Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Colombo
RidhMathraa ’26 🎶✨
Tmadhusanka
Updated:
Yesterday at 11:58 PM
Ad icon
Colombo
PXN V10 Pro Direct Drive Racing Wheel (Under Warranty)
Abdur Rahman
Updated:
Yesterday at 10:23 PM
Ad icon
USDT ණය සේවාව - USDT Loan Service
පුරවැසියා
Updated:
Yesterday at 4:54 PM
Ad icon
🎮 INDIAN PSN GIFT CARDS AVAILABLE NOW! 🎮
madukaperera
Updated:
Tuesday at 12:57 PM
🚀 Google AI PRO – 18 Months | Rs. 850 Only
lkkolla
Updated:
Monday at 4:56 PM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Covid 2.0 warning ⚠️
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

Covid 2.0  Warning !

[MEDIA=facebook]id=967157959131676;type=v;user=100077491910176[/MEDIA]

අදුර රැගෙන ලෝකයේ පාහාල වෙන මිනිස්සු වගේම එයට විරුද්ධව සටන් කිරීමට ආලෝකය රැගෙන මිනිසුන් පිරිසක් සෑම රටකම ඉපදෙනවා...මේක කලු සුදු අතර යුද්ධයක්..ඉතින් ඔවුන්ගේ විකුර්තියට හසු නොවී මේ කුමන්ත්රනය පිලිබදව ඔබ දැනුවත් වී තව කෙනෙක්ව දැනුවත් කරනවා කියන්නේ ඔබත් එක තෝරාගැනීමක්...මොකද මේ කුමන්ත්රනයට ලෝකයේ 98%ක්ම අහුවෙලා ඉන්නේ...

කොවිඩ් වසංගතයේ ඇත්ත දැනගෙන එයට විරුද්ධව ලොකු සටනක් කරපු මනුස්සයෙක් තමා මේ වීඩීයෝ එකෙන් ලෝකයක් දැනුවත් කරන්නේ මේ නව ලෝක පාලන කුමන්ත්රනය ගැන..මේ යුද්ධය ගෙනාවේ ඩිජිටල් පාලනයේ හිරගෙදර සෑදීමට මිසක් අන් කවර හේතුවකටවත් නොවේ...

මේ සියල්ලම නාට්‍ය,,,පිටතින් ඔවුන් පෙන්වන සියල්ල බොරුවක්...රාමුවෙන් පිට පැන්න මිනිස්සුන්ට තමා මේ සත්‍ය තේරුම් ගන්න පුලුවන්..බලන්න ඔවුන් අපි මේ එකම දෙයක් ගැන නෙමෙයිද කියන්නේ කියලා,,,අන්ධ භක්තියෙන් ඉන්න මිනිස්සුන්ට මේ දේවල් හැමදාම කන්ස්පිරිසි වෙන්න පුලුවන්, කියන මිනිස්සු පිස්සෝ වෙන්න පුලුවන්..ඒක සත්‍ය එලි කරන සෑම මිනිසෙකුම අත්විදින පොදු දෙයක්..එයට නොසැලී තමන්ගේ ශක්තියෙන් කරන්න පුලුවන් උපරිම දේ කරන්න... මේවා කන්ස්පිරිසි ගාන මිනිස්සු, ඔවුන් දන්නෙත් නැතුව ඔවුන්ගේ අලු මතින් දවසින් දවස මේ නව ලෝක සැලසුම ක්‍රියාත්මක වෙනවා...බලන්න අපි කියපු දේ නෙමෙයිද මේ අනිත් රටවල මිනිස්සු මේ වෙන දේ ගැන කියන්නේ කියලා...දැනුවත් වෙන්න දැනුවත් කරන්න..❤

පොඩි ඉල්ලීමක් මේ වගේ වීඩියෝ සිංහල පරිවර්තන එක්ක Edit කරන්න ලොකු මහාන්සියක් වෙන්න ඕනේ,,මොකද මේවා එකක්වත් Free ටූල් නෙමෙයි.විනාඩියට අඩු වීඩියෝ විතරක් හදන්න දෙන නිසා එක වීඩියෝ එක කෑලි වලට වෙනම කඩලා එකින් එකට සබ් දාලා ඒවට වෙනම ඊ මේල් හදලා ස්ක්‍රීන් රෙකෝඩ් ගහලා ආයේ edit කරන්න ලොකු මහාන්සියක් වෙන්න ඕනේ..ඒක හින්දා ඒ මහාන්සියට හරි ප්‍රතිඵලයක් තියෙන්න බලලා විතරක් නිකන් ඉන්න එපා,,,අනිවාරෙන් තව කෙනෙක්ට බලන්න Share කරන්න.තව කෙනෙක්ව දැනුවත් කරන්න...පොඩි පිරිසක් වීඩීයෝ එක බැලුවොත් කරන කැපකිරීම කිසිම තේරුමක් නැති වෙනවා..ඒක හින්දා බලන හැමෝම මේවා share කරන්න...

[QUOTE="amilasadaruwan4455, post: 31324671, member: 560266"] 😳 Covid 2.0 ⚠️🔴 Warning ! [MEDIA=facebook]id=967157959131676;type=v;user=100077491910176[/MEDIA] අදුර රැගෙන ලෝකයේ පාහාල වෙන මිනිස්සු වගේම එයට විරුද්ධව සටන් කිරීමට ආලෝකය රැගෙන මිනිසුන් පිරිසක් සෑම රටකම ඉපදෙනවා...මේක කලු සුදු අතර යුද්ධයක්..ඉතින් ඔවුන්ගේ විකුර්තියට හසු නොවී මේ කුමන්ත්රනය පිලිබදව ඔබ දැනුවත් වී තව කෙනෙක්ව දැනුවත් කරනවා කියන්නේ ඔබත් එක තෝරාගැනීමක්...මොකද මේ කුමන්ත්රනයට ලෝකයේ 98%ක්ම අහුවෙලා ඉන්නේ... කොවිඩ් වසංගතයේ ඇත්ත දැනගෙන එයට විරුද්ධව ලොකු සටනක් කරපු මනුස්සයෙක් තමා මේ වීඩීයෝ එකෙන් ලෝකයක් දැනුවත් කරන්නේ මේ නව ලෝක පාලන කුමන්ත්රනය ගැන..මේ යුද්ධය ගෙනාවේ ඩිජිටල් පාලනයේ හිරගෙදර සෑදීමට මිසක් අන් කවර හේතුවකටවත් නොවේ... මේ සියල්ලම නාට්‍ය,,,පිටතින් ඔවුන් පෙන්වන සියල්ල බොරුවක්...රාමුවෙන් පිට පැන්න මිනිස්සුන්ට තමා මේ සත්‍ය තේරුම් ගන්න පුලුවන්..බලන්න ඔවුන් අපි මේ එකම දෙයක් ගැන නෙමෙයිද කියන්නේ කියලා,,,අන්ධ භක්තියෙන් ඉන්න මිනිස්සුන්ට මේ දේවල් හැමදාම කන්ස්පිරිසි වෙන්න පුලුවන්, කියන මිනිස්සු පිස්සෝ වෙන්න පුලුවන්..ඒක සත්‍ය එලි කරන සෑම මිනිසෙකුම අත්විදින පොදු දෙයක්..එයට නොසැලී තමන්ගේ ශක්තියෙන් කරන්න පුලුවන් උපරිම දේ කරන්න... මේවා කන්ස්පිරිසි ගාන මිනිස්සු, ඔවුන් දන්නෙත් නැතුව ඔවුන්ගේ අලු මතින් දවසින් දවස මේ නව ලෝක සැලසුම ක්‍රියාත්මක වෙනවා...බලන්න අපි කියපු දේ නෙමෙයිද මේ අනිත් රටවල මිනිස්සු මේ වෙන දේ ගැන කියන්නේ කියලා...දැනුවත් වෙන්න දැනුවත් කරන්න..❤ ------------------------------------------------------------------------- පොඩි ඉල්ලීමක් මේ වගේ වීඩියෝ සිංහල පරිවර්තන එක්ක Edit කරන්න ලොකු මහාන්සියක් වෙන්න ඕනේ,,මොකද මේවා එකක්වත් Free ටූල් නෙමෙයි.විනාඩියට අඩු වීඩියෝ විතරක් හදන්න දෙන නිසා එක වීඩියෝ එක කෑලි වලට වෙනම කඩලා එකින් එකට සබ් දාලා ඒවට වෙනම ඊ මේල් හදලා ස්ක්‍රීන් රෙකෝඩ් ගහලා ආයේ edit කරන්න ලොකු මහාන්සියක් වෙන්න ඕනේ..ඒක හින්දා ඒ මහාන්සියට හරි ප්‍රතිඵලයක් තියෙන්න බලලා විතරක් නිකන් ඉන්න එපා,,,අනිවාරෙන් තව කෙනෙක්ට බලන්න Share කරන්න.තව කෙනෙක්ව දැනුවත් කරන්න...පොඩි පිරිසක් වීඩීයෝ එක බැලුවොත් කරන කැපකිරීම කිසිම තේරුමක් නැති වෙනවා..ඒක හින්දා බලන හැමෝම මේවා share කරන්න...🙏 [/QUOTE]
Insert quotes…
Verification
Hata thunen beduwama keeyada? (60 bedeema thuna)
Post reply
Top
Bottom