Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Gampaha
Thenya Mishel
menuka2000
Updated:
Wednesday at 10:48 PM
Handmade Character Soft Toy Bluey Bingo
anil1961
Updated:
Aug 3, 2026
Colombo
Dahua POE Switch 8 Ports (DH-PFS3010-8ET-65)
hashaz2012
Updated:
Aug 3, 2026
Ad icon
Singapore V2Ray VPN for Tunneling
hu KANNA
Updated:
Jul 31, 2026
Dating Website & Online Chat Room
hotvideo
Updated:
Jul 30, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Coronavirus Lankawe දරුවෙක්ටත් හැදිල
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

Coronavirus Lankawe දරුවෙක්ටත් හැදිල

මෙරටින් හමුවූ කොරෝනා රෝගීන් අතර අවුරුද්දයි මාස 5ක දරුවෙකුත්

මෙරටින් හඳුනාගත් කොවිඩ් නයින්ටීන් හෙවත් නව කොරෝනා වෛරසය ආසාදනය වූ පුද්ගලයින් අතර අවුරුද්දයි මාස 5 ක දරුවෙකුද සිටින බව සෞඛ්‍ය අංශ පවසනවා.

මෙම දරුවාගේ මවටද කොරෝනා වෛරසය ආසාදනය වී ඇතැයි තහවුරු කර ගෙන ඇති බවයි වෛද්‍යවරුන් පවසන්නේ.

පියාටද වෛරසය ආසාදනය වී ඇත්දැයි පරීක්ෂා කරමින් සිටිනවා. ඔවුන් ඉතාලියේ සිට මෙරටට පැමිණි අයයි.

වෛරසය ආසාදනය වී ඇති බවට තහවුරු කර ගැණුනු ඔවුන් අංගොඩ IDH රෝහලට රැගෙන ඒමටයි කටයුතු යොදා ඇත්තේ.

මෙරටින් හමු වූ කොරෝනා වෛරස ආසාදිතයින් ගණන ඊයේ (17) රාති‍්‍රයේ 43 ක් දක්වා ඉහළ ගියා. ඒ, ඊයේ දිනය තුළ නව කොරෝනා වෛරසය ආසාදිතයින් 15 දෙනෙකු හමුවීමත් සමගයි.

දැනට රෝගය තහවුරු කර ගැණුනු සියළු දෙනා IDH රෝහලට ඇතුළත් කිරීමටයි පියවර ගෙන ඇත්තේ.

මේ අතර දිවයින පුරා ස්ථාපිත නිරෝධායන මධ්‍යස්ථාන 16 කදී තවත් 2,258 දෙනෙකු නිරෝධායන කි‍්‍රයාවලියට යොමුකර තිබෙනවා.

Neth

[QUOTE="ROCCO-X, post: 25227824, member: 562642"] [b]Coronavirus Lankawe දරුවෙක්ටත් හැදිල[/b] [SIZE="6"][COLOR="black"][B]මෙරටින් හමුවූ කොරෝනා රෝගීන් අතර අවුරුද්දයි මාස 5ක දරුවෙකුත්[/B][/COLOR][/SIZE] [SIZE="5"][COLOR="black"][COLOR="black"] මෙරටින් හඳුනාගත් කොවිඩ් නයින්ටීන් හෙවත් නව කොරෝනා වෛරසය ආසාදනය වූ පුද්ගලයින් අතර අවුරුද්දයි මාස 5 ක දරුවෙකුද සිටින බව සෞඛ්‍ය අංශ පවසනවා. මෙම දරුවාගේ මවටද කොරෝනා වෛරසය ආසාදනය වී ඇතැයි තහවුරු කර ගෙන ඇති බවයි වෛද්‍යවරුන් පවසන්නේ. පියාටද වෛරසය ආසාදනය වී ඇත්දැයි පරීක්ෂා කරමින් සිටිනවා. ඔවුන් ඉතාලියේ සිට මෙරටට පැමිණි අයයි. වෛරසය ආසාදනය වී ඇති බවට තහවුරු කර ගැණුනු ඔවුන් අංගොඩ IDH රෝහලට රැගෙන ඒමටයි කටයුතු යොදා ඇත්තේ. මෙරටින් හමු වූ කොරෝනා වෛරස ආසාදිතයින් ගණන ඊයේ (17) රාති‍්‍රයේ 43 ක් දක්වා ඉහළ ගියා. ඒ, ඊයේ දිනය තුළ නව කොරෝනා වෛරසය ආසාදිතයින් 15 දෙනෙකු හමුවීමත් සමගයි. දැනට රෝගය තහවුරු කර ගැණුනු සියළු දෙනා IDH රෝහලට ඇතුළත් කිරීමටයි පියවර ගෙන ඇත්තේ. මේ අතර දිවයින පුරා ස්ථාපිත නිරෝධායන මධ්‍යස්ථාන 16 කදී තවත් 2,258 දෙනෙකු නිරෝධායන කි‍්‍රයාවලියට යොමුකර තිබෙනවා. Neth[/COLOR][/COLOR][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Awruddata maasa keeyada?
Post reply
Top
Bottom