Couple Confessions - Gehan Blok & Dino Corera

Honda.putha

Well-known member
  • Dec 26, 2017
    17,242
    29,819
    113
    දැන්නම් බෝරින්ග් මුන් දෙන්නගෙ එකම කුනුහරුප ටිකයි ගෑණුන්ට අඳින ටිකයි.
     
    • Like
    Reactions: Stimulus mind

    Stimulus mind

    Well-known member
  • Feb 27, 2021
    30,839
    152,499
    113
    mage mathe anuwa lankawe hodama comedians la thamai chooti malli and podi malli , dan inna hama ekama kunuharupa ,depita kapena wachana dala thamai minissu hinassawanna hadanne , e wunata chooti malli and podi malli ge comedy wala kawadawath oy wage ewa nane , monawahari honda hithanna puluwan paniwidekuth unge videos wala thiyeno ,pattama talent ekak thiyenne , kunuharupa nathuwa minnissu hinassana eka thama amaruma wade ,oya dan inna ekekutawath un dennage talent eka ahalakatawath enna ba.
     
    Mohowk

    Well-known member
  • Jun 14, 2018
    17,624
    21,113
    113
    Wakanda
    konde daagena inna ekanam pirimiyek wage iddith ganiyak wage hasirenne
    eeka uge jaana wala idanma tynwa
     
    chirantha19890821

    Well-known member
  • Apr 21, 2009
    10,465
    14,253
    113
    Dubai, UAE
    mage mathe anuwa lankawe hodama comedians la thamai chooti malli and podi malli , dan inna hama ekama kunuharupa ,depita kapena wachana dala thamai minissu hinassawanna hadanne , e wunata chooti malli and podi malli ge comedy wala kawadawath oy wage ewa nane , monawahari honda hithanna puluwan paniwidekuth unge videos wala thiyeno ,pattama talent ekak thiyenne , kunuharupa nathuwa minnissu hinassana eka thama amaruma wade ,oya dan inna ekekutawath un dennage talent eka ahalakatawath enna ba.
    අඩෝ ඒ උනාට විනී ලා එහෙම පට්ට බන්... අලුත් එක බලපන්කො.... :yes: :yes: :yes:
     
    niyomax

    Well-known member
  • Sep 24, 2014
    4,595
    7,483
    113
    අඩෝ ඒ උනාට විනී ලා එහෙම පට්ට බන්... අලුත් එක බලපන්කො.... :yes: :yes: :yes:
    මගේ ලෙඩක්ද මන්දා. හිනා ගියේම නෑනේ බං උද්ගෝෂණය කියන එකට
     
    RealityOfX

    Well-known member
  • Feb 5, 2021
    8,539
    1
    14,642
    113
    මගේ ලෙඩක්ද මන්දා. හිනා ගියේම නෑනේ බං උද්ගෝෂණය කියන එකට
    ඒකෙ හිනායනවට වඩා කම්මැලි නෑ මටනම්. උපවාස කරන උන්ට පේන්න කන සීන් එකට තමයි ටික ටික හදාගෆන ආවෙ. ඒ සීන් එක පට්ට

    WTF Cuckold? Munge issara quality ekk thibbane bn :oo:

    බැළුවෙ නෑ බන් මාස ගානකින් මුගෙ වීඩියෝස්. අන්තිමට බැළුවෙ ඉස්කෝලෙ ප්‍රිෆෙක්ට් සීන් එක
    ------ Post added on Mar 18, 2021 at 10:26 AM
     
    chirantha19890821

    Well-known member
  • Apr 21, 2009
    10,465
    14,253
    113
    Dubai, UAE
    මගේ ලෙඩක්ද මන්දා. හිනා ගියේම නෑනේ බං උද්ගෝෂණය කියන එකට
    මට නම් පට්ට බන්... උන්ගේ කන්ටෙන්ට් එක පට්ට ප්‍රැක්ටිකල් නේ... :unsure: :unsure:
     
    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,200
    1
    13,082
    113
    Gotham City
    කොමඩි පැත්තෙන් චූටි මල්ලි පොඩි මල්ලිගෙ කොමඩි ස්ටයිල් එක සිරා .
    එත් උන් ඒ කාලෙ කරෙ ටී වී ප්‍රොග්‍රැම්ස් මොක් කරපු එක .
    ඒත් කුණුහරප තිබ්බෙ නැහැ .
    අන්න ඒකට තමා ගරු කරන්නෙ.

    ඒ වගෙම ඒ කාලෙ ටී වී චැනල්ස් විතරයි තිබ්බෙ.
    ටී වී චැනල්ස් උනත් කිහිපයයි තිබ්බෙ.
    අන්න එතනදි ඒ දෙන්නා හයිලයිට් වෙන එක අමාරු දෙයක් උනෙ නැහැ .
    ඒත් ඒ දෙන්නා දැන් බැස්සොත් කැපී පේන්නෙ නැහැ .
    ඒත් ලෙජන්ඩ් ලා කියන තැන තියාගෙන ඉන්න පුළුවන් .

    යු ටියුබ් කොමඩීස් ගත්තොත් කුණුහරප නැති හිනා යන කොමඩි දුන්න මුල්ම ඩයල් තමා කුෂාන් ස්‍රිමාල් .

    බ්ලොක් ඇන්ඩ් ඩිනො ගත්තොත් එකම ෆොමැට් එක.
    දැන් දැන් කුණුහරප.
    බ්ලොක් ඇන්ඩ් ඩිනොට අකමැති නම් ඌ ගොඩයෙක් වෙන සීන් එකක් තියෙනවා දැන් .
    විනි ප්‍රඩක්ෂන් තමා ටිකක් ඉන්නෙ දැන් හොඳ මට්ටමෙ.
    ඉස්සරහට කියන්න අමාරුයි.

    ඔන්න ලකයි සිකයි කියන උන් දෙන්නා අන්තිමට කරපු වීඩියො එක නම් සිරා .