Coronavirus Lankawe දරුවෙක්ටත් හැදිල

ROCCO-X

Well-known member
  • May 12, 2017
    10,076
    3,535
    113
    Pls wear a MASK
    Coronavirus Lankawe දරුවෙක්ටත් හැදිල

    මෙරටින් හමුවූ කොරෝනා රෝගීන් අතර අවුරුද්දයි මාස 5ක දරුවෙකුත්



    මෙරටින් හඳුනාගත් කොවිඩ් නයින්ටීන් හෙවත් නව කොරෝනා වෛරසය ආසාදනය වූ පුද්ගලයින් අතර අවුරුද්දයි මාස 5 ක දරුවෙකුද සිටින බව සෞඛ්‍ය අංශ පවසනවා.

    මෙම දරුවාගේ මවටද කොරෝනා වෛරසය ආසාදනය වී ඇතැයි තහවුරු කර ගෙන ඇති බවයි වෛද්‍යවරුන් පවසන්නේ.

    පියාටද වෛරසය ආසාදනය වී ඇත්දැයි පරීක්‍ෂා කරමින් සිටිනවා. ඔවුන් ඉතාලියේ සිට මෙරටට පැමිණි අයයි.

    වෛරසය ආසාදනය වී ඇති බවට තහවුරු කර ගැණුනු ඔවුන් අංගොඩ IDH රෝහලට රැගෙන ඒමටයි කටයුතු යොදා ඇත්තේ.

    මෙරටින් හමු වූ කොරෝනා වෛරස ආසාදිතයින් ගණන ඊයේ (17) රාති‍්‍රයේ 43 ක් දක්වා ඉහළ ගියා. ඒ, ඊයේ දිනය තුළ නව කොරෝනා වෛරසය ආසාදිතයින් 15 දෙනෙකු හමුවීමත් සමගයි.

    දැනට රෝගය තහවුරු කර ගැණුනු සියළු දෙනා IDH රෝහලට ඇතුළත් කිරීමටයි පියවර ගෙන ඇත්තේ.

    මේ අතර දිවයින පුරා ස්ථාපිත නිරෝධායන මධ්‍යස්ථාන 16 කදී තවත් 2,258 දෙනෙකු නිරෝධායන කි‍්‍රයාවලියට යොමුකර තිබෙනවා.

    Neth