Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Hambantota
7 Acres Beachfront Land For Sell DownSouth , PerPerch Price 420 000
1024 Digital
Updated:
Yesterday at 11:57 AM
Baseus PI LITE INDOOR CAMERA
ErMurazor
Updated:
Monday at 12:26 PM
Ad icon
Colombo
Hard Disk For Sale
mazza
Updated:
Saturday at 10:23 PM
land for sale
justasking
Updated:
Saturday at 9:32 AM
AMD AM 5 Ryzen setup
prabodhamadusanka
Updated:
Oct 8, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Couples
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

පහුගිය ටිකේම couples ප්රසිද්ද ස්ථාන වල හැසිරෙන විදිය ගැන කතා උණානේ. ලංකාවේ ගොඩක් වෙලාවට couple එකක් අතින් අල්ලාගෙන හිටියත් රවල බලනවා. ඉන වටේ අත දාල තුරුල් කරගෙන rolleyes යනවා කවුරුවත් දැක්කොත් හිතන්නේ වල්කම කියල. කෙල්ලව හම්බෙලා ආපහු වෙන් වෙලා යනවෙලාවට නළලට kiss එකක් දුන්නොත් කන්න වගේ බලන් ඉන්නවා

ප්රසිද්දියේ lip kiss එකක් දුන්නොත් මඩු වල්ගෙන් ගුටි කන්න වෙයි  එක සැරයක් සංගක්කාර ground එකේදී wife ට lip kiss එකක් දුන්න කියල සමහර facebook ඇඩ්මින් ලට සෑහෙන්න තරහ ගිහින් තිබුනා

මම මේ කල්පනා කරේ එක එක රටවල මේ සම්බන්දයෙන් තියෙන සමාජ මතය මොනවගේ ඇතිද කියල. කිරියේ ඉන්නවනේ එක එක රටවල් වල ජීවත් වෙන අය. ලෝකේ වටේ ඇවිදින අය. කියමු බලන්න couple එකක් ප්රසිද්දියේ හැසිරෙන විදියට සමාජයෙන් පනවල තියෙන රීති මොනවගේද කියල එක එක රටවල  (සෞදි අරාබියේ එහෙමනම් ක්ෂණික මරණය වෙන්න ඇති මන් හිතන්නේ )

මමනං තාම වෙන රටකට ගිහින් නෑ. ඒක හින්ද ලංකාවේ තත්ත්වේ විතරයි දන්නේ

[QUOTE="ratadel, post: 19849833, member: 24952"] [COLOR="Blue"][SIZE="4"][B]පහුගිය ටිකේම couples ප්රසිද්ද ස්ථාන වල හැසිරෙන විදිය ගැන කතා උණානේ. ලංකාවේ ගොඩක් වෙලාවට couple එකක් අතින් අල්ලාගෙන හිටියත් රවල බලනවා. ඉන වටේ අත දාල තුරුල් කරගෙන (:rolleyes:) යනවා කවුරුවත් දැක්කොත් හිතන්නේ වල්කම කියල. කෙල්ලව හම්බෙලා ආපහු වෙන් වෙලා යනවෙලාවට නළලට kiss එකක් දුන්නොත් කන්න වගේ බලන් ඉන්නවා :rofl: ප්රසිද්දියේ lip kiss එකක් දුන්නොත් මඩු වල්ගෙන් ගුටි කන්න වෙයි :D එක සැරයක් සංගක්කාර ground එකේදී wife ට lip kiss එකක් දුන්න කියල සමහර facebook ඇඩ්මින් ලට සෑහෙන්න තරහ ගිහින් තිබුනා :rolleyes: මම මේ කල්පනා කරේ එක එක රටවල මේ සම්බන්දයෙන් තියෙන සමාජ මතය මොනවගේ ඇතිද කියල. කිරියේ ඉන්නවනේ එක එක රටවල් වල ජීවත් වෙන අය. ලෝකේ වටේ ඇවිදින අය. කියමු බලන්න couple එකක් ප්රසිද්දියේ හැසිරෙන විදියට සමාජයෙන් පනවල තියෙන රීති මොනවගේද කියල එක එක රටවල :yes: (සෞදි අරාබියේ එහෙමනම් ක්ෂණික මරණය වෙන්න ඇති මන් හිතන්නේ :D:D) මමනං තාම වෙන රටකට ගිහින් නෑ. ඒක හින්ද ලංකාවේ තත්ත්වේ විතරයි දන්නේ :) [/B][/SIZE][/COLOR] [/QUOTE]
Insert quotes…
Verification
Awruddata maasa keeyada?
Post reply
Top
Bottom