Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Friday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Courier help?
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

අපි කුඹියෝ use කරනවා කාලෙක ඉදලා. උන්ගේ COD payment ගන්නවා. මුලින්ම ඉදන් සම්පුර්නෙන් online payment විතරක් ගන්නවනං 20ක් වගේ deposit එකක් තියන්න ඕනේ. එත් කාලයක් ගියාම එක අවුලක් වෙන්නේ නෑ මොකද COD payment එකතුවුණාම online payment වලින් සල්ලි ගත්තු orders වල delivery charge එක උන් අඩුකරගන්නවා. අපි දැනට COD , online payment දෙකම යනවා. උන්ගේ track කරන්නත් පුළුවන්. හැබැයි සමහර ඒවා update එන්න පරක්කු වෙනවා. guarantee එක දෙන්නේ 3-5 working days වලින් deliver කරනවා කියලා.

අපි බබල් wrap කරලා යවන්නේ. එත් බදු තැලෙන වෙලාවල් තියෙනවා. එත් rates අඩුයි තේරෙන විදිහට.

පලවෙනි 1kg එකට

Colombo 1-13 රු.140යි

suburbs රු.175යි.

කොළඹ දිස්ත්රික්කේ අනික් නගරවලට වලට රු..200.

කළුතර, ගම්පහ, නුවර, ගාල්ල වගේ දිස්ත්රික්ක සෙට් එකක් තියෙනවා රු.250යි.

අනික් හැමතැනම රු.300යි.

වැඩිවෙන හැම 1kg එකකට රු.50යි මේ හැමතැනටම

මේ තියෙන්නේ අපේ page එක. පුළුවන් නම් like එකක් දාන් යන්න මචන්.

Pink Hippo Educational Toys

[QUOTE="sam_b, post: 26724949, member: 109750"] අපි කුඹියෝ use කරනවා කාලෙක ඉදලා. උන්ගේ COD payment ගන්නවා. මුලින්ම ඉදන් සම්පුර්නෙන් online payment විතරක් ගන්නවනං 20ක් වගේ deposit එකක් තියන්න ඕනේ. එත් කාලයක් ගියාම එක අවුලක් වෙන්නේ නෑ මොකද COD payment එකතුවුණාම online payment වලින් සල්ලි ගත්තු orders වල delivery charge එක උන් අඩුකරගන්නවා. අපි දැනට COD , online payment දෙකම යනවා. උන්ගේ track කරන්නත් පුළුවන්. හැබැයි සමහර ඒවා update එන්න පරක්කු වෙනවා. guarantee එක දෙන්නේ 3-5 working days වලින් deliver කරනවා කියලා. අපි බබල් wrap කරලා යවන්නේ. එත් බදු තැලෙන වෙලාවල් තියෙනවා. එත් rates අඩුයි තේරෙන විදිහට. පලවෙනි 1kg එකට Colombo 1-13 රු.140යි suburbs රු.175යි. කොළඹ දිස්ත්රික්කේ අනික් නගරවලට වලට රු..200. කළුතර, ගම්පහ, නුවර, ගාල්ල වගේ දිස්ත්රික්ක සෙට් එකක් තියෙනවා රු.250යි. අනික් හැමතැනම රු.300යි. වැඩිවෙන හැම 1kg එකකට රු.50යි මේ හැමතැනටම මේ තියෙන්නේ අපේ page එක. පුළුවන් නම් like එකක් දාන් යන්න මචන්. [URL='https://www.facebook.com/pinkhippolk']Pink Hippo Educational Toys[/URL] [/QUOTE]
Insert quotes…
Verification
Asuwa dahayen wadi kalama keeyada?
Post reply
Top
Bottom