Coursera $1

https://www.coursera.org/courseraplus/special/onedollar-nov-2023

$1ක් විතරක් ගෙවලා මාසයක් ඇතුලත ඕනෙ තරම් කෝස් කරන්න පුළුවන්. ස්කිල් අප් කර ගන්න හොද අවස්ථාවක්. නොවැම්බර් 24 වෙනිදට කලින් රෙජිස්ටර් උනාම එතන ඉදලා මාසයක් පුළුවන්. මාසෙ ඉවර උනාම $59ක් වෙනවා. ඒ නිසා මතක ඇතුව කාඩ් එක අයින් කරන්න. ගුඩ් ලක්. ගැපි ලර්නින් :)
 
hichchiputha

Well-known member
  • Jan 3, 2018
    39,800
    35,668
    113
    වොන්ඩර් ලැන්ඩ්
    https://www.coursera.org/courseraplus/special/onedollar-nov-2023

    $1ක් විතරක් ගෙවලා මාසයක් ඇතුලත ඕනෙ තරම් කෝස් කරන්න පුළුවන්. ස්කිල් අප් කර ගන්න හොද අවස්ථාවක්. නොවැම්බර් 24 වෙනිදට කලින් රෙජිස්ටර් උනාම එතන ඉදලා මාසයක් පුළුවන්. මාසෙ ඉවර උනාම $59ක් වෙනවා. ඒ නිසා මතක ඇතුව කාඩ් එක අයින් කරන්න. ගුඩ් ලක්. ගැපි ලර්නින් :)
    1$ ta wena monath nadda ?