Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
AI Chat Bot for Websites
sajith.xp.pk
Updated:
Yesterday at 1:17 PM
Puffin Rock Characters Plush Toy Set
anil1961
Updated:
Nov 7, 2026
Toyota Vitz scp10 For Sale
Lakmal Bandara
Updated:
Nov 4, 2026
Kandy
Welcome all my all new pet shop Bark.lk
dilumrane
Updated:
Nov 2, 2026
Windows RDP Only Rs.500 a month
Blogerwiki
Updated:
Nov 1, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Help
cost of build a house
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මල පැන්න පාරට උබට උත්තරයක් දෙන්න බැරි උනා.මගේ ගේ බන් පොඩියි .අඩි 1400 ක් වගේ.මන් ඕක 40-50 අතර ඉවර කරන්න හිටියේ ඒ දවස් වල.සමහර ඒවා මට හොයගන්න පුළුවන් සල්ලි නොදී ඉඩමමෙනම.උදාහරණ: ගෙදරටම ලී.ගෙපල් කපන්න තිබ්බේ january 27.ඒ දවස් වල තමයි සිමෙන්ති හැන්ගුවේ.පටන් ගත්තේ 930 ඳ කොහෙද.3300 ටත් ගත්තා.හැබැයි දැන් එච්චර අවුලක් නෑ.thrible උන එක double වගේ.උබට ලෑන්ඩ් එකක් තියේ නම් ෆ්ලැට් නම් ලෑන්ඩ් එක හොද නම් උබට 80-100 අතර කාමර 3 ගෙයක් bathroom 2 එක්ක හදාගන්න පුළුවන් මහන්සි උනොත්.එහෙම හදන උන් ඉන්නවා.middle ලෙවෙල් වගේ ගෙයක් pantry ගහලා tile අල්ලලා ෆිනිශින්ග් වහල ගහල.ෆුල් ෆිනිෂ්.උබේ වැඩේට 70-80 ක් වගේ යයි කියල හිතෙනවා එතකොට.මට ගිය වියදම් මන් දාන්නම් එක එක විදියට.

මට ෆිනිශින්ග් වහලයක් ගහන්න අඩියට 792 ක් වගේ ගිහින් තියේ.grandis ලි දාල el taro ලුනුමිදෙල්ල ශීට් දාල.නිකන් ෆිනිශින්ග් නම් මීට අඩු වෙන්න තිබ්බ.මේක හැබැයි ගණන් යන්න පටන් ගද්දි වගේම මන් බඩු එකතු කරලා ගැහුවේ.අලුතෙන් 1000+ වගේ යයි .

ස්ලැබ් එකකට අඩියට 1042 ක් වගේ ගිය.සිමෙන්ති 2350 ට ගත්තේ.කම්බි මතක නැ.හැබැයි ලන්ව මෙල්ව දැම්මේ.වැලි 16500 ගානේ.මෙටල් 9500 ගානේ.

බාත්රූම් සෙට් එකට 55 යි.මිට අඩුවෙන් උබට otto බ්රෑන්ඩ් එකෙන් ගත්තකි.කොලබ ගල් වලෙන් ටැප් අනන් මනං ගනින් අඩුවට.වැඩ කුලිය 65 කි ගියා tile අල්ලලා ඉවර කරන්න.අඩි 6*9.tile ,ටැප්,waterproof අඩුවට ගත්තේ ගණන් යන්න කලින්.ඒවා කියල වැඩක් නෑ.

[QUOTE="damith sa, post: 29629744, member: 169613"] මල පැන්න පාරට උබට උත්තරයක් දෙන්න බැරි උනා.මගේ ගේ බන් පොඩියි .අඩි 1400 ක් වගේ.මන් ඕක 40-50 අතර ඉවර කරන්න හිටියේ ඒ දවස් වල.සමහර ඒවා මට හොයගන්න පුළුවන් සල්ලි නොදී ඉඩමමෙනම.උදාහරණ: ගෙදරටම ලී.ගෙපල් කපන්න තිබ්බේ january 27.ඒ දවස් වල තමයි සිමෙන්ති හැන්ගුවේ.පටන් ගත්තේ 930 ඳ කොහෙද.3300 ටත් ගත්තා.හැබැයි දැන් එච්චර අවුලක් නෑ.thrible උන එක double වගේ.උබට ලෑන්ඩ් එකක් තියේ නම් ෆ්ලැට් නම් ලෑන්ඩ් එක හොද නම් උබට 80-100 අතර කාමර 3 ගෙයක් bathroom 2 එක්ක හදාගන්න පුළුවන් මහන්සි උනොත්.එහෙම හදන උන් ඉන්නවා.middle ලෙවෙල් වගේ ගෙයක් pantry ගහලා tile අල්ලලා ෆිනිශින්ග් වහල ගහල.ෆුල් ෆිනිෂ්.උබේ වැඩේට 70-80 ක් වගේ යයි කියල හිතෙනවා එතකොට.මට ගිය වියදම් මන් දාන්නම් එක එක විදියට. මට ෆිනිශින්ග් වහලයක් ගහන්න අඩියට 792 ක් වගේ ගිහින් තියේ.grandis ලි දාල el taro ලුනුමිදෙල්ල ශීට් දාල.නිකන් ෆිනිශින්ග් නම් මීට අඩු වෙන්න තිබ්බ.මේක හැබැයි ගණන් යන්න පටන් ගද්දි වගේම මන් බඩු එකතු කරලා ගැහුවේ.අලුතෙන් 1000+ වගේ යයි . ස්ලැබ් එකකට අඩියට 1042 ක් වගේ ගිය.සිමෙන්ති 2350 ට ගත්තේ.කම්බි මතක නැ.හැබැයි ලන්ව මෙල්ව දැම්මේ.වැලි 16500 ගානේ.මෙටල් 9500 ගානේ. බාත්රූම් සෙට් එකට 55 යි.මිට අඩුවෙන් උබට otto බ්රෑන්ඩ් එකෙන් ගත්තකි.කොලබ ගල් වලෙන් ටැප් අනන් මනං ගනින් අඩුවට.වැඩ කුලිය 65 කි ගියා tile අල්ලලා ඉවර කරන්න.අඩි 6*9.tile ,ටැප්,waterproof අඩුවට ගත්තේ ගණන් යන්න කලින්.ඒවා කියල වැඩක් නෑ. [/QUOTE]
Insert quotes…
Verification
Hata thunen beduwama keeyada? (60 bedeema thuna)
Post reply
Top
Bottom