Courts on 30th February

mudrana

Member
Jan 29, 2007
16,995
1,313
0
50හෙ පන්තියේ
මාතලේ රථවාහන පොලිසිය දිස්ත්‍රික්කය පුරා රථවාහන නඩු ලබා ගැනීම සිදු කරයි.

2016 02 14 දින ගලේවෙල පහලවැව ප්‍රදේශයේදී බාධක මැද ඉස්සරකිරීමේ වරදට හසු වූ මහර තිබ්බටුව, ප්‍රදේශයේ රියදුරකුට රියදුරු බලපත්තරය වෙනුවට පොලිසිය තාවකාලික අවසර පත්තරයක් නිකුත් කර ඇත.

එම අවසර පත්‍රය 2016.02 .14 සිට 2016.02.30 දක්වා වලංගු බව එහි සදහන්කර ඇත .එමෙන්ම 2016.02.30 දින දඹුල්ල අධිකරණයට පැමිණෙන ලෙසද දන්වා ඇත .

11668156_1220109734684616_16401340_n-Copy.jpg