Covid 19 රෝගීන්ගේ විස්තරාත්මක සටහන
ශ්‍රි ලංකාවේ Covid 19 රෝගීන් 102කගේ රෝග ව්‍යාප්තිය පිළිබද වසංගත රෝග විද්‍යා අංශය සහ බුද්ධි අංශයේ විස්තරාත්මක සටහන. 

Last edited:

මේක health ministry එකේ medical infomatics unit එක කරපු වඩක් මම හිතන්නෙ
කොහොමද සියලුම විරුවන්ගෙ දක්ශකම..මම නම් ඔය චාට් එක ගැන පුදුම විදිහට ආඩම්බර වෙනව..අපේ රටේ පාලකයො සහ උගතුන් ආපදව පුදුම විදිහට මැනේජ්කර ගන්ඩ හදනව..
ගු කුක් පාන්ඩුව තිබ්බ නම් කොහෙන්ද ඕව..





