මචන්ලා ඊයේ මම විකුණන්න තියෙන ඉඩමක් ගැන, ත්රෙඩ් එකක් දැම්ම, ඔයගොල්ලොන්ට මතක ඇති.
මට ඉඩමට නුවර පාරෙ ඉඳල ඇති දුර සඳහන් කරද්දී වැරදීමක් වුනා. කිලෝමීටර් 3 1/2 ක් නෙමෙයි කිලෝමීටර් තුන් කාලයි. ඒ කියන්නේ මීටර් 750 ක් විතරයි.
කිරිබත්ගොඩ - මහර අතරෙ තමයි ඉඩම තියෙන්නෙ. ඒ හරියට කියන්නෙ කිරිමැටියාගාර කියල.
ඉඩමේ ඉඳලා කොළඹ කොටුවට කිලෝමීටර් 13 යි. ඉඩමේ ඉඳලා කිරිබත්ගොඩට කිලෝමීටර් 2 යි.
පර්චස් 35ක්. මුළු ඉඩමම තමයි විකුනන්නෙ, කැබලි කරලා විකුනන්නෙ නෑ.
පර්චසයක් ලක්ස 3.
අයිතිකාරයව මේ නොම්මරෙන් කන්ටැක්ට් කරන්න පුළුවන්.
717605115
උදව්වක් විදියට බම්ප් එකක් දාගෙන යන්න මචන්ලා