Coronavirus is a Bio-Weapon

රෝසි ආච්චි

Well-known member
  • Dec 10, 2011
    10,909
    23,602
    113
    oQuJ7C4.png

    HZwpNim.png

    asoMwhQ.png

    from 4chan :dull:
     
    Last edited:

    kinkon

    Well-known member
  • Aug 5, 2007
    115,585
    2
    115,428
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    මේක මොන රටෙන් හදපු එකක්ද කියල නෑ නේද?

    බ්‍රසීල් හෙල්ත් මිනිස්ටරි එකේ කෙනෙක්ගෙ ටීම් එකකට චයිනා විදේශ සම්බන්ධතා එකෙන් කම්ෆර්ම් කරා කියල විතරයි තියෙන්නෙ.
     
    රෝසි ආච්චි

    Well-known member
  • Dec 10, 2011
    10,909
    23,602
    113
    මේක මොන රටෙන් හදපු එකක්ද කියල නෑ නේද?

    බ්‍රසීල් හෙල්ත් මිනිස්ටරි එකේ කෙනෙක්ගෙ ටීම් එකකට චයිනා විදේශ සම්බන්ධතා එකෙන් කම්ෆර්ම් කරා කියල විතරයි තියෙන්නෙ.

    දකුණු පැත්තට ස්ක්‍රොල් කරපන්, ඉමේජ් එක ගොඩක් ලොකුයි
     
    රෝසි ආච්චි

    Well-known member
  • Dec 10, 2011
    10,909
    23,602
    113
    D0fWtPv.jpg

    In January 2018, a bio-safety level four (BSL-4) laboratory was built in the city of Wuhan, which focuses on the control of emerging diseases and stores purified SARS and other types of viruses. It is supposed to act as a WHO ‘reference laboratory’ linked to similar labs around the world.
     
    රෝසි ආච්චි

    Well-known member
  • Dec 10, 2011
    10,909
    23,602
    113
    චයිනා උන්ම හදපු එකක් උන්ටම පත්තු වෙලා වගේ..

    :yes: මොකක්හරි වෙලා ලීක් වෙලා තියෙනවා, පුදුමෙකුත් නෑ, උන්ගේ අතින් සාස් වෛරස් එකත් කීප සැරයක්ම ලැබ් වලින් ලීක් උනානේ :dull:
     
    good-man

    Well-known member
  • Jan 29, 2015
    2,761
    2,856
    113
    චයිනා උන්ම හදපු එකක් උන්ටම පත්තු වෙලා වගේ..

    උන් හැදුවා නම් ඕකට බෙහෙතක් උන් හදනඑකක් නෑ කියලා හිතනවද ඕක හද්දි ඕකට බෙහෙත නොහොදා බයෝවේපන් එකක් හදයි හිතනවද
    හැබැයි චීනා මේක ගැන අසාමාන්‍ය විදිහට කලබල වුනා සිටි ලොක් ඩවුන් කරේ මේකේ භයානකකම දන්න නිසා වෙන්නත් පුලුවන්
     
    kinkon

    Well-known member
  • Aug 5, 2007
    115,585
    2
    115,428
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    රෝසි ආච්චි;25118851 said:
    :yes: මොකක්හරි වෙලා ලීක් වෙලා තියෙනවා, පුදුමෙකුත් නෑ, උන්ගේ අතින් සාස් වෛරස් එකත් කීප සැරයක්ම ලැබ් වලින් ලීක් උනානේ :dull:

    :(:dull: Hong kong,USA වලට මොනා හරි කරන්ඩ හදපු එකක් කියලත් තියෙනව
     
    kinkon

    Well-known member
  • Aug 5, 2007
    115,585
    2
    115,428
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    උන් හැදුවා නම් ඕකට බෙහෙතක් උන් හදනඑකක් නෑ කියලා හිතනවද ඕක හද්දි ඕකට බෙහෙත නොහොදා බයෝවේපන් එකක් හදයි හිතනවද
    හැබැයි චීනා මේක ගැන අසාමාන්‍ය විදිහට කලබල වුනා සිටි ලොක් ඩවුන් කරේ මේකේ භයානකකම දන්න නිසා වෙන්නත් පුලුවන්

    අපි මේවගෙ ඇත්ත නැත්ත දන්නෙ නෑනෙ..ටෙස්ට් කරන එකක් ලීක් උනොත් හොඳ කල හැකි බෙහෙතක් තාම හදල නැතුව වෙන්ඩ පුලුවන්.
     
    SimonRiley

    Well-known member
  • Jan 15, 2017
    2,179
    747
    113
    Colombo
    mata source denna naha links mukuth. eth reddit forum ekak giya 2018 mula, whuhan wala bio lab ekak hadala, eke extend karanawa, ekata e city eke ayath viruddhawela. Eth hadala thiyanawa.

    Mama viswasa karanne oka failed bio weapon test ekak.

    Secondly, 2019 Mula, whuhan walata km ganak ehayin china sea eke, china wala nuclear submarine ekak blast una kiyala. e year ekema 2019 December, sea food market eken me case eka eliyata awa.

    meka hama scientist ma kiyanawa, kenekta infect unoth eyage hatiyata mutate wenawa kiyala. loku case ekak

    ada colombo apu bahutharayak mask dagena awe na. Masks dala ekek awoth u diha balanne lede hadila inna ekek diha balanawa wage. Api ape safety eka balaganna wenawa.
     
    ඔව්, ඒ ලැබ් එකේලු SARS බැට් වෛරස් එක ගැන ගොඩක් රිසර්ච් කරේ.

    In January 2018, a bio-safety level four (BSL-4) laboratory was built in the city of Wuhan, which focuses on the control of emerging diseases and stores purified SARS and other types of viruses.
     
    රෝසි ආච්චි

    Well-known member
  • Dec 10, 2011
    10,909
    23,602
    113
    උන් හැදුවා නම් ඕකට බෙහෙතක් උන් හදනඑකක් නෑ කියලා හිතනවද ඕක හද්දි ඕකට බෙහෙත නොහොදා බයෝවේපන් එකක් හදයි හිතනවද
    හැබැයි චීනා මේක ගැන අසාමාන්‍ය විදිහට කලබල වුනා සිටි ලොක් ඩවුන් කරේ මේකේ භයානකකම දන්න නිසා වෙන්නත් පුලුවන්

    රිසර්ච් කරන ගමන් හිටපු එකක් ලීක් උනා වෙන්න බැරිද, ඔය ලැබ් එකේ Bat SARS වෛරස් එක ගැන ගොඩක් රිසර්ච් කරනවළු. මේකත් ඒකට සමාන එකක්නෙ :dull:
     
    Edward Kenway

    Well-known member
  • Jan 8, 2015
    12,365
    13,962
    113
    උන් හැදුවා නම් ඕකට බෙහෙතක් උන් හදනඑකක් නෑ කියලා හිතනවද ඕක හද්දි ඕකට බෙහෙත නොහොදා බයෝවේපන් එකක් හදයි හිතනවද
    හැබැයි චීනා මේක ගැන අසාමාන්‍ය විදිහට කලබල වුනා සිටි ලොක් ඩවුන් කරේ මේකේ භයානකකම දන්න නිසා වෙන්නත් පුලුවන්

    bio weapon ඉබ්බයි යතුරයි වගේ cure එකක් තියාගෙන හදන්නේ නෑ බං එහෙම වෙන්නේ TV series වල විතරයි. අනික මේ වගේ පට්ට unstable virus එකකට එහෙම තනි antidote එකක් හරියන්නේ නෑ.