටික කොයි තරම් නම් පිරිසක් එක්ක ගැටුනද කියල. හොටෙල් කීයක් නම් කියලද? ඒවයෙ වැඩ කරන එවුන් කීදෙනෙක් නම්ද...? උබල හිතනවද මේ ඉන්න එකෙක්වත් ඕව හරියට ෆලෝ කරල එකා ගානෙ හොයයි කියල? ලොවෙත් නෑ. අර නිරෝධායන කරන සෙට් එක එකම හෝල් එකක ගාල් කරල තියෙන එක හොදයි කියලද උබල කියන්නෙ? හිතෙන්නෙ නැද්ද යකෝ ඔතනින් එකෙකුට හරි හැදුනොත් ලොවෙත් ඉන්න හැම එකාටම ඒක බෝවෙනව කියල. එතන ඉන්න එකෙක් දෙන්නෙක් සැප ඉල්ලුවට හැම එකාම සැප ඉල්ලන්නෙ නෑනෙ. එකෙක් දෙන්නෙක් රට මී හරක් උනාට හැමෝම එහෙම නෑනෙ. ඇයි තාමත් බැරි වෙනත් රටවලින් කරා වගේ ලංකාවෙත් මේක හැදෙන එක දැන්මමම වලක්වන්න එයාර්පෝර්ට් එකෙන් සංචාරකයො එන එක නවත්වන්න? ඒක ලොකු සීං එකක් තමා.. ඒත් මේ වෙලාවෙ වෙන කරන්න දෙයක් නෑ නේද..? තව කීදෙනෙක් නම් එයිද..? ඇවිල්ල කොච්චර නම් තැන් වල යාවිද..? ඔව්ව ගැන කලින්ම කියනකොට බුකියෙ ඉන්න එවුන් අපිට බැන්න බං උඩ දාගෙන අම්ම අප්ප පවා මතක් කර කර. එහෙම කරපු හැම එකාම මොකක්ම හරි පක්ශෙකට උඩ දාගෙන කඩේ ගියපු වහල් හැතිකරයක්. දැන් කරන්න ඕන පලවෙනිම දේ අර මිනිස්සු එක්ක සෙට් උන හැම එකාවම අල්ලල දාන එක නේද නිරෝධායනේට. ලංකාවම පීරල හරි හොයන්න ඕන නේද ඒ හැම එකෙක්වම. විස්තර ගන්න පුලුවන් හැම ක්රමේකින්ම උන් ගැන විස්තර එකින් එක පුලුවන් තරම් වේගෙන් ගන්න ඕන නේද? නැත්නම් වෙන්නෙ ලංකාවක් නැත්තටම නැති වෙලා යන එක. [COLOR="DarkGreen"]අපිත් අපිට පුලුවන් විදියට පරිස්සම් වෙන්න ඕන. හොර කඩ මුදලාලිට ශොට් එක දෙන්න ඕන. බඩු මිල උඩ දාන, මාස්ක් මිල උස්සන එවුන්ට පන්න පන්න ගහන්න ඕන. එවෙලෙම ගේම ඉල්ලන්න ඕන. මේකෙන් කිසිම එකෙකුට වාසි ගන්න දෙන්න හොද නෑ. [/COLOR] [COLOR="DarkSlateBlue"]මම ආයෙත් කියන්නෙ මේ කොරෝනා ලංකාවට ආපු එකට අනිව පාලකයො වග කියන්න ඕන. මොකද උන් කරේ කොරෝන වලට බය වෙන්න එපා කිය කිය ජනතාව රවට්ටල දේශපාලන වාසි ගත්ත එක. මගේ අදහස් වලට එකග නැති එවුන් ඉන්නවනම් බැනපන් ඒත් මේ මගේ දේශපාලනික නොවූ පුද්ගලික මතය.[/COLOR][/SIZE][/CENTER] [COLOR="Red"][CENTER][SIZE="5"]ලංකාව කවද හරි වලපල්ලට ගියපු රටවල් වලින් එකක් බවට පත් වෙන්නෙ දේශපාලකයො නිසා නෙවෙයි සහෝ උන්ට කඩේ යන හැත්ත නිසා[/SIZE][/CENTER][/COLOR] [/QUOTE]
Insert quotes…
Verification
Asuwa dahayen wadi kalama keeyada?
Post reply
Top
Bottom