ඩොලර් එක reserve currency විදියට පාවිච්චි කරනවා අමතරව, ජාත්‍යන්තර ගනුදෙනු සදහා පාවිච්චි කරනවා (SWIFT banking). අපි ඉරානයෙන් තෙල් ගන්නකොට ඩොලර් එක හරහා තමයි ගනුදෙනු කරන්නේ. ඉතින් ඇමෙරිකාවට පුළුවන් ලෝකේ ඕනෙම රටක් එක පැයෙන් බිම දාන්න (සම්බාදක පනවනවා කියන්නේ මේකයි. SWIFT banking හරහා ඩොලර් බාවිතා කිරීම නවත්වනවා)
ලෝකයේ ගොඩක් රටවල් තමුන්ගේ currency CBDC වලට ගෙන්න දැන් හදනවා (උදාහරණයක් විදියට ඩිජිටල් යුරෝ, ඩිජිටල් රුබල්, ඩිජිටල් ඩොලර්). මොකද CBDC වල වාසි ගණනාවක් තියෙනවා. එත් එකට කාලයක් යාවි.
එක වාසියක් තමයි ඉන්දියාවයි යුරෝපයයි යම්කිසි ගනුදෙනුවක් කරනවා කියමු. එතකොට දෙපාර්ශවය කැමතිනම් CBDC ඉන්දියන් රුපියල්, euro හෝ ඇමෙරිකානු ඩොරල් හෝ වෙනයම් මුදල් ඒකකයක් පාවිච්චි කරන්න පුළුවන්.
අමතක කරන්න එපා mastercard, VISA වෙනුවට CBDC පාවිච්චි කරන්න පුළුවන්. එකදිපති ඇමෙරිකානු mastercard, VISA ලෝකෙට තර්ජනයක්
ඉතින් මෙතැනදී ඇමෙරිකානු ඩොලරය වෙනුවට චීන yuan බලවත් වෙන විදියට දකිනවට වඩා ලෝකේ මුල්‍යමය වශයෙන් නිදහස් වීමක් වෙන්නේ. අවසාන ප්‍රතිපලය ඇමෙරිකානු ඩොලර් එකට තියෙන ඉල්ලුම පහල යාවි. දැනටමත් eruo එකට සාපේක්ෂව ඩොලරය පහල බහිනවා. ලෝකය ආර්ථික ඇමෙරිකානු අදිපත්‍යයෙන් මිදිලා නිදහස් වෙනවා.
(මම ගොඩක් ලිපි කියවල තේරුම් ගත්ත දේ. සමහර දේවල් වැරදි ඇති)
ලෝකය ආර්ථික ඇමෙරිකානු අදිපත්‍යයෙන් මිදිලා නිදහස් වෙනවා.
ආර්ථික නිදහස ඇති කරෙත් ඇමරිකාව .
නිදහස් වෙලඳාම කියන දෙ ධනවාදි සංකල්පයක් .
ඒ වෙලඳාම නිසා තමා චීනෙ වගෙ කොමියුනිස්ට් වාදෙන් වෙලි වේලි ඉන්න රටක් එක පාරටම පණ ගැහැව්වෙ.
චීනෙ අද ඔය ඉන්න තැනට හේතුව උනෙත් ඔය ඇමරිකානු වෙලඳ ආධිපත්‍ය නිසා තමා .
ඉතිං ඇමරිකාවෙන් ගැලවෙනවා කියන්න වෙලඳ නිදහස කියන එක නැතිම වෙලා යනවා කියන එක.
අපෙ රටෙ උනත් පිට රටට පටවන අපනයන වැඩියෙන්ම ගන්නෙ ඇමරිකාව.
ඇමරිකාව නැත්තම් අපිටත් හුලං තම .
චව්වොන්ට අපෙ ප්‍රඩක්ට්ස් වැඩක් නැහැ .
චව්වොන්ට අපිව අල්ල ගන්න උවමනා උන්ගෙ ඒකාධිපති ආර්ථික ක්‍රමය වෙනුවෙන්.