Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Colombo
Red Hat Certified System Administrator (RHCSA) - RHEL 10
Sanjeewani95
Updated:
Friday at 7:43 PM
NURSING , CAREGIVER , HOTEL & BEAUTY COURSES
IVA Para Medical Campus
Updated:
Thursday at 9:24 AM
Handmade Character Soft Toys Peppa Pig Family
anil1961
Updated:
Wednesday at 9:58 PM
Ad icon
Video Content Creator
pramukag
Updated:
Jun 28, 2026
Ad icon
QA Engineer Intern
pramukag
Updated:
Jun 28, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Help
Cost Of Living Thread
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

දැනට විදේශ රටවල පදිංචි වෙලා ඉන්න සහ හිටපු අයත් එක්ක එකතු වෙලා පොඩි වැඩක් කරන්න හිතුවා.Cost of Living එහෙමත් නැත්තන් එක එක රටවල් වල ජිවත් වීම සඳහා යන වියදම් සංසන්දනාත්මකව බැලීමක් තමයි මේ කරන්න යන්නේ

ආසියාවේ ආශ්චර්යය හමුවේ නොසැලී ඉදිරියටම යන අපේ රටේ කොල්ලෝ කෙල්ලෝ ගොඩක් වෙන වෙන රටවල් වලට සංක්‍රමණය වීමට උනන්දු වෙනවා මම හිතන විදිහට ඒකට ලොකුම හේතුව තමයි රුපියල් 2500ක් වැනි සොච්චම් මුදලකින් මාසයක් ජිවත් වීමට ඇති දැඩි අකමැත්ත කොහොම හරි ඉතින් වෙන රටකට යනවා කියමුකො. ඒත් අපි කොහොමද ඒ රටේ වියදම් ගැන අදහසක් ගන්නෙ? අදුරන කෙනෙක් ඉන්නවා නම් ඔන්න වැඩේ ලේසියි. ඒ උනාට හැමෝටම එහෙම නෑනෙ එළකිරියේ පහුගිය දවස් වල මම දැක්ක වෙන වෙන රටවල් වල වියදම් ගැන අහල ත්‍රෙඩ් දාල තිබ්බ. අන්න ඒක නිසා මම මේ උත්සහ කරන්නේ එළකිරියේ රට යන්න බලන් ඉන්න අයට පොඩි හෙල්ප් එකක් දෙන්නයි

හැබැයි මේකේ වැඩි කොටසක් කරන්න තියෙන්නෙ දැනට විදේශ රටවල පදිංචි වෙලා ඉන්න සහ හිටපු අයට. වැඩේ වෙන්නේ මෙහෙමයි. මම ෆෝම් එකක් හදල තියෙනවා රටක සාමාන්‍යයෙන් ජිවත් වෙනකොට අපිට එදිනෙදා යන වියදම් ගැන ප්‍රශ්න අහල. ප්‍රධාන ප්‍රශ්න 15ක් තියෙනවා. මම මේකට තව දාපු නැති ගොඩක් දේවල් තියෙනවා. මොකද මනුස්සයෙක්ගෙන් උදව්වක් ගන්නකොට සීමාවක් තියෙන්න ඕනිනේ. ඒක නිසා වැදගත් දේවල් ටිකක් විතරයි මම අහල තියෙන්නේ. මේ අහල තියෙන ප්‍රශ්න වලට අමතරව දෙයක් කියන්න තියෙනවා නම් මම ඒවට කොටු වෙන් කරලා තියෙනවා.

පුළුවන් තරම් ලඟින් යන උත්තර දෙන්න බලන්න. දන්නේ නැත්තන් උත්තර නොදී ඉන්න. ඒකට හම්බෙන උත්තර ඔක්කොම මම වෙන වෙනම මේ ත්‍රෙඩ් එකේ දානවා. උත්තර දීපු අයගේ නම් ගම් දාන්න බලාපොරොත්තුවක් නෑ මොකද එකෙන් අනවශ්‍ය ප්‍රශ්න ඇති වෙන්න පුළුවන් නිසා. ඉතින් විදේශ රටවල පදිංචි වෙලා ඉන්න සහ හිටපු සාමාජිකයෝ හැමෝටම ආරාධනා කරනවා පුළුවන් විදිහට තමන්ගේ සහයෝගය දක්වල යන්න කියල

මේ ලින්ක් එකෙන් ගිහින් ෆෝම් එක පුරවන්න. මචන්ලා ඕක පුරවද්දී ෆෝමල් වෙන්න ඕනි නැහැ විශේෂයෙන් කියන්න වැදගත් දෙයක් තියෙනවා නම් ඕනිම කොටුවක ලියන්න

මේ වෙද්දී කීපදෙනෙක් විස්තර දාල තියෙනවා. ත්‍රෙඩ් එක ඉස්සරහට බලන් යන්න මම එක එක දාන්නම්. පුළුවන් කමක් තිබ්බොත් මේ පෝස්ට් එකේම අප්ඩේට් කරන්නම්

Cost of Living ගැන මෙතන නැති විස්තරයක් ඕනි නම් මේ ලින්ක් එකෙන් ගිහින් බලන්න. විස්තර වැරදියි කියල හිතෙනවා නම් අපිව අප්ඩේට් කරන්න.

එන්න අපි කතා කරමු ජිවන වියදම ගැන

අනිත් අය ඉතින් බම්ප් එකක් වත් දාල යන්න.

දැනට ලැබී ඇති විස්තර මෙහෙමයි. පෞද්ගලික අත්දැකීම් මත උත්තර දීපු නිසා මේවා වල වෙනස්කම් තියෙන්න පුළුවන්. ඒත් දල අදහසක් ගන්න බැරි වෙන එකක් නෑ. ඒක නිසා වැරද්දක් තියෙනවා නම් පෙන්නුවට කමක් නෑ. හැබැයි කරුණාකරලා විවේචනය කරන්න යන්න එපා. මොකද මේ අයගේ වටිනා කාලය කැප කරලා අපිට උදව්ව්වක් කරලා තියෙන්නෙ.

Oman - Muscat

USA - LA

Oman - Muscat

UAE - Dubai

UAE - Dubai

Srilanka - Colombo මෙතැනදී මුල්තැන දෙන්නෙ විදේශ රටවල් වලට නිසා ලංකාවේ වියදම් අදාල නොවේ. ආතල් එකට පමණක් දැම්මෙමි.

China - Qingdao

Australia - Melbourne

Italy - Brescia

United Kingdom - South Yorkshire

UAE - Dubai

Thailand - Chiang Mai

United Kingdom - Stafford

[QUOTE="d_lucifer, post: 16617817, member: 309167"] [SIZE=4][COLOR=Blue]දැනට විදේශ රටවල පදිංචි වෙලා ඉන්න සහ හිටපු අය[/COLOR]ත් එක්ක එකතු වෙලා පොඩි වැඩක් කරන්න හිතුවා.Cost of Living එහෙමත් නැත්තන් එක එක රටවල් වල ජිවත් වීම සඳහා යන වියදම් සංසන්දනාත්මකව බැලීමක් තමයි මේ කරන්න යන්නේ :) ආසියාවේ ආශ්චර්යය හමුවේ නොසැලී ඉදිරියටම යන අපේ රටේ කොල්ලෝ කෙල්ලෝ ගොඩක් වෙන වෙන රටවල් වලට සංක්‍රමණය වීමට උනන්දු වෙනවා:dull: මම හිතන විදිහට ඒකට ලොකුම හේතුව තමයි රුපියල් 2500ක් වැනි සොච්චම් මුදලකින් මාසයක් ජිවත් වීමට ඇති දැඩි අකමැත්ත:oo: කොහොම හරි ඉතින් වෙන රටකට යනවා කියමුකො. ඒත් අපි කොහොමද ඒ රටේ වියදම් ගැන අදහසක් ගන්නෙ?:( අදුරන කෙනෙක් ඉන්නවා නම් ඔන්න වැඩේ ලේසියි. ඒ උනාට හැමෝටම එහෙම නෑනෙ:( එළකිරියේ පහුගිය දවස් වල මම දැක්ක වෙන වෙන රටවල් වල වියදම් ගැන අහල ත්‍රෙඩ් දාල තිබ්බ. අන්න ඒක නිසා මම මේ උත්සහ කරන්නේ එළකිරියේ රට යන්න බලන් ඉන්න අයට පොඩි හෙල්ප් එකක් දෙන්නයි:) හැබැයි මේකේ වැඩි කොටසක් කරන්න තියෙන්නෙ දැනට විදේශ රටවල පදිංචි වෙලා ඉන්න සහ හිටපු අයට. වැඩේ වෙන්නේ මෙහෙමයි. මම ෆෝම් එකක් හදල තියෙනවා රටක සාමාන්‍යයෙන් ජිවත් වෙනකොට අපිට එදිනෙදා යන වියදම් ගැන ප්‍රශ්න අහල. ප්‍රධාන ප්‍රශ්න 15ක් තියෙනවා. මම මේකට තව දාපු නැති ගොඩක් දේවල් තියෙනවා. මොකද මනුස්සයෙක්ගෙන් උදව්වක් ගන්නකොට සීමාවක් තියෙන්න ඕනිනේ. ඒක නිසා වැදගත් දේවල් ටිකක් විතරයි මම අහල තියෙන්නේ. මේ අහල තියෙන ප්‍රශ්න වලට අමතරව දෙයක් කියන්න තියෙනවා නම් මම ඒවට කොටු වෙන් කරලා තියෙනවා. පුළුවන් තරම් ලඟින් යන උත්තර දෙන්න බලන්න. දන්නේ නැත්තන් උත්තර නොදී ඉන්න. ඒකට හම්බෙන උත්තර ඔක්කොම මම වෙන වෙනම මේ ත්‍රෙඩ් එකේ දානවා. උත්තර දීපු අයගේ නම් ගම් දාන්න බලාපොරොත්තුවක් නෑ මොකද එකෙන් අනවශ්‍ය ප්‍රශ්න ඇති වෙන්න පුළුවන් නිසා. ඉතින් විදේශ රටවල පදිංචි වෙලා ඉන්න සහ හිටපු සාමාජිකයෝ හැමෝටම ආරාධනා කරනවා පුළුවන් විදිහට තමන්ගේ සහයෝගය දක්වල යන්න කියල:) [URL="https://docs.google.com/forms/d/1dC5ndR3DhegCbjV5kG34lJBc4QeLB0O_8bpcp_8YiKY/viewform"][COLOR=Blue]මේ ලින්ක් එකෙන් ගිහින් ෆෝම් එක පුරවන්න[/COLOR][/URL]. මචන්ලා ඕක පුරවද්දී ෆෝමල් වෙන්න ඕනි නැහැ විශේෂයෙන් කියන්න වැදගත් දෙයක් තියෙනවා නම් ඕනිම කොටුවක ලියන්න:) මේ වෙද්දී කීපදෙනෙක් විස්තර දාල තියෙනවා. ත්‍රෙඩ් එක ඉස්සරහට බලන් යන්න මම එක එක දාන්නම්. පුළුවන් කමක් තිබ්බොත් මේ පෝස්ට් එකේම අප්ඩේට් කරන්නම් [COLOR=RoyalBlue]Cost of Living ගැන මෙතන නැති විස්තරයක් ඕනි නම් [URL="http://www.numbeo.com/cost-of-living/gmaps.jsp"]මේ ලින්ක් එකෙන් ගිහින් බලන්න[/URL]. විස්තර වැරදියි කියල හිතෙනවා නම් අපිව අප්ඩේට් කරන්න[/COLOR].[/SIZE] [SIZE=5]එන්න අපි කතා කරමු ජිවන වියදම ගැන :)[/SIZE] අනිත් අය ඉතින් බම්ප් එකක් වත් දාල යන්න. [SIZE=4][COLOR=Red]දැනට ලැබී ඇති විස්තර මෙහෙමයි. පෞද්ගලික අත්දැකීම් මත උත්තර දීපු නිසා මේවා වල වෙනස්කම් තියෙන්න පුළුවන්. ඒත් දල අදහසක් ගන්න බැරි වෙන එකක් නෑ. ඒක නිසා වැරද්දක් තියෙනවා නම් පෙන්නුවට කමක් නෑ. හැබැයි කරුණාකරලා විවේචනය කරන්න යන්න එපා. මොකද මේ අයගේ වටිනා කාලය කැප කරලා අපිට උදව්ව්වක් කරලා තියෙන්නෙ. [/COLOR][/SIZE] [SIZE=4][COLOR=Blue] [/COLOR][/SIZE] [LIST] [*] [SIZE=4][URL="https://www.dropbox.com/s/ac370grlh1ld3zy/Oman%20RIyal.pdf"]Oman - Muscat[/URL] [/SIZE] [*][SIZE=4][URL="https://www.dropbox.com/s/lfqn5a2f3w5te6e/US%20dollars.pdf"]USA - LA[/URL][/SIZE] [*][SIZE=4][URL="https://www.dropbox.com/s/fbuvdszhwcp5ul7/Oman%20Riyal%202.pdf"]Oman - Muscat[/URL][/SIZE] [*] [SIZE=4][URL="https://www.dropbox.com/s/wzif0vo7dfjfjir/United%20Arab%20Emirates%20Dirham.pdf"]UAE - Dubai[/URL] [/SIZE] [*][SIZE=4][URL="https://www.dropbox.com/s/zr9pppgsfu781v6/United%20Arab%20Emirates%20Dirham%202.pdf"]UAE - Dubai[/URL][/SIZE] [*] [SIZE=4][URL="https://www.dropbox.com/s/790freywkixx625/LKR.pdf"]Srilanka[/URL] - Colombo [COLOR=Blue]මෙතැනදී මුල්තැන දෙන්නෙ විදේශ රටවල් වලට නිසා ලංකාවේ වියදම් අදාල නොවේ. ආතල් එකට පමණක් දැම්මෙමි.[/COLOR][/SIZE] [*][B][SIZE=4][URL="https://www.dropbox.com/s/uus4utqoap9idm7/Yuan.pdf"]China - Qingdao[/URL][/SIZE][/B] [*] [B][SIZE=4][URL="https://www.dropbox.com/s/ykzetz9hrbt89l8/Australian%20Dollar.pdf"]Australia - Melbourne[/URL][/SIZE][/B] [*] [B][SIZE=4][URL="https://www.dropbox.com/s/crg8o4v2y3d5akk/Euro.pdf"]Italy - Brescia[/URL][/SIZE][/B] [*] [B][SIZE=4][URL="https://www.dropbox.com/s/xxdgyk7o43scy3k/Sterling%20Pound.pdf"]United Kingdom - South Yorkshire[/URL][/SIZE][/B] [*][B][SIZE=4][URL="https://www.dropbox.com/s/26n25c24oix75kl/United%20Arab%20Emirates%20Dirham%203.pdf"]UAE - Dubai [/URL][/SIZE][/B] [*] [B][SIZE=4][URL="https://www.dropbox.com/s/w1jukafz32ohcal/Thai%20Bhath.pdf"]Thailand - Chiang Mai[/URL][/SIZE][/B] [*][B][SIZE=4][URL="https://www.dropbox.com/s/kbj74st7139bhe3/British%20Pound%20%28GBP%29.pdf"]United Kingdom - Stafford[/URL][/SIZE][/B] [/LIST] [/QUOTE]
Insert quotes…
Verification
Haya warak paha keeyada? (haya wadi kireema paha)
Post reply
Top
Bottom