COVID නිසා O/L ලේසි කරලද?

Chemist

Well-known member
  • Nov 19, 2023
    4,105
    7,300
    113
    Narcissistic Sociopath Manipulator
    එහා ගෙදර දුව Ol පාස් වෙලා. මෙලො වැඩක් නොකරපු එකියක්. ලොකු රිසාල්ට් නැ ඒත් දෙමවුපියෝ ගොඩක් සතුටින් ඉන්නෙ.

    මේ සැරේ පේපර් එක ලේසි කරලද කොරෝනා නිසා?

    තව නෑදෑ වෙන පුතෙක් ඉන්නව, එයාලගෙ අම්ම කියනව, මගෙන් උනත් විෂය කරුණු ඉගෙන ගන්න බැරියැ කියල. මට මේ ලැට් එකට ගිහිං ෆ්ලෂ් කරන්න මතක නැ මුං පිස්සු කථා කරනව.

    මං පොඩි එකාට කිවුව හුකන්නෙ නැතුව හරියට ක්ලාස් ගිහිං වැඩේ කර ගනිං කියල.

    දැං මුංට තෑගි විදිහට දෙන්න දේකුත් නැ. ෆෝන් ගන්නෙත් සිස්සත්ව ක්ලාස් යද්දිනෙ. 😌
     

    guestbro

    Well-known member
  • Apr 2, 2021
    632
    915
    93
    ZZZ
    එහා ගෙදර දුව Ol පාස් වෙලා. මෙලො වැඩක් නොකරපු එකියක්. ලොකු රිසාල්ට් නැ ඒත් දෙමවුපියෝ ගොඩක් සතුටින් ඉන්නෙ.

    මේ සැරේ පේපර් එක ලේසි කරලද කොරෝනා නිසා?.
    O/L හෙන ලේසියි. ඒක අනාගන්නේ එක එක case තියෙන ලමයි. කොහොමහරි A/L, ශිෂ්‍යත්ව නන් ලේසි කරේ නැ corona කියලා. ඒවා තවත් අමාරු කරා 😁