COVID-19 (coronavirus) වසංගතයක්_වීමට අාසන්නයි

ROCCO-X

Well-known member
  • May 12, 2017
    10,076
    3,535
    113
    Pls wear a MASK
    COVID-19 (coronavirus) වසංගතයක්_වීමට අාසන්නයි

    කෝවිඩ් 19 හෙවත් හෙවත් නව කොරෝනා වෛරසය වසංගත තත්ත්වයක් බවට පත්වීමේ අවධානමක් ඇති බැවින් ඒ සඳහා මුහුණ දීම සඳහා ලෝකයේ සියලු රටවල් සුදානම් විය යුතු බව ලෝක සෞඛ්‍ය සංවිධානය අනතුරු අඟවනවා.

    ඉරානයේ, ඉතාලියේ සහ ඉරාකයේ නව කොරෝනා වෛරසය ව්‍යාප්තවීමත් සම්බන්ධයෙන් ලෝක සෞඛ්‍ය සංවිධානය සිය අවධානය යොමු කරමින් මේ බව සඳහන් කර සිටියා.

    ඉකුත් වර්ෂයේ දෙසැම්බර් මාසයේදී චීනයේ වුහාන් නගරයෙන් ව්‍යාප්තවීම ආරම්භ වූ නව කොරෝනා වෛරසය මේ දක්වා වසංගත තත්ත්වයක් ලෙස නම් කිරිමට ලෝක සෞඛ්‍ය සංවිධානය ක්‍රියා නොකිරිම සම්බන්ධයෙන් ඔවුන්ට දැඩි ලෙස චෝදනා එල්ල වෙමින් පවතිනවා.

    මේ අතර එක්සත් ජාතීන්ගේ සංවිධානය කියා සිටියේ ජාත්‍යන්තර අවධානයට ලක්වූ කොරෝනා වෛරසය හේතුවෙන් ලෝක ප්‍රජාව තුල මහජන සෞඛ්‍ය හදිසි අවස්ථාවක් වන ඉහළම අනතුරු ඇඟවීමේ මට්ටමට පසුගිය මාසයක කාලය සිට ලඟා වී ඇති බවයි.

    අද වන විට ලෝකයේ ප්‍රධාන පෙලේ කොටස් වෙලඳපොලවල් කඩා වැටී ඇති අතර පළමු වරට ඇෆ්ගනිස්ථානය, ඉරාකය, කුවේට්, බහරේන් සහ ඕමානය යන රටවල් වලින්ද නව කොරෝනා වෛරසය වැළදුණු රෝගීන් වාර්තා වූ බවට එම රටවල් අද නිවේදනය කර සිටියා.
     
    ROCCO-X

    Well-known member
  • May 12, 2017
    10,076
    3,535
    113
    Pls wear a MASK
    dan nan gaanak wath na. mul dawas wala nam guu baye hitiye

    6IrjsYd.jpg
     
    anuradhamapa

    Well-known member
  • Aug 23, 2006
    13,506
    3,749
    113
    onna ekata ape un... moka awath sathi dekai.. dan ayema ful athale eke innawa...meheta awothin ehema rate serama merila yay,, aye goda emak nam ne.. happe
     
    negombokollo

    Well-known member
  • Oct 8, 2012
    4,284
    4,086
    113
    onna ekata ape un... moka awath sathi dekai.. dan ayema ful athale eke innawa...meheta awothin ehema rate serama merila yay,, aye goda emak nam ne.. happe

    හැබැයි පැතිරෙන්න ගත්තොත් ඉවරයි බන් රටම
     
    Challenger SRT8

    Well-known member
  • Dec 2, 2013
    9,151
    5,388
    113
    404
    ලංකාවට ස්වයන්පොෂිත වෙන්න හොද අවස්ථාවක් ඇවිත් තියෙන්නේ :eek:
     
    rukshan0000

    Well-known member
  • Dec 1, 2010
    8,539
    5,557
    113
    ඇයි අහන්නේ,එන්නද
    ලංකාවට ස්වයන්පොෂිත වෙන්න හොද අවස්ථාවක් ඇවිත් තියෙන්නේ :eek:

    ganja manasikathwayen talks denna epa buruo

    me welawe pare duwana wahana walata tel denne - bola bappada?
    agree industry eke machine hadanne - bola loku appochchada
    power industry eke machine / technology eka para genalla denne - bola mamada
    Technology side eke equipment hadanne - bola wanda punch ammada
    communication side eka run karanne - bola mahappada

    adu gane uba wavichchi karana analog mobile ekawat me rate hadanna resources tiyenawada modayo

    nagata kade giyata bota mole kaladak nane bn
     
    Challenger SRT8

    Well-known member
  • Dec 2, 2013
    9,151
    5,388
    113
    404
    ganja manasikathwayen talks denna epa buruo

    me welawe pare duwana wahana walata tel denne - bola bappada?
    agree industry eke machine hadanne - bola loku appochchada
    power industry eke machine / technology eka para genalla denne - bola mamada
    Technology side eke equipment hadanne - bola wanda punch ammada
    communication side eka run karanne - bola mahappada

    adu gane uba wavichchi karana analog mobile ekawat me rate hadanna resources tiyenawada modayo

    nagata kade giyata bota mole kaladak nane bn
    ඒක තමා බුරුවො කිව්වේ ඕවා ඔක්කොම නැවතුනාම පුළුවන් දෙයක් හරි ලංකාවේ හදයි කියල. වෙන කරන්න දෙයක් නැතුව
    දැන් හැම ගු බෙට්ටම ගේන්නේ පිටරටින් නේ
     
    pitarata dewal walata kela halanna epa ban. mehe deyak hadala goda yanna dan wath try ekak demu
     
    Boralugoda01

    Well-known member
  • Apr 23, 2017
    3,378
    1
    3,143
    113
    නගරසභාවේ
    ඒක තමා බුරුවො කිව්වේ ඕවා ඔක්කොම නැවතුනාම පුළුවන් දෙයක් හරි ලංකාවේ හදයි කියල. වෙන කරන්න දෙයක් නැතුව
    දැන් හැම ගු බෙට්ටම ගේන්නේ පිටරටින් නේ

    උඹ හරි මචං. හැම සුට්ටම පිටින් ගේන නිසා තමයි අපි ණයකාරයෝ වෙන්නේ