Coronavirus ekata japan පෙත්තක්

YelaWolf

Well-known member
  • Jun 6, 2017
    5,226
    4,095
    113
    කොරෝනා වෛරසයට ජපානෙන් පෙත්තක්


    ජපානයේ ඖෂධ නිෂ්පාදන සමාගමක් විසින් නිපදවා ඇති අවිගන් (avigan ) නම් ඖෂධය , කොරෝනා වෛරසයට එරෙහි සාර්ථක ප්‍රතිඵල පෙන්නුම් කරන බව චීනයේ ජාතික ජෛව තාක්ෂණික මධ්‍යස්ථානය ප්‍රකාශ කර තිබේ.

    මෙම ඖෂධය චීනයේ වෛද්‍ය සංගම් දෙකක් විසින් කරන ලද සායනික පරීක්ෂණ කිහිපයකදීම සාර්ථක ප්‍රතිඵල අත්කර දී ඇති බවත් , ඒ අනුව මෙම ඖෂධය ප්‍රවර්ධනය කිරීම සඳහා තම රජයේ සහය ලැබෙන බවත් චීන ජෛව තාක්ෂණික මධ්‍යස්ථානයේ අධ්‍යක්ෂවරයා මාධ්‍ය වෙත පවසා තිබුණි.

    විශේෂයෙන් කොරෝනා වෛරසය හේතුවෙන් මතුවන නිව්මෝනියා තත්ත්වයන්ට මෙම ඖෂධය හරහා ප්‍රතිකර්ම සැලසෙන බවත් , එහිදී කිසිදු අතුරු අබාධයක් වාර්තාවී නොමැති බවත් ඔහු සඳහන් කර තිබේ.

    චීනයේ වුහාන් හා ශේන්සෙන් නගරවල රෝගීන් 300 කට අධික පිරිසක් යොදාගනිමින් මෙම ඖෂධය තවදුරටත් පරික්ෂා කළ බවත් එම ඖෂධය ලබාදුන් රෝගීන් සියලුදෙනාම දින හතරක් වැනි කාලයක් ඇතුළත සුව අතට හැරුණු බවත් ඔහු අනාවරණය කළේය.

    මෙම ඖෂධය ලබාදුන් පසුව රෝගීන්ගේ ශ්වසන පද්ධතියේ හා පෙනහළු වල තත්ත්වයද වේගයෙන් යහපත් අතට හැරෙන බව එක්ස් කිරණ ජයාරූප හරහාද තහවුරුවී ඇතැයි චීනයේ ජාතික ජෛව තාක්ෂණික මධ්‍යස්ථානය පවසයි.

    මේ අනුව චීනය මේ වනවිට මෙම ඖෂධය වානිජ්‍ය වශයෙන් තම රට තුලද නිපදවීම සඳහා ජපාන සමාගමෙන් අවසර ලබාගෙන ඇති අතර , ඉදිරියේදී මහා පරිමාණයෙන් ,මෙම අවිගන් (avigan ) නම් ඖෂධය චීනය තුලද නිපදවීමට එරට සමාගම් රැසක් පියවර ගනු ඇති.



    https://nypost.com/2020/03/18/japan...ective-in-treating-coronavirus-officials-say/
     

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,834
    40,533
    113
    පෙත්ත කොච්චර හොඳ උනත්. අපි වගේ පුංචි රටවල් වලට ඔය පෙති එන්නෙ ගොඩක් කල් ගිහින් නිසා, ලෙඩ හදාගන්නෙ නැතුව ගෙවල් වලට වෙලා හිටපල්ලා.
     

    delmar

    Well-known member
  • Oct 29, 2007
    27,269
    3,864
    113
    හැමතැනම
    අපේ ප*යලා ඕකෙනුත් ගසා කයි
    ෆාමසි ප*යලා ඕකෙන් ගෙවල් ගහන්න ට්‍රයි කරයි
     

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,511
    72,706
    113
    මාලඹේ
    පෙත්ත කොච්චර හොඳ උනත්. අපි වගේ පුංචි රටවල් වලට ඔය පෙති එන්නෙ ගොඩක් කල් ගිහින් නිසා, ලෙඩ හදාගන්නෙ නැතුව ගෙවල් වලට වෙලා හිටපල්ලා.

    මුලින්ම කියපන් උබ පෙත්ත බිවුවද කියලා :lol::lol:
     

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,834
    40,533
    113
    මුලින්ම කියපන් උබ පෙත්ත බිවුවද කියලා :lol::lol:
    පෙත්තක් දීලා තමා කරේ. උබ බයවෙන්න එපා මිතුරෙ:lol::lol:
     

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,511
    72,706
    113
    මාලඹේ
    පෙත්තක් දීලා තමා කරේ. උබ බයවෙන්න එපා මිතුරෙ:lol::lol:

    නැත්නං උබට බඩ යන්නෙත් එළකිරි එකේ තමා
    අපි එපැයි ගද ඉවසන්න :lol::lol::lol:
     

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,834
    40,533
    113
    මාර ජොක් එක බං .
    ඔය වගේ මෝඩ ජෝක් වලට ඉතිං හිනා වෙන්න වෙන්නේ පුකෙන් :lol::lol:
    තද තද. ශේප් ශේප්:):)
     

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,511
    72,706
    113
    මාලඹේ
    තද තද. ශේප් ශේප්:):)

    කට වාචාල කමට ඔහේ මොනවා හරි කාට උණත් කියලා හිනා වෙන්න පුලුවන් . මොඩයයා කියලා එකෙන් චාටර් වෙන ඒක මිසක් වෙන දෙයක් නැහැ . :lol::lol::lol: