Cost Of Living Thread

Jul 3, 2012
1,394
116
0
අන්න ඒක තමා බං අවුල :baffled: අනිත් එක මචන් වටිනාකම නැතුව ඒකක විදිහට ගත්තම ලංකාවේ වියදම වැඩියිලු. මේ ලඟදි අපේ එකෙක් ආවා සෞදි වල ඉඳන්. මිනිහ කියන්නේ එහෙ රියාල් 1000කින් කරන දේවල් මෙහෙ රුපියල් 1000කින් කරන්න බෑ කියල. ෆේස් වොෂ් එකක් වත් ගන්නෙ නැතුව කුනා වගේ ඉඳල යන්න ගියා :lol:

Saudi real 1 = Rs 34 /=
real 1000 = Rs 34000.00

Saudi wala real 1000 karana wedawalata wada weda lankawe Rs 34,000 karanna puluwan ethi :)
 
d_lucifer

Well-known member
  • Sep 22, 2010
    3,610
    276
    83
    ආයේ කියන්නෑ
    **මරුසිරා**;16623634 said:
    Australia - Melbourne

    Disabled link

    Access to this link has been disabled. Please ask the owner of the shared link to send a new link to access the file or the folder.

    අම්මට සිරී dropbox එකේ අවුලක් :shocked: තෑන්ක්ස් මචන් කිව්වට. මම ඔක්කොම අප්ඩේට් කරන්නම්.
     
    d_lucifer

    Well-known member
  • Sep 22, 2010
    3,610
    276
    83
    ආයේ කියන්නෑ
    මචන්ලා dropbox එකේ අවුලක් වෙලා තියෙනවා ඒක නිසා links වැඩ කරන්නේ නැහැ :(
    http://www.bbc.com/news/technology-27285786

    මම පුළුවන් තරම් ඉක්මනට ඔක්කොම ටික ආපහු දාන්නම්.

    දැන් ඔක්කොම හරි :)
     
    Last edited:

    rwnfrnnd

    Active member
  • Sep 9, 2008
    653
    40
    28
    Gam5
    ^ ඔව් මටත් මේ දැන් ඔය ප්‍රශ්නෙ මතුවෙලා ගුගල් කරද්දි තමයි මේ නූල හම්බවුනෙ. PDF වලට තමයි අවුල එන්නෙ. ඉමේජස් වැඩ.
     
    Last edited:

    northtech

    Well-known member
  • Oct 26, 2006
    10,216
    304
    83
    Where U want me to be
    IN UAE ( Dubai )

    For apartment rent ( 1br Hall ) :AED 3750.00
    For Food (with 1 kid) Minimum :AED 2500.00
    For Car maintenance and others :AED 1500.00
    TOTAL : AED 7750.00 * 35.5 = SL Rs 275,125.00

    This is minimum cost . It can be more depend of the size of the family .
     
    • Like
    Reactions: d_lucifer

    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,524
    1
    16,930
    113
    Black Pearl
    IN UAE ( Dubai )

    For apartment rent ( 1br Hall ) :AED 3750.00
    For Food (with 1 kid) Minimum :AED 2500.00
    For Car maintenance and others :AED 1500.00
    TOTAL : AED 7750.00 * 35.5 = SL Rs 275,125.00

    This is minimum cost . It can be more depend of the size of the family .
    :shocked: uba pawulath ekka ohe yanne natiwa wenama gihin hamba karala mehe enan tibbe
     
    d_lucifer

    Well-known member
  • Sep 22, 2010
    3,610
    276
    83
    ආයේ කියන්නෑ
    IN UAE ( Dubai )

    For apartment rent ( 1br Hall ) :AED 3750.00
    For Food (with 1 kid) Minimum :AED 2500.00
    For Car maintenance and others :AED 1500.00
    TOTAL : AED 7750.00 * 35.5 = SL Rs 275,125.00

    This is minimum cost . It can be more depend of the size of the family .

    Thanks machan :)

    :shocked: uba pawulath ekka ohe yanne natiwa wenama gihin hamba karala mehe enan tibbe

    පවුල් උනාම ඒම බෑනේ අප්පා :baffled:
     
    sandaru d

    Well-known member
  • Nov 5, 2011
    4,851
    2,155
    113
    Galle
    මචන් මෙකේ පුලුවන්නම් රටවල් වල සේවකයෙකුට පැයට ගෙවන අවම මුදල ගැනත් සදහන් කරන්න පුලුවන්නම් වටිනවා.
     
    • Like
    Reactions: d_lucifer

    d_lucifer

    Well-known member
  • Sep 22, 2010
    3,610
    276
    83
    ආයේ කියන්නෑ
    මචන් මෙකේ පුලුවන්නම් රටවල් වල සේවකයෙකුට පැයට ගෙවන අවම මුදල ගැනත් සදහන් කරන්න පුලුවන්නම් වටිනවා.

    අදහස නම් හොඳයි. ඒත් මචෝ ජොබ් එකේ හැටියට ඒක වෙනස් වෙනවා නේද?:oo: අපිට ගොඩක් කට්ටිය නෑනෙ බං:( ඒක නිසා ඒ වගේ එකක් ට්‍රැක් කරන්න අමාරුයි :baffled:
     
    aggregate

    Well-known member
  • Jun 8, 2011
    10,707
    11,092
    113
    මචං මෙල්බන් වල සතියක ගෙවල් කුලිය විතරක් $200ක් වගේ වෙනවනෙ ඉතින් කොහොමද මාසෙකට $600කින් ජීවත් වෙන්නෙ?