Corsair M65 vs good 'ol Logitech G5!

Thor2014

Well-known member
  • Nov 25, 2013
    2,821
    666
    113
    උබ ඉතින් මීයා අත ගගා හිටපන් , වෙන ඉතින් මොනා කරන්නද නේද .. පව් බං උබ ...
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,770
    113
    සිංහලයේ
    1:58දි මොට්ට පිහියෙන් බරාස් ගාලා අදිනවා. කැපෙන්නේ නෑ.1:59 පෙන්නනවා මවුස් එක එලියට අරන්.. පෙට්ටිය යකඩ ඉන්නකින් කැඩුවා වගේ කෑලි කෑලි කඩලා ඇරල තියෙන්නේ:lol::lol::lol::lol::lol:

    හන්කඩ පිහිය කැපෙන්නේ නැති වීඩියෝ එකේ මැද කෑල්ල කපල දාලා:lol::lol::lol::lol:

    දැන් හොද සොන්න කුකුලා වගේ අම්ම මතක් කරල බැනපන් මගේ වහලෝ
     
    Last edited:

    Sadeepa Arosha

    Well-known member
  • Aug 24, 2009
    8,871
    707
    113
    ඇයි එන්නද ?
    MSL_ultra-hi-res-300dpi-full.jpg

    MSL_ultra-hi-res-300dpi-full.jpg

    MSL_ultra-hi-res-300dpi-full.jpg

    MSL_ultra-hi-res-300dpi-full.jpg
     
    ruwanfer

    Well-known member
  • Mar 26, 2007
    8,110
    934
    113
    One Mile to heaven
    රත්තරං;18336639 said:
    1:58දි මොට්ට පිහියෙන් බරාස් ගාලා අදිනවා. කැපෙන්නේ නෑ.1:59 පෙන්නනවා මවුස් එක එලියට අරන්.. පෙට්ටිය යකඩ ඉන්නකින් කැඩුවා වගේ කෑලි කෑලි කඩලා ඇරල තියෙන්නේ:lol::lol::lol::lol::lol:

    හන්කඩ පිහිය කැපෙන්නේ නැති වීඩියෝ එකේ මැද කෑල්ල කපල දාලා:lol::lol::lol::lol:

    දැන් හොද සොන්න කුකුලා වගේ අම්ම මතක් කරල බැනපන් මගේ වහලෝ
    අඩේ එහෙම කියන්ඉ එපා බං. උට ලැජ්ජ හිතෙයි :D. මට හිතෙන්නෙ බැරිම තැන මන්නියෙන් කොටල ගන්ඩ ඇති.