Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Colombo
YEYE 3 in 1 Instant Coffee Mix 50 Sachet
Romeshka
Updated:
Today at 12:16 AM
Colombo
Red Hat Certified System Administrator (RHCSA) - RHEL 10
Sanjeewani95
Updated:
Friday at 7:43 PM
NURSING , CAREGIVER , HOTEL & BEAUTY COURSES
IVA Para Medical Campus
Updated:
Thursday at 9:24 AM
Handmade Character Soft Toys Peppa Pig Family
anil1961
Updated:
Jul 1, 2026
Ad icon
Video Content Creator
pramukag
Updated:
Jun 28, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Could China Dethrone The U.S. Dollar With A Digital Yuan?
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ඩොලර් එක reserve currency විදියට පාවිච්චි කරනවා අමතරව, ජාත්‍යන්තර ගනුදෙනු සදහා පාවිච්චි කරනවා (SWIFT banking). අපි ඉරානයෙන් තෙල් ගන්නකොට ඩොලර් එක හරහා තමයි ගනුදෙනු කරන්නේ. ඉතින් ඇමෙරිකාවට පුළුවන් ලෝකේ ඕනෙම රටක් එක පැයෙන් බිම දාන්න (සම්බාදක පනවනවා කියන්නේ මේකයි. SWIFT banking හරහා ඩොලර් බාවිතා කිරීම නවත්වනවා)

ලෝකයේ ගොඩක් රටවල් තමුන්ගේ currency CBDC වලට ගෙන්න දැන් හදනවා (උදාහරණයක් විදියට ඩිජිටල් යුරෝ, ඩිජිටල් රුබල්, ඩිජිටල් ඩොලර්). මොකද CBDC වල වාසි ගණනාවක් තියෙනවා. එත් එකට කාලයක් යාවි.

එක වාසියක් තමයි ඉන්දියාවයි යුරෝපයයි යම්කිසි ගනුදෙනුවක් කරනවා කියමු. එතකොට දෙපාර්ශවය කැමතිනම් CBDC ඉන්දියන් රුපියල්, euro හෝ ඇමෙරිකානු ඩොරල් හෝ වෙනයම් මුදල් ඒකකයක් පාවිච්චි කරන්න පුළුවන්.

අමතක කරන්න එපා mastercard, VISA වෙනුවට CBDC පාවිච්චි කරන්න පුළුවන්. එකදිපති ඇමෙරිකානු mastercard, VISA ලෝකෙට තර්ජනයක්

ඉතින් මෙතැනදී ඇමෙරිකානු ඩොලරය වෙනුවට චීන yuan බලවත් වෙන විදියට දකිනවට වඩා ලෝකේ මුල්‍යමය වශයෙන් නිදහස් වීමක් වෙන්නේ. අවසාන ප්‍රතිපලය ඇමෙරිකානු ඩොලර් එකට තියෙන ඉල්ලුම පහල යාවි. දැනටමත් eruo එකට සාපේක්ෂව ඩොලරය පහල බහිනවා. ලෝකය ආර්ථික ඇමෙරිකානු අදිපත්‍යයෙන් මිදිලා නිදහස් වෙනවා.

(මම ගොඩක් ලිපි කියවල තේරුම් ගත්ත දේ. සමහර දේවල් වැරදි ඇති)

[QUOTE="BINGU_PUTHA, post: 26688488, member: 469273"] ඩොලර් එක reserve currency විදියට පාවිච්චි කරනවා අමතරව, ජාත්‍යන්තර ගනුදෙනු සදහා පාවිච්චි කරනවා (SWIFT banking). අපි ඉරානයෙන් තෙල් ගන්නකොට ඩොලර් එක හරහා තමයි ගනුදෙනු කරන්නේ. ඉතින් ඇමෙරිකාවට පුළුවන් ලෝකේ ඕනෙම රටක් එක පැයෙන් බිම දාන්න (සම්බාදක පනවනවා කියන්නේ මේකයි. SWIFT banking හරහා ඩොලර් බාවිතා කිරීම නවත්වනවා) ලෝකයේ ගොඩක් රටවල් තමුන්ගේ currency CBDC වලට ගෙන්න දැන් හදනවා (උදාහරණයක් විදියට ඩිජිටල් යුරෝ, ඩිජිටල් රුබල්, ඩිජිටල් ඩොලර්). මොකද CBDC වල වාසි ගණනාවක් තියෙනවා. එත් එකට කාලයක් යාවි. එක වාසියක් තමයි ඉන්දියාවයි යුරෝපයයි යම්කිසි ගනුදෙනුවක් කරනවා කියමු. එතකොට දෙපාර්ශවය කැමතිනම් CBDC ඉන්දියන් රුපියල්, euro හෝ ඇමෙරිකානු ඩොරල් හෝ වෙනයම් මුදල් ඒකකයක් පාවිච්චි කරන්න පුළුවන්. අමතක කරන්න එපා mastercard, VISA වෙනුවට CBDC පාවිච්චි කරන්න පුළුවන්. එකදිපති ඇමෙරිකානු mastercard, VISA ලෝකෙට තර්ජනයක් ඉතින් මෙතැනදී ඇමෙරිකානු ඩොලරය වෙනුවට චීන yuan බලවත් වෙන විදියට දකිනවට වඩා ලෝකේ මුල්‍යමය වශයෙන් නිදහස් වීමක් වෙන්නේ. අවසාන ප්‍රතිපලය ඇමෙරිකානු ඩොලර් එකට තියෙන ඉල්ලුම පහල යාවි. දැනටමත් eruo එකට සාපේක්ෂව ඩොලරය පහල බහිනවා. ලෝකය ආර්ථික ඇමෙරිකානු අදිපත්‍යයෙන් මිදිලා නිදහස් වෙනවා. (මම ගොඩක් ලිපි කියවල තේරුම් ගත්ත දේ. සමහර දේවල් වැරදි ඇති) [/QUOTE]
Insert quotes…
Verification
Dahaya deken beduwama keeyada?
Post reply
Top
Bottom