මචංලා accounting ක්ලාස් කරන්න පටන් ගත්තයාලුවෙක්ගෙ cover එකක් හදලා දියන් කියලා කීවා.මම ae දැනගත්තට ps ඒ තරම් දන්නෙ නෑ.උට උදව්වක් විදිහට හදලා දෙන්න psd ටිකක් ඩවුන් කරගන්න තැනක් කියපල්ලා.account field එකට සෙට් වෙන psd උඹලා ලග තිබුනොත් මට දියල්ලා අරූ ගේමක් ගහගන්නකල් අටවලා දෙන්න.ලොකු උදව්වක්