Country එක select කරන්න පුලුවන් VPN එකක්

KrishanL89

Well-known member
  • Sep 12, 2020
    9,258
    15,361
    113
    කුකුලොහ්,
    country එක select කරන්න පුලුවන් VPN එකක් මොකක්ද තියෙන්නෙ අඩුවට ගන්න reliable එකක්? Cloudflare එකේ බෑ නේ country එක select කරන්න.
     
    • Like
    Reactions: NRTG

    maxtalker

    Well-known member
  • Oct 7, 2007
    7,401
    13,043
    113
    Only recommend MULVAD VPN
    all other vpns are shit. including nord vpn. Windscribe is bit good, but getting fucking slow. Nord fuckers doing lots of marketing and spend tons on money to show that they are the best, but trust me, it's total waste of money
     
    • Like
    Reactions: KrishanL89