CoS - මගේ RealTime යුනිකේත පරිවර්තකය [DL]

Anura8241

Member
Aug 22, 2010
970
24
0
Galpaya
මචන් උඹගේ Blog එකටත් ගියා...හුගක් සතුටුයි මචං..
ගොඩක් සිරා ඇප් එකක්...සුභ පතනවා මම....
ඒවාගේම හොදට වැඩ කරලා මොරටුවේ පලයන් මචන්...
උඹ හුගක් දක්ෂ කොල්ලෙක් කියල පේනවා මචන්..පොඩ්ඩක් A/L කරන මේ ටිකේ ඔය දේවල් නවත්තලා පාඩම් කරහන් මල්ලියෙ..උඹලා වගේ උන් කොච්චර දක්ෂ උනත් අපේ රටේ විදියට මොරටුවේ යන්නේ අන්ත දුක් විදලා පාඩම් කරපු උන් ව්තරයි.. අන්තිමට ගොඩක් වෙලාවට උඹ මේ කාලෙ ඔය දේවල් කර කර ඉදලා මොරටුවෙ යන්න තියෙන චාන්ස් එක අඩු වෙනවා...
ඒකෙන් වෙන්නෙ අපේ රටට ලොකු අපරාදයක්..උඹලා වගේ උන් ඉන්නේ ටික දෙනයි බන්..
ඒ නිසා මහන්සි වෙලා A/L කරලා මොරා යන්න ට්‍රයි කරහන්...උඹට ජය.!!!

umbe kathawa hari machan,dukvindala padamkarana keedenekda godayanne..............:)
 

maas imy boi

Member
Dec 17, 2010
9
0
0
colombo
එල එල මචන්!!! මම මෙ කමෙන්ට් එක ලිව්වෙත් උබෙ කන්වටරයෙන්.... :) :) උබ එල වෑඩ්ඩෙක් මචා.... ;) congratz!!! :)
 

hiran108

Well-known member
  • Nov 1, 2006
    1,718
    763
    113
    88
    මරු බාන්ඩයක් , තෑන්ක් යු මචන්...
    මොකෝ බන් මෙකට කොස් කියල නම තිබ්බෙ..