Covid අවුලක්

nilangapriyadarshana

Well-known member
  • Feb 3, 2018
    779
    510
    93
    කොහොමද බන් අර ලංකාවෙ දවස ගානෙ අහු උණ කේසස් දාපු ග්‍රාෆ් එක බලන්නෙ. මම සර්ච් කරා ආවෙ නෑ. කවුරු හරි පොඩ්ඩක් ඒකෙ ෆොටෝ එකක් දාපන්. නිව්ස් සයිට්ස්වල නම් බලන බලන පැත්තෙ අච්චර අහු උණා මෙච්චර අහු උණා ලු. මිනිස්සු කිසි ගාණක් නැතුව ඉන්නවානෙ බන් රටත් නිකං ලබ්බ ඇර දාපු වාගෙ ඔහේ ඇරල දාලා :oo: