Cosmo Lanka ගැන දන්නා එකෙක් කියල දියන් මචං

maxdeo

Junior member
  • Apr 22, 2015
    62
    6
    18
    Kegalle
    Cosmo Lanka ගැන දන්නා එකෙක් කියල දියන් මචං

    මචං Cosmo Lanka කියල Company එකක් තියෙනවා මැලේසියා ගිහිල්ල ඉගෙන ගන්න ප්‍රතිපාදන හදල දෙන company එකක්. මේකෙන් කව්රුහරි ගිහින් තියෙන කෙනෙක් හරි විස්තර දන්නා කෙනෙක් හරි ඉන්නවනම් මට කියනවද මචන්ලා.
     
    casper88

    Member
    Aug 22, 2014
    1,103
    109
    0
    The Dark World
    danne ne macho.but hodaa check karala balapan.godak scam companies dan tiyenawa kollo rawattala education opportunities ,pitarata jobs pennala salli kadaganna. math me dawas wala foreign job ekak hoyanawa.good luck bro
     
    maxdeo

    Junior member
  • Apr 22, 2015
    62
    6
    18
    Kegalle
    danne ne macho.but hodaa check karala balapan.godak scam companies dan tiyenawa kollo rawattala education opportunities ,pitarata jobs pennala salli kadaganna. math me dawas wala foreign job ekak hoyanawa.good luck bro

    ehmda mchn... swarnawahiniye thma yanne eka gana wisthara karana programme ekk... kiyna wdytanm hodi wage.. eth gihillama thma balanna wenne ithn... :D :yes: