Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Colombo
Red Hat Certified System Administrator (RHCSA) - RHEL 10
Sanjeewani95
Updated:
Friday at 7:43 PM
NURSING , CAREGIVER , HOTEL & BEAUTY COURSES
IVA Para Medical Campus
Updated:
Thursday at 9:24 AM
Handmade Character Soft Toys Peppa Pig Family
anil1961
Updated:
Wednesday at 9:58 PM
Ad icon
Video Content Creator
pramukag
Updated:
Jun 28, 2026
Ad icon
QA Engineer Intern
pramukag
Updated:
Jun 28, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Help
Coronavirus disease (COVID-19) -official thread
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

සිරාවටම නියම අදහස් ටිකක් සහෝ අපිට ප්‍රායෝගිකව කරන්න පුඵවන් දේවල් ටිකක් ඔබ විසින් කියලා තියනවා.....

මම වෙන ත්‍රෙඩ් එකක (http://www.elakiri.com/forum/showthread.php?t=1931041) අදහස් දැක්වීම් කීපයක් කලා.. මම හිතන්නේ කට්ටියට මේ අදහස් ටිකත් වැදගත් වෙයි. පහල තියෙන්නේ ඒ අදහස් ටික.

01----

ඔය කියන විදියට සංචාරකයින් එන එක නැවැත්තුවා කියලා රෝග බෝවීමේ අවධානම වලක්වන්න බෑ.. හරි ඔබ කියන විදියට සියඵම වරායන් සහ ගුවන්තොටුපලවල් සීල් කරලා සංචාරකයන් එන එක වැලැක්වුවා කියමු.... කොහොමද සංචාරක පක්ෂීන්ගෙන් රෝගය බෝවීම වලක්වන්නේ? සංචාරක පක්ෂීන් මගින් රෝග ව්‍යාප්ත වීමේ ඉහල සම්භාවිතාවයක් තියනවා.

ඒක නිසා හැම දෙයක් දිහාම දේශපාලන කෝණයෙන් බලන්න එපා. රටේ ජනාධිපතිවරයා කරලා තියෙන්නේ රටේ නායකයා විදියට අරගන්න ඕන පියවරක්. මොකද පිටරටවල හිරවෙලා හිටියේ අපේ රටේ මිනිස්සු.

අනික පාස්කු ප්‍රාරයෙන් පස්සේ අපේ සංචාරක කර්මාන්තය වැටිලා තිබිලා යන්තම් නැගිටින්න උත්සාහ කලා විතරයි නව කොරෝනා වෛරසය හෙවත් කොවිඩ් 19 වසංගත තත්ත්වයෙන් නැවතත් අපේ රටේ සංචාරක කර්මාන්තය නන්නත්තාර වෙලා තියෙන්නේ.. එකෙන් අපේ ආර්ථිකයට වෙන පාඩුව කියලා නිම කරන්න බෑනේ. ඉතින් ඔබ කියන විදියට තිරනයක් ගත්තනම් අපේ සංචාරක කර්මාන්තය හොදටම නන්නත්තාර වෙලා යයි. ඊට අමතරව විදේශීය විනිමය අපට එවලා රට ආරක්ෂා කරන අපේ විදේශීය ශ්‍රමිකයන් අපිත් එක්ක වෛරබැද ගනී.. මෙහෙව් රටකද අපි උපන්නේ කියා....

ඉතින් ඒකට කරන්න තියන හොදම විසදුම තමයි හොද නිරෝධායන වැඩ පිළිවෙලක් ක්‍රියාත්මක කිරීම. අනික් අතට අපිට පුරවැසියන් විදියට වගකීම තියෙන්නේ අවධානයෙන් සිටීම සහ රෝග ව්‍යාප්තිය වැලැක්වීම සදහා මේ ත්‍රෙඩ් එකේ ලබාදී ඇති උපදෙස් අනුව කටයුතු කරන එක. http://www.elakiri.com/forum/showthread.php?t=1931005

නව කොරෝනා වෛරසය හෙවත් කොවිඩ් 19 කියන්නේ වෛරස් රෝගයක් නේ. අපට හැදෙන හෙම්බිරිස්සාවත් වෛරස් රෝගයක්. ඉතින් හෙම්බිරිස්සාව හැදුනම අපේ අම්මලා අපිට මොනවද දුන්නේ? කොත්තමල්ලි ටිකක් තම්බලා බොන්න දුන්නා නේ. අන්න ඒ නිසා මේ රෝගයෙන් පුර්ව ආරක්ෂාවීමක් විදියට උදේ පාන්දරම නැගිට්ට ගමන් ජහජරා පිටි කිරි එක බොන්නේ නැතිව කොත්තමල්ලි තේ කෝප්පයක් පමණ බොන්න පුරුදු වෙන්න. ඒක රෑටත් බොන්න පුඵවන් නම් වඩාත් හොදයි. පුඵවන් තරම් අපේ ප්‍රතික්තිය වර්ධනය කර ගන්න අපගේ දේශීය උපක්‍රම භාවිතයට ගන්න. අපේ මුතුන් මිත්තන් ඔය වගේ දේවල් වලින් ආරක්ෂා උනේ හෙල වෙදකම සහ යහපත් ආහාර පුරුදු පවත්වා ගැනීමෙන් කියන එකෙන් බව මතක තියා ගන්න...

අනික රෝග නිරෝධායනය සම්බන්ධයෙන් අතිතයේ සිටම අපිට හොද හැකියාවක් තියන මිනිස්සු පිරිසක් බව මතක තියාගන්න. යම් කිසි ගෙදරක පැපොල (මෙයද වෛරස් රෝගයකි) වැලදුනු විට අපි කරන්නේ මොකද්ද? කොහොඹ කොල අත්තක් දාලා අනික් නිවෙස් වෙත දැන්වීමක් කරනවා තව කහ දියර වගේ විෂබිජ නාශක යොදලා විෂබීජ ව්‍යාප්තිය වලක්වනවා. රොගියා කෙහෙල් කොලේක නිදි කරවලා ඔහුට විවේකය ලබා දෙනවා (ඇදේ හෝ පැදුරේ නිදි කරානම් විෂබිජ එහි රැදිලා තිබිලා ටික කලකින් වෙනත් කෙනෙක්ට බෝ වෙන එක වලක්කන්න. කෙසෙල් කොලේ වරක් භාවිතා කලා ඉවත් කලා). සෙසු පවුලේ සාමාජිකයින්ගෙන් රෝගියා වෙන් කර තියනවා. ඒක නිසා රෝග නිරෝධායනය කියන එක අපේ ලේ වලම තියන දෙයක්. අරක නෑ මේක නෑ කියන්නේ නැතිව බය නැතිව මේ ව්‍යසනයට අපි මුහුණ දෙමු

02--

මම මොඩ තර්ක දාන්නේ නෑ.... බුද්ධියෙන් තේරුම් අරන් කරන්න ආරක්ෂක පියවර කීපයක් ගැන මම දන්න විදියට දැනුවත් කිරීමක් කලා. පිළිගන්නවා නම් පිළිගනින්. නැත්තන් නිකන් හිටපන්... උබ කොරෝනා වලින් මැරුනා කියලා මට කිසිම පාඩුවක් නෑ. මම දන්න දැනුම ප්‍රයෝජනයට අරන් මට පුඵවන් විදියට මාත් මගේ පවුලේ අයත් මේ ව්‍යසනයෙන් බෙරෙන්න උත්සාහ කරනවා.

අනික මම සාමාන්‍ය පෙළ විෂය නිර්දේශයට තිබුන සම්භාවිතාවය පාඩම නම් ඉගනගෙන තියනවා. ඒ විදියට ලබපු සම්භාවිතා දැනුමෙන් නම් මට කොරොනා වලින් බේරෙන්න උදව්වක් ගන්න අමාරුයි. හැබැයි මම ඉගෙනගෙන තියන වෙනත් විෂය කරුණු වලට අනුව නම් ආසාධනය පවතින රට වලින් සංචාරක පක්ෂීන් අපේ රටට එන්න පුඵවන්.

කොවිඩ් 19 වෛරසය ගැන මම දැනුවත් උන විදියට සත්තුන් මගිනුත් බෝ වෙන්න පුඵවන්. මම පෙර අදහස් දැක්වීමේදී කිව්වේ ගුවන්තොටුපල, වරාය සිල් තිබ්බා කියලා අපිට 100% ක් වෛරසය රට තුලට පැමිණිම වලක්වන්න බෑ කියන එකට උදාහරණයක් දුන්නා. උබ ඒකට පට්ට විදයඥයෙක් විදියට කරැණු කාරනා සහිතව පිලිතුරු ලබා දීලා තියනවා. ඒක කියවන එවුන් අපි දෙන්නගේම අදහස් දැක්වීම් හරහා දෙයක් තේරැම් අරන් මේ ව්‍යසනයෙන් ගොඩ යන්න යම් කිසි දෙයක් ලබා ගනි.

අනික උබ දෙයක් තේරැම් ගනින්... මේ රටට තාම පින තියනවා ඔය ව්‍යසනයෙන් ගොඩ යන්න. මොකද උබේ අම්මා උබව මේ ලොකෙට බිහි කලාට පස්සේ අත්තම්ලාගේ උපදෙස් වලට අනුව රත කල්කය වගේ දේවල් දීලා උබේ ප්‍රතිශක්තිය වර්ධනය කරන්න කටයුතු කරලා තියනවා... තව උබේ කෑම එකට කහ, තුනපහ, කරපිංචා, ගම්මිරිස්, කුරුදු, එනසාල්, කරාඹු වැනි ඖෂධ එක්කරලා උබට නොමැරි ජීවත් වෙන්න ඔනේ ශක්තිය ටික ටික දුන්නා.... අම්මා උබේ කැම එකෙන් උබට පරිසරයේ නොමැරී ඉන්න පුඵවන් බෙහෙත් ටික දීලා තියනවා කියලා හොදට මතක තියා ගනින්.

යකෝ කොරියා වල ඉන්න අපේ කොල්ලෝ එකෙක්වත් තාම වෛරස් ආසාධනයට ගොදුරු වෙලා නෑ. ඒකට හේතුව පුංචි කාලේ ඉදන් අපේ රත්තරන් අම්මලා අපේ ප්‍රතිශක්තිය වර්ධනය වන විදියට ආහාරවේලක් හදලා දුන්න නිසා. අනික රජය මගින් අපි පොඩි කාලෙදි ප්‍රතිශක්තිය වර්ධනය වෙන්න එන්නත් කරලා තියනවා. ඒකත් ලොකු සේවාවක් ඒ හැම දේම එවකට පැවති සියඵම රජයන් මගින් උබටයි මටයි අපි හැමෝටමයි දිලා තියෙන්නේ නොමිලම කියන එකත් මතක තියා ගනින්.

අනිත් එක තමයි දැන් අපේ රටට වෛරසය ඇතුල් වෙලා ඉවරයි. උබ කියන විදියට ලොකු ලොකු සීන් කරන්න අපේ රට පොසත් රටක් නෙවෙයි නේ. හැබැයි අපේ මුතුන්මිත්තෝ අපේ අවට පරිසරයේ තිබුන දේවල් භාවිතයට අරන් වියදමක් නැතිවම සාර්ථක වෛරස් නිරෝධායනය කරපු මිනිස්සු බව මතක තියා ගනින්. ඒකට මම පෙර අදහස් දැක්වීමේදී පැපොල රෝගයේදී අපේ මිනිස්සු කටයුතු කරපු විදිය උදාහරණයට අරගත්තා.

අන්තිමට කියන්න තියෙන්නේ මම නම් උබ කියන විදියට පයිතගරස් කෙනෙක් නෙවෙයි. ඒත් මම පොළවේ පය ගහලා නොමැරි ජීවත් වෙන්න මම දන්න දැනුම යොදා ගන්න එකෙක්. උබට මගේ අදහස් වලින් නොමැරී ජීවත් වෙන්න අදහසක් තියනවා නම් ගනින්. නැත්තන් නිකන් හිටපන්. ඒක උබේ කැමැත්ත. ආයේ මට කුණුහරුපෙන් බැනගෙන ඇවිත් වාද කරන්න හදන්න එපා. මම උබත් එක්ක ආයේ වාද කරන්න එන්නේ නෑ. ඒ උබට තියන බය නිසා නෙවෙයි. හිස් දේවල් කථා කරලා මට වටින මගේ කාලය කන්න බැරි නිසා.....

03---

මේ වෛරසය අධික ව්‍යාප්තියකින් යුක්තයි. ඒකට හේතුව මොකද්ද? ඒක තමයි ස්පර්ශය, ශ්ලේෂ්මල කොටස් ගෑවීම, සතුන් මගින් වැනි කාරණා වගේම විශේෂයෙන්ම වාතය හරහා මෙම වෛරසය පැතිරීම සිදු වීම වෛරසයේ වේගවත් ව්‍යාප්තියට ලොකු හේතුවක් වෙලා තියනවා. ඒක තමයි දවසකට රෝගීන් අච්චරක් වාර්ථා උනා මෙච්චරක් වාර්ථා උනා කියලා ලෝකේ හැම පැත්තෙන්ම ඇහෙන්නේ.

අනික සංචාරක පක්ෂීන්ගෙන් මේක ව්‍යාප්ත වෙන්නේ නෑ කියලා ඔබ හරියටම කියන්නේ කොහොමද? මමත් මේ සම්බන්ධව විදයාඥයෙක් හෝ පයිතගරස් කෙනෙක් නෙවෙයි. නමුත් මේ සම්බන්ධව කියවලා තොරතුරු හොයා බලලා මට තියන පොඩි දැනුමට අනුව නම් මේ රෝගය සංචාරක පක්ෂීන් මගිනුත් බෝ වෙන්න ඉහල හැකියාව පවතිනවා.

ඒ කරුණ මම උදාහරණයකට ගත්තේ අපි වරායවල් හෝ ගුවන් තොටුපළ සීල් කලා කියලා 100% කින් අපේ රටට රෝගය ව්‍යාප්තවීමේ අවදානම වලක්වන්න බෑ කියන එක තේරුම් කරවන්න. ඔබ ඒක වැරදියට තේරුම් අරන් මට හිනා වෙලා විහිලුවකට ගත්තට මට කරන්න දෙයක් නෑ. මොකද දැන් ඇති වෙලා තියන අවදානම් තත්ත්වය ඇත්තටම විහිලුවක් නොවන නිසා.

ඒත් අපි පුරවැසියන් විදියට තියන වගකීම අනුව මේ සම්බන්ධයෙන් අනියත බියක් ඇති කරගන්නේ නැතිව පවතින අවධානම අවතක්සේරු නොකර රජයෙන් ක්‍රියාත්මක නිරෝධායන ක්‍රියාවලියට උපරිම සහයෝගය ලබා දෙන්න ඕනේ. අපිට මිල අධික අරක නෑ මේක නෑ අර පහසුකම නෑ අපිට AC නෑ කියලා හරියන්නේ නෑ. ප්‍රයෝජනයට ගන්න පුඵවන් මොනවද වැලි ඇටේ හරි ප්‍රයෝජනයට අරන් මේකෙන් ආරක්ෂාවීමට ක්‍රියා කරන්න ඕනේ.

එලෙස ප්‍රයෝජනයට ගන්න පුඵවන් අපේ මුතුන්මිත්තන් යොදා ගත්ත සරල මිලෙන් අඩු ආරක්ෂක පියවර දෙකක් ගැන පෙර අදහස් දැක්වීමේදී මම සදහන් කලා. ඔය වගේ රෝග ව්‍යාප්ති අවධානම නැති කරන දහසක් විතර පුර්ව උපක්‍රම අපේ මුතුන්මිත්තන් පාවිච්චි කරලා තියනවා. අපි ඒවත් භාවිතයට ගමු. විශේෂයෙන්ම විෂබීජ නාශකයක් වගේ දෙයක් නැත්නම් ගෙදරදීම කහ දියර වගේ විෂබීජ නාශකයක් අපට හදා ගන්න පුඵවන්. ගෙදර කොහොඹ ගහක් තියනවා නම් උදේ හවස කොහොඹ කොළ දුම් අල්ලලා වාතයේ පවතින වෛරස් විනාශ කරන උපක්‍රම භාවිතයට ගන්න පුඵවන්.

අනික දැනට අපේ රටේ පවතින උෂ්ණ අධික කාලගුණ තත්ත්වය රෝග ව්‍යාප්තිය අඩු වෙන්න ආශිර්වාදයක් වෙලා තියනවා. මොකද කිව්වොත් අධික උෂ්නත්වය තුල මෙම වෛරසය විනාශ වන නිසා. ඒක තමයි ආරක්ෂක පියවරක් විදියට උණු වතුර පානය කරන්න කියන්නේ.

ඒක නිසා මන් කියපු එක කරුණක් අල්ලන් ඒකට හිනා වෙන්න එපා. ඔබත් පුරවැසියෙක් විදියට ඔබට පැවරිලා තියන වගකීම තේරුම්ගෙන ඔබගේ දැන්වත්වීමට අනුව මේකෙන් ගොඩ යන්න පුඵවන් උපක්‍රමයක් තියනවානම් ඒ පිළිබදව අනික් අය දැනුවත් කරන්න. මිනිස්සු අනවශ්‍ය විදියට බියට පත් කරන්න එපා. ඒකෙන් වෙන්නේ විනාශය තවත් වැඩි වෙන එක. ඇවිලෙන ගින්නට පිදුරු දාන්න යන්න එපා. ඔබ පිළිගන්නවා නම් පිළිගන්න. නැත්නම් නිකන් ඉන්න.. මට ඒකේ කිසිම ගැටඵවක් නෑ...

04--

බොහෝම ස්තුතියි යාලුවා....

නැහැ මචන් මේ ෆෝරම් එකේ සමහරක් උන් පට්ට බක පණ්ඩිතයෝ... උන් හිතන් ඉන්නේ උන් සියල්ල දත් කියලා. උන් ඇත්තටම දන්නේ නෑ අනික් කෙනාට සුහදශීලීව ආමන්ත්‍රණය කරන්න. උන් මට තෝ.. අරකද මේකද කියලා වගේම මගේ එක පොයින්ට් එකක් අල්ලන් අපිව මෝඩයෝ ගානට දානවා. උන්ට රිදෙන්නම මමත් සැරට පිලිතුරු දුන්නා.

මචන් අපි ඕනම කෙනෙක් 100% සියල්ල දත් නෙවෙයි. මම කියන්නේ මටත් වරදින්න පුඵවන්. මගේ එක පොයින්ට් එකක් වැරදි නම් ඒකට නොන්ඩි කරන්නේ නැතිව කරුණු සහිතව විස්තර කරලා ඒ කරුණ නිවැරදි කරන්න ඔිනේ. නැතිව දැනට රටේ ඇති වෙලා තියන නරක තත්ත්වය අනුව අපට විහිඵ කර කර ඉන්න බැනේ.

මම සංචාරක පක්ෂීන්ගේ උදාහරණය ගත්තේ අපිට අපේ රට 100% සිල් කරන්න බෑ කියන එක කියන්න. අපිට වඩා පෝසත් ප්‍රභල ඇමරිකාව වගේ රටවල් වලටත් කෙල වෙලා ඉන්නකොට දුප්පත් අපේ රට ගැන කවර කථාද? දැන් අපේ රටට රෝග අවධානමට ගොදුරු වෙලා ඉවරයි. කරන්න තියෙන්නේ හොද නිරෝධායන වැඩ පිළිවෙලක් ක්‍රියාත්මක කිරීම. ඒකට අපි රජයේ වැඩ පිළිවෙලට පුර්ණ සහයෝගය දෙන්න ඔිනේ. පිස්සෝ වගේ රටේ ජනාධිපතිට, ආණ්ඩුවට බැනලා වැඩක් නෑ. ඊයේ ඇත්තටම ආණ්ඩුව හොද පියවරක් ගත්තා. අපේ පාසල් වහලා දාපු එක ඇත්තටම හොදම කාලෝචිත වැඩක්. ඒත් අපේ එවුන් ඒකටත් කලබල වෙලා මැරෙන්න හදනවා. ඊයේ වෙනකොටම සුපර් මාකට් වල රාක්ක හිස් කලා. අමුම අමු පිස්සෝ නේ බන් මුන්. කඩවල් වලත් දැන් බඩු හිස්වේගන යනවා. මේ පිස්සොන්ගේ කඩිකුලප්පුව නිසා රටේ එදා වේල හම්බ කරන් කන අහිංසක මිනිස්සුන්ට වෙන්නේ හාමතේ ඉදන් මැරිලා යන්න...

අනික දැන් රටේ තියන උෂ්ණ අධික කාලගුණ තත්ත්වය අපිට රෝග ව්‍යාප්තිය වලක්කන්න වෙස් වලාගත්ත ආශිර්වාදයක් වෙලා තියනවා. ඒත් මචන් වෛරසයේ ස්වාභාවය ඕනෑම අවස්ථාවක වෙනස් වෙන්න පුඵවන්. මොකද වෛරසය ගුණනය වීමේදී RNA විකෘතියක් සිදු වෙලා වඩාත් ප්‍රභල වෛරසයක් බිහිවෙන්න පුඵවන්. මම දැක්කා දැනටමත් කෝවිඩ් - 19 වෛරසය දැනටමත් විකෘතියකට භාජනය වෙලා S ආකාරය සහ L ආකාරය කියලා ප්‍රභේද 02 කට වෙනස් වෙලා තියනවා කියලා. ඉතින් මචන් බැරි වෙලාවත් මේ වෛරසය උෂ්ණයේදී නොනැසෙන තත්ත්වයට පත් උනොත් අපිටත් කෙල වෙලාම යනවා..

අනික මචන් අපේ රටේ මිනිසුන්ට හොද ප්‍රතිශක්තිකරණ හැකියාවක් තියනවා. අපේ මිනිස්සු ලක්ෂ ගානක් ඉතාලි වල ඉන්නවා ආසාධනය උනේ එක්කෙනෙකුට. 30,000 කට වඩා කොරියාවේ ඉන්නවා තුණුරුවන් සරණේ ගුණයෙන් අපේ එක කොල්ලෙක් වත් තාම ආසාධනයට ලක් වෙලා නෑ. ඒ අපේ රෝග වලට ඔරොත්තුදීමේ හැකියාව. ඒත් අපේ එවුන් නිකන් කළබල වෙලා පිස්සෝ වගේ මැරෙන්න දගලනවා. ඒකෙන් වෙන්නේ නැති ප්‍රශ්ණ ඇති වෙන එක.

අපිට ඔරොත්තුදීමේ හැකියාව තිබ්බයි කියලා පිස්සු කෙලලා හරියන්නෙත් නෑ. ඒ වගේ පිස්සු කෙලින්න ගිහින් තමයි දැන් ඉතාලියටත් කෙල වෙලා තියෙන්නේ. ආසාධනය තිබ්බ තැන් වලට සෙට් පිටින් බැහැලා උන්ගේ රට වටේටම ලෙඩේ බෝ කරගත්තා. අපි කරන්න ඕනේ ලෙඩෙන් ආරක්ෂා වෙන්න පුඵවන් තරම් ආරක්ෂක පියවර අනුගමනය කරන එක. ඒකට අපේ මුතුන්මිත්තන් සරල මිලෙන් අඩු උපක්ර රාශියක් පාවිච්චි කරලා තියනවා. අපි ඒවත් මෙතනදි ප්‍රයෝජනයට ගමු. මොකද අපි ඇත්තටම දුප්පත් රටක්. රටේ ආර්ථිකේ නන්නත්තාර වෙලා තියන නිසා.

ඒත් මම කිරියේ එකෙක් කියලා තියනවා දැක්කා අපේ එවුන් ගොඩ වෙදකම් කරනවා කියලා.. තව එකෙක් මට කිව්වා උබ කොත්තමල්ලි බිබි හිටපන් කියලා... මම උන්ට කියන්නේ ඔය ගොඩ වෙදකම් නිසා තමයි අපේ මුතුන්මිත්තන් වසර දහස් ගනනක් ආරක්ෂා වෙලා හිටියේ කියන එක. අපේ එවුන් අපේ වටිනා උරුමයට ගරහන සක්කිලිම ජාතියක් වෙලා. මේ ව්‍යසනයේදී තෙලෙන් හරි කිරෙන් හරි ගොඩ වෙදකමෙන් හරි ප්‍රයෝජනයක් ගන්න විදිය උණ්ඩුක පුජ්ජෙන් හරි කල්පනා කරලා පිළියම් සිද්ධ කරලා ගොඩ යන්න ඔිනේ...

බෑ කියලා හිතන්න එපා...... අපිට පුඵවන්... ඔව් අපිට පුඵවන්... පුංචි අපේ රට මේ ව්‍යසනයෙන් කොහොම හරි ඒකාන්තයෙන්ම ගොඩ යනවාමයි..... ඔබ සැමට ජය!

[QUOTE="rasidass, post: 25214577, member: 568712"] [SIZE="5"] සිරාවටම නියම අදහස් ටිකක් සහෝ අපිට ප්‍රායෝගිකව කරන්න පුඵවන් දේවල් ටිකක් ඔබ විසින් කියලා තියනවා..... මම වෙන ත්‍රෙඩ් එකක ([url]http://www.elakiri.com/forum/showthread.php?t=1931041[/url]) අදහස් දැක්වීම් කීපයක් කලා.. මම හිතන්නේ කට්ටියට මේ අදහස් ටිකත් වැදගත් වෙයි. පහල තියෙන්නේ ඒ අදහස් ටික. 01---- ඔය කියන විදියට සංචාරකයින් එන එක නැවැත්තුවා කියලා රෝග බෝවීමේ අවධානම වලක්වන්න බෑ.. හරි ඔබ කියන විදියට සියඵම වරායන් සහ ගුවන්තොටුපලවල් සීල් කරලා සංචාරකයන් එන එක වැලැක්වුවා කියමු.... කොහොමද සංචාරක පක්ෂීන්ගෙන් රෝගය බෝවීම වලක්වන්නේ? සංචාරක පක්ෂීන් මගින් රෝග ව්‍යාප්ත වීමේ ඉහල සම්භාවිතාවයක් තියනවා. ඒක නිසා හැම දෙයක් දිහාම දේශපාලන කෝණයෙන් බලන්න එපා. රටේ ජනාධිපතිවරයා කරලා තියෙන්නේ රටේ නායකයා විදියට අරගන්න ඕන පියවරක්. මොකද පිටරටවල හිරවෙලා හිටියේ අපේ රටේ මිනිස්සු. අනික පාස්කු ප්‍රාරයෙන් පස්සේ අපේ සංචාරක කර්මාන්තය වැටිලා තිබිලා යන්තම් නැගිටින්න උත්සාහ කලා විතරයි නව කොරෝනා වෛරසය හෙවත් කොවිඩ් 19 වසංගත තත්ත්වයෙන් නැවතත් අපේ රටේ සංචාරක කර්මාන්තය නන්නත්තාර වෙලා තියෙන්නේ.. එකෙන් අපේ ආර්ථිකයට වෙන පාඩුව කියලා නිම කරන්න බෑනේ. ඉතින් ඔබ කියන විදියට තිරනයක් ගත්තනම් අපේ සංචාරක කර්මාන්තය හොදටම නන්නත්තාර වෙලා යයි. ඊට අමතරව විදේශීය විනිමය අපට එවලා රට ආරක්ෂා කරන අපේ විදේශීය ශ්‍රමිකයන් අපිත් එක්ක වෛරබැද ගනී.. මෙහෙව් රටකද අපි උපන්නේ කියා.... ඉතින් ඒකට කරන්න තියන හොදම විසදුම තමයි හොද නිරෝධායන වැඩ පිළිවෙලක් ක්‍රියාත්මක කිරීම. අනික් අතට අපිට පුරවැසියන් විදියට වගකීම තියෙන්නේ අවධානයෙන් සිටීම සහ රෝග ව්‍යාප්තිය වැලැක්වීම සදහා මේ ත්‍රෙඩ් එකේ ලබාදී ඇති උපදෙස් අනුව කටයුතු කරන එක. [url]http://www.elakiri.com/forum/showthread.php?t=1931005[/url] නව කොරෝනා වෛරසය හෙවත් කොවිඩ් 19 කියන්නේ වෛරස් රෝගයක් නේ. අපට හැදෙන හෙම්බිරිස්සාවත් වෛරස් රෝගයක්. ඉතින් හෙම්බිරිස්සාව හැදුනම අපේ අම්මලා අපිට මොනවද දුන්නේ? කොත්තමල්ලි ටිකක් තම්බලා බොන්න දුන්නා නේ. අන්න ඒ නිසා මේ රෝගයෙන් පුර්ව ආරක්ෂාවීමක් විදියට උදේ පාන්දරම නැගිට්ට ගමන් ජහජරා පිටි කිරි එක බොන්නේ නැතිව කොත්තමල්ලි තේ කෝප්පයක් පමණ බොන්න පුරුදු වෙන්න. ඒක රෑටත් බොන්න පුඵවන් නම් වඩාත් හොදයි. පුඵවන් තරම් අපේ ප්‍රතික්තිය වර්ධනය කර ගන්න අපගේ දේශීය උපක්‍රම භාවිතයට ගන්න. අපේ මුතුන් මිත්තන් ඔය වගේ දේවල් වලින් ආරක්ෂා උනේ හෙල වෙදකම සහ යහපත් ආහාර පුරුදු පවත්වා ගැනීමෙන් කියන එකෙන් බව මතක තියා ගන්න... අනික රෝග නිරෝධායනය සම්බන්ධයෙන් අතිතයේ සිටම අපිට හොද හැකියාවක් තියන මිනිස්සු පිරිසක් බව මතක තියාගන්න. යම් කිසි ගෙදරක පැපොල (මෙයද වෛරස් රෝගයකි) වැලදුනු විට අපි කරන්නේ මොකද්ද? කොහොඹ කොල අත්තක් දාලා අනික් නිවෙස් වෙත දැන්වීමක් කරනවා තව කහ දියර වගේ විෂබිජ නාශක යොදලා විෂබීජ ව්‍යාප්තිය වලක්වනවා. රොගියා කෙහෙල් කොලේක නිදි කරවලා ඔහුට විවේකය ලබා දෙනවා (ඇදේ හෝ පැදුරේ නිදි කරානම් විෂබිජ එහි රැදිලා තිබිලා ටික කලකින් වෙනත් කෙනෙක්ට බෝ වෙන එක වලක්කන්න. කෙසෙල් කොලේ වරක් භාවිතා කලා ඉවත් කලා). සෙසු පවුලේ සාමාජිකයින්ගෙන් රෝගියා වෙන් කර තියනවා. ඒක නිසා රෝග නිරෝධායනය කියන එක අපේ ලේ වලම තියන දෙයක්. අරක නෑ මේක නෑ කියන්නේ නැතිව බය නැතිව මේ ව්‍යසනයට අපි මුහුණ දෙමු 02-- මම මොඩ තර්ක දාන්නේ නෑ.... බුද්ධියෙන් තේරුම් අරන් කරන්න ආරක්ෂක පියවර කීපයක් ගැන මම දන්න විදියට දැනුවත් කිරීමක් කලා. පිළිගන්නවා නම් පිළිගනින්. නැත්තන් නිකන් හිටපන්... උබ කොරෝනා වලින් මැරුනා කියලා මට කිසිම පාඩුවක් නෑ. මම දන්න දැනුම ප්‍රයෝජනයට අරන් මට පුඵවන් විදියට මාත් මගේ පවුලේ අයත් මේ ව්‍යසනයෙන් බෙරෙන්න උත්සාහ කරනවා. අනික මම සාමාන්‍ය පෙළ විෂය නිර්දේශයට තිබුන සම්භාවිතාවය පාඩම නම් ඉගනගෙන තියනවා. ඒ විදියට ලබපු සම්භාවිතා දැනුමෙන් නම් මට කොරොනා වලින් බේරෙන්න උදව්වක් ගන්න අමාරුයි. හැබැයි මම ඉගෙනගෙන තියන වෙනත් විෂය කරුණු වලට අනුව නම් ආසාධනය පවතින රට වලින් සංචාරක පක්ෂීන් අපේ රටට එන්න පුඵවන්. කොවිඩ් 19 වෛරසය ගැන මම දැනුවත් උන විදියට සත්තුන් මගිනුත් බෝ වෙන්න පුඵවන්. මම පෙර අදහස් දැක්වීමේදී කිව්වේ ගුවන්තොටුපල, වරාය සිල් තිබ්බා කියලා අපිට 100% ක් වෛරසය රට තුලට පැමිණිම වලක්වන්න බෑ කියන එකට උදාහරණයක් දුන්නා. උබ ඒකට පට්ට විදයඥයෙක් විදියට කරැණු කාරනා සහිතව පිලිතුරු ලබා දීලා තියනවා. ඒක කියවන එවුන් අපි දෙන්නගේම අදහස් දැක්වීම් හරහා දෙයක් තේරැම් අරන් මේ ව්‍යසනයෙන් ගොඩ යන්න යම් කිසි දෙයක් ලබා ගනි. අනික උබ දෙයක් තේරැම් ගනින්... මේ රටට තාම පින තියනවා ඔය ව්‍යසනයෙන් ගොඩ යන්න. මොකද උබේ අම්මා උබව මේ ලොකෙට බිහි කලාට පස්සේ අත්තම්ලාගේ උපදෙස් වලට අනුව රත කල්කය වගේ දේවල් දීලා උබේ ප්‍රතිශක්තිය වර්ධනය කරන්න කටයුතු කරලා තියනවා... තව උබේ කෑම එකට කහ, තුනපහ, කරපිංචා, ගම්මිරිස්, කුරුදු, එනසාල්, කරාඹු වැනි ඖෂධ එක්කරලා උබට නොමැරි ජීවත් වෙන්න ඔනේ ශක්තිය ටික ටික දුන්නා.... අම්මා උබේ කැම එකෙන් උබට පරිසරයේ නොමැරී ඉන්න පුඵවන් බෙහෙත් ටික දීලා තියනවා කියලා හොදට මතක තියා ගනින්. යකෝ කොරියා වල ඉන්න අපේ කොල්ලෝ එකෙක්වත් තාම වෛරස් ආසාධනයට ගොදුරු වෙලා නෑ. ඒකට හේතුව පුංචි කාලේ ඉදන් අපේ රත්තරන් අම්මලා අපේ ප්‍රතිශක්තිය වර්ධනය වන විදියට ආහාරවේලක් හදලා දුන්න නිසා. අනික රජය මගින් අපි පොඩි කාලෙදි ප්‍රතිශක්තිය වර්ධනය වෙන්න එන්නත් කරලා තියනවා. ඒකත් ලොකු සේවාවක් ඒ හැම දේම එවකට පැවති සියඵම රජයන් මගින් උබටයි මටයි අපි හැමෝටමයි දිලා තියෙන්නේ නොමිලම කියන එකත් මතක තියා ගනින්. අනිත් එක තමයි දැන් අපේ රටට වෛරසය ඇතුල් වෙලා ඉවරයි. උබ කියන විදියට ලොකු ලොකු සීන් කරන්න අපේ රට පොසත් රටක් නෙවෙයි නේ. හැබැයි අපේ මුතුන්මිත්තෝ අපේ අවට පරිසරයේ තිබුන දේවල් භාවිතයට අරන් වියදමක් නැතිවම සාර්ථක වෛරස් නිරෝධායනය කරපු මිනිස්සු බව මතක තියා ගනින්. ඒකට මම පෙර අදහස් දැක්වීමේදී පැපොල රෝගයේදී අපේ මිනිස්සු කටයුතු කරපු විදිය උදාහරණයට අරගත්තා. අන්තිමට කියන්න තියෙන්නේ මම නම් උබ කියන විදියට පයිතගරස් කෙනෙක් නෙවෙයි. ඒත් මම පොළවේ පය ගහලා නොමැරි ජීවත් වෙන්න මම දන්න දැනුම යොදා ගන්න එකෙක්. උබට මගේ අදහස් වලින් නොමැරී ජීවත් වෙන්න අදහසක් තියනවා නම් ගනින්. නැත්තන් නිකන් හිටපන්. ඒක උබේ කැමැත්ත. ආයේ මට කුණුහරුපෙන් බැනගෙන ඇවිත් වාද කරන්න හදන්න එපා. මම උබත් එක්ක ආයේ වාද කරන්න එන්නේ නෑ. ඒ උබට තියන බය නිසා නෙවෙයි. හිස් දේවල් කථා කරලා මට වටින මගේ කාලය කන්න බැරි නිසා..... 03--- මේ වෛරසය අධික ව්‍යාප්තියකින් යුක්තයි. ඒකට හේතුව මොකද්ද? ඒක තමයි ස්පර්ශය, ශ්ලේෂ්මල කොටස් ගෑවීම, සතුන් මගින් වැනි කාරණා වගේම විශේෂයෙන්ම වාතය හරහා මෙම වෛරසය පැතිරීම සිදු වීම වෛරසයේ වේගවත් ව්‍යාප්තියට ලොකු හේතුවක් වෙලා තියනවා. ඒක තමයි දවසකට රෝගීන් අච්චරක් වාර්ථා උනා මෙච්චරක් වාර්ථා උනා කියලා ලෝකේ හැම පැත්තෙන්ම ඇහෙන්නේ. අනික සංචාරක පක්ෂීන්ගෙන් මේක ව්‍යාප්ත වෙන්නේ නෑ කියලා ඔබ හරියටම කියන්නේ කොහොමද? මමත් මේ සම්බන්ධව විදයාඥයෙක් හෝ පයිතගරස් කෙනෙක් නෙවෙයි. නමුත් මේ සම්බන්ධව කියවලා තොරතුරු හොයා බලලා මට තියන පොඩි දැනුමට අනුව නම් මේ රෝගය සංචාරක පක්ෂීන් මගිනුත් බෝ වෙන්න ඉහල හැකියාව පවතිනවා. ඒ කරුණ මම උදාහරණයකට ගත්තේ අපි වරායවල් හෝ ගුවන් තොටුපළ සීල් කලා කියලා 100% කින් අපේ රටට රෝගය ව්‍යාප්තවීමේ අවදානම වලක්වන්න බෑ කියන එක තේරුම් කරවන්න. ඔබ ඒක වැරදියට තේරුම් අරන් මට හිනා වෙලා විහිලුවකට ගත්තට මට කරන්න දෙයක් නෑ. මොකද දැන් ඇති වෙලා තියන අවදානම් තත්ත්වය ඇත්තටම විහිලුවක් නොවන නිසා. ඒත් අපි පුරවැසියන් විදියට තියන වගකීම අනුව මේ සම්බන්ධයෙන් අනියත බියක් ඇති කරගන්නේ නැතිව පවතින අවධානම අවතක්සේරු නොකර රජයෙන් ක්‍රියාත්මක නිරෝධායන ක්‍රියාවලියට උපරිම සහයෝගය ලබා දෙන්න ඕනේ. අපිට මිල අධික අරක නෑ මේක නෑ අර පහසුකම නෑ අපිට AC නෑ කියලා හරියන්නේ නෑ. ප්‍රයෝජනයට ගන්න පුඵවන් මොනවද වැලි ඇටේ හරි ප්‍රයෝජනයට අරන් මේකෙන් ආරක්ෂාවීමට ක්‍රියා කරන්න ඕනේ. එලෙස ප්‍රයෝජනයට ගන්න පුඵවන් අපේ මුතුන්මිත්තන් යොදා ගත්ත සරල මිලෙන් අඩු ආරක්ෂක පියවර දෙකක් ගැන පෙර අදහස් දැක්වීමේදී මම සදහන් කලා. ඔය වගේ රෝග ව්‍යාප්ති අවධානම නැති කරන දහසක් විතර පුර්ව උපක්‍රම අපේ මුතුන්මිත්තන් පාවිච්චි කරලා තියනවා. අපි ඒවත් භාවිතයට ගමු. විශේෂයෙන්ම විෂබීජ නාශකයක් වගේ දෙයක් නැත්නම් ගෙදරදීම කහ දියර වගේ විෂබීජ නාශකයක් අපට හදා ගන්න පුඵවන්. ගෙදර කොහොඹ ගහක් තියනවා නම් උදේ හවස කොහොඹ කොළ දුම් අල්ලලා වාතයේ පවතින වෛරස් විනාශ කරන උපක්‍රම භාවිතයට ගන්න පුඵවන්. අනික දැනට අපේ රටේ පවතින උෂ්ණ අධික කාලගුණ තත්ත්වය රෝග ව්‍යාප්තිය අඩු වෙන්න ආශිර්වාදයක් වෙලා තියනවා. මොකද කිව්වොත් අධික උෂ්නත්වය තුල මෙම වෛරසය විනාශ වන නිසා. ඒක තමයි ආරක්ෂක පියවරක් විදියට උණු වතුර පානය කරන්න කියන්නේ. ඒක නිසා මන් කියපු එක කරුණක් අල්ලන් ඒකට හිනා වෙන්න එපා. ඔබත් පුරවැසියෙක් විදියට ඔබට පැවරිලා තියන වගකීම තේරුම්ගෙන ඔබගේ දැන්වත්වීමට අනුව මේකෙන් ගොඩ යන්න පුඵවන් උපක්‍රමයක් තියනවානම් ඒ පිළිබදව අනික් අය දැනුවත් කරන්න. මිනිස්සු අනවශ්‍ය විදියට බියට පත් කරන්න එපා. ඒකෙන් වෙන්නේ විනාශය තවත් වැඩි වෙන එක. ඇවිලෙන ගින්නට පිදුරු දාන්න යන්න එපා. ඔබ පිළිගන්නවා නම් පිළිගන්න. නැත්නම් නිකන් ඉන්න.. මට ඒකේ කිසිම ගැටඵවක් නෑ... 04-- බොහෝම ස්තුතියි යාලුවා.... නැහැ මචන් මේ ෆෝරම් එකේ සමහරක් උන් පට්ට බක පණ්ඩිතයෝ... උන් හිතන් ඉන්නේ උන් සියල්ල දත් කියලා. උන් ඇත්තටම දන්නේ නෑ අනික් කෙනාට සුහදශීලීව ආමන්ත්‍රණය කරන්න. උන් මට තෝ.. අරකද මේකද කියලා වගේම මගේ එක පොයින්ට් එකක් අල්ලන් අපිව මෝඩයෝ ගානට දානවා. උන්ට රිදෙන්නම මමත් සැරට පිලිතුරු දුන්නා. මචන් අපි ඕනම කෙනෙක් 100% සියල්ල දත් නෙවෙයි. මම කියන්නේ මටත් වරදින්න පුඵවන්. මගේ එක පොයින්ට් එකක් වැරදි නම් ඒකට නොන්ඩි කරන්නේ නැතිව කරුණු සහිතව විස්තර කරලා ඒ කරුණ නිවැරදි කරන්න ඔිනේ. නැතිව දැනට රටේ ඇති වෙලා තියන නරක තත්ත්වය අනුව අපට විහිඵ කර කර ඉන්න බැනේ. මම සංචාරක පක්ෂීන්ගේ උදාහරණය ගත්තේ අපිට අපේ රට 100% සිල් කරන්න බෑ කියන එක කියන්න. අපිට වඩා පෝසත් ප්‍රභල ඇමරිකාව වගේ රටවල් වලටත් කෙල වෙලා ඉන්නකොට දුප්පත් අපේ රට ගැන කවර කථාද? දැන් අපේ රටට රෝග අවධානමට ගොදුරු වෙලා ඉවරයි. කරන්න තියෙන්නේ හොද නිරෝධායන වැඩ පිළිවෙලක් ක්‍රියාත්මක කිරීම. ඒකට අපි රජයේ වැඩ පිළිවෙලට පුර්ණ සහයෝගය දෙන්න ඔිනේ. පිස්සෝ වගේ රටේ ජනාධිපතිට, ආණ්ඩුවට බැනලා වැඩක් නෑ. ඊයේ ඇත්තටම ආණ්ඩුව හොද පියවරක් ගත්තා. අපේ පාසල් වහලා දාපු එක ඇත්තටම හොදම කාලෝචිත වැඩක්. ඒත් අපේ එවුන් ඒකටත් කලබල වෙලා මැරෙන්න හදනවා. ඊයේ වෙනකොටම සුපර් මාකට් වල රාක්ක හිස් කලා. අමුම අමු පිස්සෝ නේ බන් මුන්. කඩවල් වලත් දැන් බඩු හිස්වේගන යනවා. මේ පිස්සොන්ගේ කඩිකුලප්පුව නිසා රටේ එදා වේල හම්බ කරන් කන අහිංසක මිනිස්සුන්ට වෙන්නේ හාමතේ ඉදන් මැරිලා යන්න... අනික දැන් රටේ තියන උෂ්ණ අධික කාලගුණ තත්ත්වය අපිට රෝග ව්‍යාප්තිය වලක්කන්න වෙස් වලාගත්ත ආශිර්වාදයක් වෙලා තියනවා. ඒත් මචන් වෛරසයේ ස්වාභාවය ඕනෑම අවස්ථාවක වෙනස් වෙන්න පුඵවන්. මොකද වෛරසය ගුණනය වීමේදී RNA විකෘතියක් සිදු වෙලා වඩාත් ප්‍රභල වෛරසයක් බිහිවෙන්න පුඵවන්. මම දැක්කා දැනටමත් කෝවිඩ් - 19 වෛරසය දැනටමත් විකෘතියකට භාජනය වෙලා S ආකාරය සහ L ආකාරය කියලා ප්‍රභේද 02 කට වෙනස් වෙලා තියනවා කියලා. ඉතින් මචන් බැරි වෙලාවත් මේ වෛරසය උෂ්ණයේදී නොනැසෙන තත්ත්වයට පත් උනොත් අපිටත් කෙල වෙලාම යනවා.. අනික මචන් අපේ රටේ මිනිසුන්ට හොද ප්‍රතිශක්තිකරණ හැකියාවක් තියනවා. අපේ මිනිස්සු ලක්ෂ ගානක් ඉතාලි වල ඉන්නවා ආසාධනය උනේ එක්කෙනෙකුට. 30,000 කට වඩා කොරියාවේ ඉන්නවා තුණුරුවන් සරණේ ගුණයෙන් අපේ එක කොල්ලෙක් වත් තාම ආසාධනයට ලක් වෙලා නෑ. ඒ අපේ රෝග වලට ඔරොත්තුදීමේ හැකියාව. ඒත් අපේ එවුන් නිකන් කළබල වෙලා පිස්සෝ වගේ මැරෙන්න දගලනවා. ඒකෙන් වෙන්නේ නැති ප්‍රශ්ණ ඇති වෙන එක. අපිට ඔරොත්තුදීමේ හැකියාව තිබ්බයි කියලා පිස්සු කෙලලා හරියන්නෙත් නෑ. ඒ වගේ පිස්සු කෙලින්න ගිහින් තමයි දැන් ඉතාලියටත් කෙල වෙලා තියෙන්නේ. ආසාධනය තිබ්බ තැන් වලට සෙට් පිටින් බැහැලා උන්ගේ රට වටේටම ලෙඩේ බෝ කරගත්තා. අපි කරන්න ඕනේ ලෙඩෙන් ආරක්ෂා වෙන්න පුඵවන් තරම් ආරක්ෂක පියවර අනුගමනය කරන එක. ඒකට අපේ මුතුන්මිත්තන් සරල මිලෙන් අඩු උපක්ර රාශියක් පාවිච්චි කරලා තියනවා. අපි ඒවත් මෙතනදි ප්‍රයෝජනයට ගමු. මොකද අපි ඇත්තටම දුප්පත් රටක්. රටේ ආර්ථිකේ නන්නත්තාර වෙලා තියන නිසා. ඒත් මම කිරියේ එකෙක් කියලා තියනවා දැක්කා අපේ එවුන් ගොඩ වෙදකම් කරනවා කියලා.. තව එකෙක් මට කිව්වා උබ කොත්තමල්ලි බිබි හිටපන් කියලා... මම උන්ට කියන්නේ ඔය ගොඩ වෙදකම් නිසා තමයි අපේ මුතුන්මිත්තන් වසර දහස් ගනනක් ආරක්ෂා වෙලා හිටියේ කියන එක. අපේ එවුන් අපේ වටිනා උරුමයට ගරහන සක්කිලිම ජාතියක් වෙලා. මේ ව්‍යසනයේදී තෙලෙන් හරි කිරෙන් හරි ගොඩ වෙදකමෙන් හරි ප්‍රයෝජනයක් ගන්න විදිය උණ්ඩුක පුජ්ජෙන් හරි කල්පනා කරලා පිළියම් සිද්ධ කරලා ගොඩ යන්න ඔිනේ... බෑ කියලා හිතන්න එපා...... අපිට පුඵවන්... ඔව් අපිට පුඵවන්... පුංචි අපේ රට මේ ව්‍යසනයෙන් කොහොම හරි ඒකාන්තයෙන්ම ගොඩ යනවාමයි..... ඔබ සැමට ජය! [/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Awruddata maasa keeyada?
Post reply
Top
Bottom