Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
AI Chat Bot for Websites
sajith.xp.pk
Updated:
Thursday at 1:17 PM
Puffin Rock Characters Plush Toy Set
anil1961
Updated:
Nov 7, 2026
Toyota Vitz scp10 For Sale
Lakmal Bandara
Updated:
Nov 4, 2026
Kandy
Welcome all my all new pet shop Bark.lk
dilumrane
Updated:
Nov 2, 2026
Windows RDP Only Rs.500 a month
Blogerwiki
Updated:
Nov 1, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Court of appleal issued interim order restraining PM and cabinet functioning
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

හොර අගමැති මහින්දට සහ හොර ඇමැති හැතිකරයට තනතුරු දැරීම තහනම්..! අභියාචනාධිකරණයෙන් නියෝග..!!

මරා-සිරා ජුන්ටාව හඳපානේ කළ රාජ්‍ය ද්‍රෝහී කුමන්ත්‍රණය අනුව හොර අගමැති ලෙස පත් කළ මහින්ද රාජපක්ෂට සහ එහි ඇමැතිවරුන් යයි කියා ගත් හොර කැබිනට්ටුවට සහ එහි නියෝජ්‍ය, රාජ්‍ය ඇමැතිවරුන්ට තව දුරටත් සිය ධූර වල කටයුතු කිරීමට නීත්‍යාණුකූල අයිතියක් නැතැයි අතුරු තහනම් නියෝගයක් අද සවස අභියාචනාධිකරණය විසින් නිකුත් කළ බව යුක්තිප්‍රේම ජනතාව වෙත දැනුම් දෙනු ලැබේ.

පාර්ලිමේන්තුවේ දී දෙවරකදීම විශ්වාස භංග යෝජනාවලින් පරාජය වී සිටින හොර අගමැති සහ හොර ආණ්ඩුවේ ඇමැතිවරු එම ධූර දරන්නේ බලහත්කාරයෙන් බැවින් ඔවුන්ගේ පත්වීම් බලරහිත කරමින් ක්වෝවොරන්ට් රිට් ආඥාවක් ඉල්ලා මන්ත්‍රීවරුන් 122 කගේ අත්සනින් ගොනු කරන ලද පෙත්සම අද දෙවන දිනයේ ද විභාගයට ගත් අභියාචනාධිකරණයේ සභාපති විනිසුරු ප්‍රීති පද්මන් සූරසේන සහ අර්ජුන ඔබේසේකර යන විනිසුරු මඬුල්ල විසින් මෙම අතුරු තහනම් නියෝගය නිකුත් කළහ.

ඉහත කී රිට් පෙත්සම අසා නිම වනතුරු මේ අතුරු තහනම ක්‍රියාත්මක වන අතර ලබන 12 වෙනිදා අධිකරණයේ පෙනී සිටිමින් තමන්ට මේ ධූර දැරීමට ඇති අයිතියක් තිබේ නම් ඔප්පු කරන ලෙස වග උත්තරකාර මහින්ද රාජපක්ෂ ඇතුළු ඇමැතිවරුන් යයි කියා ගත් අයට නොතීසි නිකුත් කරන ලෙසද අභියාචනාධිකරණය වැඩි දුරටත් නියෝග කෙළේය.

මරා-සිරා ජුන්ටාව ඔක් 26 දා කළ කුමන්ත්‍රණය මීට ප්‍රථම ශ්‍රේෂ්ඨාධිකරණයේ දී වරක් පරාජය වී පාර්ලිමේන්තුව විසිරුවා හැරීම වළක්වන ලදී. ඉන් නොකියා කීවේ පාර්ලිමේන්තුවට ගොස් 113 පෙන්වන ලෙසයි. පසුව පාර්ලිමේන්තුව තුල තමන්ට 113 ක බහුතරයක් ඇතැයි පෙන්වීමට දිගින් දිගටම අහොහොසත් වූ ජුන්ටාව පාර්ලිමේන්තු කැන්ටිමට පමණක් සීමා වෙමින් බලහත්කාරයෙන් තනතුරු වල කටයුතු කළහ. ඉන්පසුව පාර්ලිමේන්තුව විසින් ඔවුන්ගේ වියදම් කපා හරින ලද නමුත් තනතුරු වල රැඳී සිටියේ මංකොල්ල කාරයින් පිරිසක් සේය. දැන් එකී බලහත්කාරී ක්‍රියාවද අධිකරණය විසින් අත්හිටුවා තිබේ.

- https://www.facebook.com/lankaenews/photos/a.219828384749001/2161646183900535/?type=3&theater

[QUOTE="monson, post: 23978540, member: 30005"] [B][SIZE="5"]හොර අගමැති මහින්දට සහ හොර ඇමැති හැතිකරයට තනතුරු දැරීම තහනම්..! අභියාචනාධිකරණයෙන් නියෝග..!![/SIZE][/B] [SIZE="4"]මරා-සිරා ජුන්ටාව හඳපානේ කළ රාජ්‍ය ද්‍රෝහී කුමන්ත්‍රණය අනුව හොර අගමැති ලෙස පත් කළ මහින්ද රාජපක්ෂට සහ එහි ඇමැතිවරුන් යයි කියා ගත් හොර කැබිනට්ටුවට සහ එහි නියෝජ්‍ය, රාජ්‍ය ඇමැතිවරුන්ට තව දුරටත් සිය ධූර වල කටයුතු කිරීමට නීත්‍යාණුකූල අයිතියක් නැතැයි අතුරු තහනම් නියෝගයක් අද සවස අභියාචනාධිකරණය විසින් නිකුත් කළ බව යුක්තිප්‍රේම ජනතාව වෙත දැනුම් දෙනු ලැබේ. පාර්ලිමේන්තුවේ දී දෙවරකදීම විශ්වාස භංග යෝජනාවලින් පරාජය වී සිටින හොර අගමැති සහ හොර ආණ්ඩුවේ ඇමැතිවරු එම ධූර දරන්නේ බලහත්කාරයෙන් බැවින් ඔවුන්ගේ පත්වීම් බලරහිත කරමින් ක්වෝවොරන්ට් රිට් ආඥාවක් ඉල්ලා මන්ත්‍රීවරුන් 122 කගේ අත්සනින් ගොනු කරන ලද පෙත්සම අද දෙවන දිනයේ ද විභාගයට ගත් අභියාචනාධිකරණයේ සභාපති විනිසුරු ප්‍රීති පද්මන් සූරසේන සහ අර්ජුන ඔබේසේකර යන විනිසුරු මඬුල්ල විසින් මෙම අතුරු තහනම් නියෝගය නිකුත් කළහ. ඉහත කී රිට් පෙත්සම අසා නිම වනතුරු මේ අතුරු තහනම ක්‍රියාත්මක වන අතර ලබන 12 වෙනිදා අධිකරණයේ පෙනී සිටිමින් තමන්ට මේ ධූර දැරීමට ඇති අයිතියක් තිබේ නම් ඔප්පු කරන ලෙස වග උත්තරකාර මහින්ද රාජපක්ෂ ඇතුළු ඇමැතිවරුන් යයි කියා ගත් අයට නොතීසි නිකුත් කරන ලෙසද අභියාචනාධිකරණය වැඩි දුරටත් නියෝග කෙළේය. මරා-සිරා ජුන්ටාව ඔක් 26 දා කළ කුමන්ත්‍රණය මීට ප්‍රථම ශ්‍රේෂ්ඨාධිකරණයේ දී වරක් පරාජය වී පාර්ලිමේන්තුව විසිරුවා හැරීම වළක්වන ලදී. ඉන් නොකියා කීවේ පාර්ලිමේන්තුවට ගොස් 113 පෙන්වන ලෙසයි. පසුව පාර්ලිමේන්තුව තුල තමන්ට 113 ක බහුතරයක් ඇතැයි පෙන්වීමට දිගින් දිගටම අහොහොසත් වූ ජුන්ටාව පාර්ලිමේන්තු කැන්ටිමට පමණක් සීමා වෙමින් බලහත්කාරයෙන් තනතුරු වල කටයුතු කළහ. ඉන්පසුව පාර්ලිමේන්තුව විසින් ඔවුන්ගේ වියදම් කපා හරින ලද නමුත් තනතුරු වල රැඳී සිටියේ මංකොල්ල කාරයින් පිරිසක් සේය. දැන් එකී බලහත්කාරී ක්‍රියාවද අධිකරණය විසින් අත්හිටුවා තිබේ.[/SIZE] [IMG]https://scontent.fcmb1-1.fna.fbcdn.net/v/t1.0-9/47384128_2161646187233868_6710072203049697280_n.jpg?_nc_cat=108&_nc_ht=scontent.fcmb1-1.fna&oh=8a9b19454566fd29a2f7d6eddd20cbc1&oe=5CB2479A[/IMG] - [url]https://www.facebook.com/lankaenews/photos/a.219828384749001/2161646183900535/?type=3&theater[/url] [/QUOTE]
Insert quotes…
Verification
Dawasata paya keeyak thibeda?
Post reply
Top
Bottom