Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
RHCSA, RHCE, AWS, Docker, Kubernetes Training
Sanjeewani95
Updated:
Tuesday at 10:28 AM
🛡️ Kaspersky Antivirus – 1 Year / 1 Device | Rs. 2,300 | Only 9 Left
KSPathirana
Updated:
Monday at 2:42 PM
Ad icon
Professional CCTV Installation Service
Techguy231
Updated:
Sep 6, 2026
Ad icon
I'll research & write an article - Rs. 2000 onwards
Blogerwiki
Updated:
Sep 3, 2026
House Plan
lenura
Updated:
Sep 2, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
Entertainment
New Music
COVID-19
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

[YOUTUBE]wSHOD1fD2yY[/YOUTUBE]

ඇස කට නාසය පිප්පිය අල්ල අල්ල ඉන්න එපා

එන එන whatspp forward නිකන් share කරන්න එපා

ඒව බොරූ ෆට්ට බොරූ

Verify කර share කරන්න

Shed වල supermarket වල වැඩිපුර බඩු ගන්න එපා

බොරුවට බය වෙලා නිකම් ගොබ්බ පැටවු වෙන්න එපා

වෙන මිනිස්සු ගැන හිතල ගන්න ගොබ්බ වැඩ කරන්න එපා

කොරෝනාව හොද කරන්න මෝඩ බෙහෙත් ගන්න එපා

සුදුලූනු කොත්තමල්ලි ගන්ජ තම්බ තම්බ බොන්න එපා

තම්බ තම්බ බොන්න එපා ඒව බීල මැරෙන්නෙපා

රස්නෙට නැති වෙනව කියල අවුවෙ හිටං ඉන්න එපා

Vodka neat හොදයි කියල හරක් වගේ බොන්න එපා

හරක් වගේ බොන්න එපා ශේප් එකේ ටිකක් බොන්න

හචිස් කැස්ස අතට නැතුව වැලමිකටකට අතඅරින්න

උණ කැස්ස තියෙන ලෞ එකටත් යන්න එපා තොලක් දෙන්න

තොල් දාන්න යන්න එපා තනියම ෆන් එකක් ගන්න

සබන් ගාල අත්දෙක හෝදමු අපි පැයකට සැරයක්

හෝදනකොට අතුල්ලන්න අත් දෙක තත්පර 20ක්

බාගෙට හෝදන්න එපා තත්පර 20ක් මදින්න

උණ කැස්ස එක්ක හුස්ම හිර උනොත් ඩොක්ටව හම්බ වෙන්න

හැංගි හැංගි ගැවසි ගැවසි එපා ඕක බෝ කරන්න

එපා ඕක බෝ කරන්න බෝ උනොතින් කෙලවෙනවා

මේ ඔක්කොම හිතට අරන් රටටම සප් එකක් දෙන්න

එහෙම කරොත් පුලුවන් වෙයි කොරෝනාට ගේම දෙන්න

කොරෝනාට ගේම දෙන්න මේක හොදට හිතට ගන්න

මොලේ ඇතුව වැඩ කරන්න රටටම සප් එකක් දෙන්න බුදු සරණයි

[QUOTE="cat123, post: 25223299, member: 51090"] [YOUTUBE]wSHOD1fD2yY[/YOUTUBE] [B][SIZE="5"]ඇස කට නාසය පිප්පිය අල්ල අල්ල ඉන්න එපා එන එන whatspp forward නිකන් share කරන්න එපා ඒව බොරූ😂😂 ෆට්ට බොරූ Verify කර share කරන්න Shed වල supermarket වල වැඩිපුර බඩු ගන්න එපා බොරුවට බය වෙලා නිකම් ගොබ්බ පැටවු වෙන්න එපා වෙන මිනිස්සු ගැන හිතල ගන්න😂😂 ගොබ්බ වැඩ කරන්න එපා කොරෝනාව හොද කරන්න මෝඩ බෙහෙත් ගන්න එපා සුදුලූනු කොත්තමල්ලි ගන්ජ තම්බ තම්බ බොන්න එපා තම්බ තම්බ බොන්න එපා😂😂 ඒව බීල මැරෙන්නෙපා රස්නෙට නැති වෙනව කියල අවුවෙ හිටං ඉන්න එපා Vodka neat හොදයි කියල හරක් වගේ බොන්න එපා හරක් වගේ බොන්න එපා😈😈 ශේප් එකේ ටිකක් බොන්න හචිස් කැස්ස අතට නැතුව වැලමිකටකට අතඅරින්න උණ කැස්ස තියෙන ලෞ එකටත් යන්න එපා තොලක් දෙන්න තොල් දාන්න යන්න එපා😈😈 තනියම ෆන් එකක් ගන්න සබන් ගාල අත්දෙක හෝදමු අපි පැයකට සැරයක් හෝදනකොට අතුල්ලන්න අත් දෙක තත්පර 20ක් බාගෙට හෝදන්න එපා😂😂 තත්පර 20ක් මදින්න උණ කැස්ස එක්ක හුස්ම හිර උනොත් ඩොක්ටව හම්බ වෙන්න හැංගි හැංගි ගැවසි ගැවසි එපා ඕක බෝ කරන්න එපා ඕක බෝ කරන්න😠😠 බෝ උනොතින් කෙලවෙනවා මේ ඔක්කොම හිතට අරන් රටටම සප් එකක් දෙන්න එහෙම කරොත් පුලුවන් වෙයි කොරෝනාට ගේම දෙන්න කොරෝනාට ගේම දෙන්න😂😂 මේක හොදට හිතට ගන්න මොලේ ඇතුව වැඩ කරන්න😂😂 රටටම සප් එකක් දෙන්න💖💖 බුදු සරණයි☸️[/SIZE][/B] [/QUOTE]
Insert quotes…
Verification
Winadiyakata thappara keeyak tibeda?
Post reply
Top
Bottom