Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Handmade Character Soft Toys
anil1961
Updated:
Yesterday at 2:11 PM
Bodim.lk out now !
Manoj Suranga Bandara
Updated:
Sunday at 3:05 AM
Power Lifting Lever Belt
SkullVamp
Updated:
Jun 13, 2026
Ad icon
port.lk Domain for sale
Lankan-Tech
Updated:
Jun 13, 2026
Colombo
Kaduwela - Two Storey House for Sale
dilrasan
Updated:
Jun 11, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Covid-20 Pro Max
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

කොරෝනා වෛරසය මැඩ පවත්වා සාමාන්‍ය තත්ත්වයට පත්වෙමින් තිබෙන චීනයෙන් තවත් වෛරසයක් වාර්තා වී තිබෙනවා .

විදෙස් මාධ්‍ය කිහිපයක්ම වාර්තා කළේ හැන්ටා නම් වෛරසයක් ආසාදනය වීමෙන් චීනයේ පුද්ගලයෙකු මියගොස් ඇති බවයි.

එම වාර්තා පැවසුවේ එරට යුනාන් ප්‍රදේශයේ සිට ෂැන්යොන් ප්‍රදේශය බලා බස්රථයකින් ගමන් කරමින් සිටි පුද්ගලයෙකු මෙලෙස මියගොස් ඇති බවයි.

ඒ අනුව එම බස්රථයේ ගමන් ගත් පුද්ගලයින් 32 දෙදෙනෙකු පමණ මේ වනවිටත් පරීක්ෂණ කටයුතු සඳහා යොමු කර ඇති අතර ඔවුන්ටද එම වෛරසය වැළදී ඇති බවට තහවුරුවී ඇති බවයි චයිනා ග්ලෝබල් ටයිම්ස් පුවත්පත සඳහන් කරන්නේ.

කෙසේ වෙතත් හැන්ටා වෛරසය යනු නව වෛරසයක් නොවන අතර එය දශක දෙකක් පුරා ලොව විවිධ ස්ථාන වලින් වාර්තා වී තිබෙනවා .

කොරියානු යුද්ධයෙන් (1951-1953) පසුව එක්සත් ජාතීන්ගේ සාමසාධක හමුදාවේ 3000කට පමණ මෙම වෛරසය ආසාදනය වූ බවට තොරතුරු පවතිනවා .

ඇමරිකානු වසංගත වැළැක්වීම සහ පාලනය කිරීමේ මධ්‍යස්ථානයේ වාර්තාවලට අනුව මෙම වෛරසය මීයන්ගෙන් පැතිර යන බවට සඳහන් .

මීයන්ගේ මළ සහ මුත්‍රා හරහා මෙම වෛරසය මිනිස් සිරුරට ආසාධනය වන බවයි මේ වන විට විද්‍යාඥයින් අනාවරණය කර ගෙන ඇත්තේ.

[QUOTE="Heshan Daminda, post: 25247542, member: 181982"] [CENTER][img]https://i.imgur.com/Lx2QdXr.jpg[/img] [SIZE=3][COLOR=#000000]කොරෝනා වෛරසය මැඩ පවත්වා සාමාන්‍ය තත්ත්වයට පත්වෙමින් තිබෙන චීනයෙන් තවත් වෛරසයක් වාර්තා වී තිබෙනවා . [/COLOR] [/SIZE] [SIZE=3][COLOR=#000000]විදෙස් මාධ්‍ය කිහිපයක්ම වාර්තා කළේ හැන්ටා නම් වෛරසයක් ආසාදනය වීමෙන් චීනයේ පුද්ගලයෙකු මියගොස් ඇති බවයි.[/COLOR] [/SIZE] [SIZE=3][COLOR=#000000]එම වාර්තා පැවසුවේ එරට යුනාන් ප්‍රදේශයේ සිට ෂැන්යොන් ප්‍රදේශය බලා බස්රථයකින් ගමන් කරමින් සිටි පුද්ගලයෙකු මෙලෙස මියගොස් ඇති බවයි.[/COLOR] [/SIZE] [SIZE=3][COLOR=#000000]ඒ අනුව එම බස්රථයේ ගමන් ගත් පුද්ගලයින් 32 දෙදෙනෙකු පමණ මේ වනවිටත් පරීක්ෂණ කටයුතු සඳහා යොමු කර ඇති අතර ඔවුන්ටද එම වෛරසය වැළදී ඇති බවට තහවුරුවී ඇති බවයි චයිනා ග්ලෝබල් ටයිම්ස් පුවත්පත සඳහන් කරන්නේ.[/COLOR] [/SIZE] [SIZE=3][COLOR=#000000]කෙසේ වෙතත් හැන්ටා වෛරසය යනු නව වෛරසයක් නොවන අතර එය දශක දෙකක් පුරා ලොව විවිධ ස්ථාන වලින් වාර්තා වී තිබෙනවා .[/COLOR] [/SIZE] [SIZE=3][COLOR=#000000]කොරියානු යුද්ධයෙන් (1951-1953) පසුව එක්සත් ජාතීන්ගේ සාමසාධක හමුදාවේ 3000කට පමණ මෙම වෛරසය ආසාදනය වූ බවට තොරතුරු පවතිනවා .[/COLOR] [/SIZE] [SIZE=3][COLOR=#000000]ඇමරිකානු වසංගත වැළැක්වීම සහ පාලනය කිරීමේ මධ්‍යස්ථානයේ වාර්තාවලට අනුව මෙම වෛරසය මීයන්ගෙන් පැතිර යන බවට සඳහන් .[/COLOR] [/SIZE] [SIZE=3] [/SIZE] [SIZE=3][COLOR=#000000] මීයන්ගේ මළ සහ මුත්‍රා හරහා මෙම වෛරසය මිනිස් සිරුරට ආසාධනය වන බවයි මේ වන විට විද්‍යාඥයින් අනාවරණය කර ගෙන ඇත්තේ.[/COLOR][/SIZE][/CENTER] [/QUOTE]
Insert quotes…
Verification
Dawasata paya keeyak thibeda?
Post reply
Top
Bottom