COVID-19 සදහා Sinopharm නව එන්නත් දෙකක් හදුන්වා දෙයි

kmc madushan

Well-known member
  • Feb 20, 2011
    23,883
    2,103
    113
    LK
    Sinopharm have developed vaccines against coronavirus' Delta and Beta variants

    China's National Pharmaceutical Group Corporation (Sinopharm) unveiled a series of newly-developed COVID-19 vaccines and medicines at the 2021 China International Fair for Trade in Services (CIFTIS) on Saturday. Sinopharm have developed vaccines against coronavirus' Delta and Beta variants, said Zhu Jingjin, a project chief of Sinopharm, said at the fair. And its second-generation broad-spectrum recombinant protein vaccine is in trials, he added. The group said that it will expand its annual productivity to more than five billion doses in a bid to make China's COVID-19 vaccines global public goods
     
    iworld

    Well-known member
  • Sep 8, 2007
    17,806
    23,364
    113
    චී ලංකාව

    ඒකත් ගහන්න වෙයිද

    වම් අත ගැලවෙනකන් වැක්සීන් ගහන්න වෙයි වගේ
    ------ Post added on Sep 5, 2021 at 12:15 PM
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    දැන් එතකොට ඒකත් ගහනවද බං ආයේ
    අවශ්ය නැ, සයිනොපාම් දැන් ගහන එක ඒවට වැඩ..අලුත් 'මූ' එකට වැඩද නැද්ද කියන එකයි අවුල
     
    • Sad
    Reactions: Roxxy2K

    N A K A M U R A

    Well-known member
  • Apr 10, 2018
    17,925
    18,672
    113
    日本
    ඔන්න දැන් ඉතිං සුද්දගෙයි ලංකාවේ කලවම් සිංහලුන්ගෙයි බිල්ලො මවන ටෝක්ස් බලාගන්න පුළුවන්..
     
    • Like
    Reactions: tha123

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,429
    100,395
    113
    එතකොට අර මෙහෙ හොයාගත්ත ඩෙල්ට වලට හොදටම වැඩ කිව්ව එක බොරුවක්ද? නැත්තන් චීන සින්හල තේරෙන්නෙ නැතුව වැරදි වැටහීමක ඉදලද?
     
    • Like
    Reactions: HKavinda

    WhyNot1

    Well-known member
  • Nov 27, 2016
    5,459
    7,225
    113
    අවශ්ය නැ, සයිනොපාම් දැන් ගහන එක ඒවට වැඩ..අලුත් 'මූ' එකට වැඩද නැද්ද කියන එකයි අවුල
    l2GoJIp.jpg
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    53,010
    2
    54,768
    113
    එතකොට අර මෙහෙ හොයාගත්ත ඩෙල්ට වලට හොදටම වැඩ කිව්ව එක බොරුවක්ද? නැත්තන් චීන සින්හල තේරෙන්නෙ නැතුව වැරදි වැටහීමක ඉදලද?

    අපේ ස්කොලර්ස් ල ඩෙල්ට වලට හොඳටම වැඩ කිව්ව ගමන් චීන කලබල වෙලා අලුතින්ම එකක් හදල

    දන්නවනෙ අපෙ උං දෙයක් කිව්වොත් වෙන හරිය
     
    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    45,001
    113
    ඔන්න දැන් ඉතිං සුද්දගෙයි ලංකාවේ කලවම් සිංහලුන්ගෙයි බිල්ලො මවන ටෝක්ස් බලාගන්න පුළුවන්..
    කලින් තිබ්බ සේලයින් එකටම තව මොනවහරි දිය සායම් ටිකක් දාල ඇති :rolleyes: