Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Google Pixel 9 Pro
vgp
Updated:
Today at 5:57 PM
Ad icon
Jobreceive.com for sale
Blogerwiki
Updated:
Tuesday at 8:55 PM
Post Your Vehicle for Sale — FREE! - https://libro.lk
Kalu_Puth
Updated:
Tuesday at 7:38 PM
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Saturday at 10:52 PM
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Sep 23, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
News
Court Orders UGC to Recalculate Z-Scores for 2011 A/L batch
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

පසුගිය උසස් පෙළ විභාගයේ z-score අහෝසියි-ශ්‍රේෂ්ඨාධිකරණයෙන් තීන්දුවක්June 25, 2012 10:39 am

පසුගිය උසස් පෙළ විභාගයේ z-score ලකුණු ක්‍රමවේදය අහෝසි කරන ලෙස ශ්‍රේෂ්ඨාධිකරණය විසින් අද නියෝග කර තිබේ.

ලංකා ගුරු සංගමය හා උසස් පෙළ සිසුන් පිරිසක් විසින් ගොනු කරන ලද මූලික අයිතිවාසිකම් පෙත්සමක තීන්දුව ලබාදෙමින් අගවිනිසුරු ශිරාණි බණ්ඩාරනායක ප්රමුඛ ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ලක් විසින් මෙම නියෝගය ලබා දී ඇත.

ඒ අනුව පසුගිය උසස් පෙළ විභාගයේ z-score ලකුණු ක්‍රමවේදයෙන් නිර්දේශ කරන ලද ගණනය කිරීම් අහෝසිකොට පැරණි හා නව නිර්දේශ යටතේ විභාගයට පෙනී සිටි සිසුන්ට වෙන වෙනම z-score ලකුණු සකස් කරන ලෙස ශ්‍රේෂ්ඨාධිකරණය විසින් නියෝග කරන ලදී.

පැරණි හා නව විෂය නිර්දේශය යටතේ පෙනී සිටි සිසුන්ට මේවන විට ප්‍රකාශයට පත් කර ඇති z-score ලකුණු ක්‍රමවේදයෙන් බලවත් අසාධාරණයක් සිදුව ඇති බව අධිකරණයේ පිළිගැනීම විය.

එසේම පෙත්සම්කරුවන් විසින් පසුගිය උසස් පෙළ විභාග ප්‍රතිඵලය මුළුමනින්ම අහෝසි කරන ලෙස ඉල්ලා තිබුණත්,එකී ඉල්ලීම පිළිනොගත් ශ්‍රේෂ්ඨාධිකරණය z-score ලකුණු ක්‍රමවේදයේ ගණනය කිරීම් පමණක් අහෝසි කරන ලෙස තීන්දු කරන ලදී.

[QUOTE="wolwerine, post: 12930175, member: 132716"] [SIZE="5"][COLOR="Purple"]පසුගිය උසස් පෙළ විභාගයේ z-score අහෝසියි-ශ්‍රේෂ්ඨාධිකරණයෙන් තීන්දුවක්June 25, 2012 10:39 am පසුගිය උසස් පෙළ විභාගයේ z-score ලකුණු ක්‍රමවේදය අහෝසි කරන ලෙස ශ්‍රේෂ්ඨාධිකරණය විසින් අද නියෝග කර තිබේ. ලංකා ගුරු සංගමය හා උසස් පෙළ සිසුන් පිරිසක් විසින් ගොනු කරන ලද මූලික අයිතිවාසිකම් පෙත්සමක තීන්දුව ලබාදෙමින් අගවිනිසුරු ශිරාණි බණ්ඩාරනායක ප්රමුඛ ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ලක් විසින් මෙම නියෝගය ලබා දී ඇත. ඒ අනුව පසුගිය උසස් පෙළ විභාගයේ z-score ලකුණු ක්‍රමවේදයෙන් නිර්දේශ කරන ලද ගණනය කිරීම් අහෝසිකොට පැරණි හා නව නිර්දේශ යටතේ විභාගයට පෙනී සිටි සිසුන්ට වෙන වෙනම z-score ලකුණු සකස් කරන ලෙස ශ්‍රේෂ්ඨාධිකරණය විසින් නියෝග කරන ලදී. පැරණි හා නව විෂය නිර්දේශය යටතේ පෙනී සිටි සිසුන්ට මේවන විට ප්‍රකාශයට පත් කර ඇති z-score ලකුණු ක්‍රමවේදයෙන් බලවත් අසාධාරණයක් සිදුව ඇති බව අධිකරණයේ පිළිගැනීම විය. එසේම පෙත්සම්කරුවන් විසින් පසුගිය උසස් පෙළ විභාග ප්‍රතිඵලය මුළුමනින්ම අහෝසි කරන ලෙස ඉල්ලා තිබුණත්,එකී ඉල්ලීම පිළිනොගත් ශ්‍රේෂ්ඨාධිකරණය z-score ලකුණු ක්‍රමවේදයේ ගණනය කිරීම් පමණක් අහෝසි කරන ලෙස තීන්දු කරන ලදී. [/COLOR][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Nawa warak dahaya keeyada? (Namaya wadi kireema dahaya)
Post reply
Top
Bottom