Covid business

flag au:

Well-known member
  • Jun 5, 2010
    5,872
    1,350
    113
    It easier than to take effective vaccine from other country instead of suffering covid. Government spend china vaccine for USD 15 and other effective vaccines are below USD 10. Meanwhile privet sector expand their covid business to reduce their losses
    FB_IMG_1622129085196.jpg
     
    flag au:

    Well-known member
  • Jun 5, 2010
    5,872
    1,350
    113
    මොකක්ද අවල .. privet උන් ඕව දාන එකේ ?
    1.Income of majority people less than 2 dollars according to latest economic figures.

    2.You buy an air ticket below USD 200 into X and get vaccine free. ( X well come unvaccinated people to boost their economy and do vaccine free)

    3.Because of this business, the government does not like to import an effective vaccine. We purchased vaccines of more than USD 15, but the most effective ones are below USD 10.

    4.These companies try to avoid their losses by doing 3rd class marketing. You paid higher tax for food and other utilities. Why can not you take vaccines.We depends on Damika pany
     
    • Love
    Reactions: EVC

    Ace Viper

    Well-known member
  • Jul 6, 2015
    5,263
    3,639
    113
    1.Income of majority people less than 2 dollars according to lastest economic figures.

    2.You buy an air ticket below USD 200 into X and get vaccine free.( X well come unvaccinated people to boost their economy and do vaccine free)

    3.Because of this business, government does not like to import an efficetve vaccine. We purchased vaccines of more than USD 15, but the most effective ones is below USD 10.

    ඉතින් සල්ලි නැති උන්ව බේරගන්න තියන උනුත් දුක් විදින්න ඕනේ කියලද කියනේ ?
     
    flag au:

    Well-known member
  • Jun 5, 2010
    5,872
    1,350
    113
    ඉතින් සල්ලි නැති උන්ව බේරගන්න තියන උනුත් දුක් විදින්න ඕනේ කියලද කියනේ ?
    If you are wealthy, why can not take the effective vaccine? (western country used) would you like to cath covid and pay more or need to avoid?
     
    Battery Podda

    Well-known member
  • Nov 29, 2018
    3,865
    3,212
    113
    1.Income of majority people less than 2 dollars according to latest economic figures.

    2.You buy an air ticket below USD 200 into X and get vaccine free. ( X well come unvaccinated people to boost their economy and do vaccine free)

    3.Because of this business, the government does not like to import an effective vaccine. We purchased vaccines of more than USD 15, but the most effective ones are below USD 10.

    4.These companies try to avoid their losses by doing 3rd class marketing. You paid higher tax for food and other utilities. Why can not you take vaccines.We depends on Damika pany
    මට උබේ පොයින්ට් එක තේරෙන්නේ නැහැ. අපහාස කරනවා නෙමෙයි, මම හිතන්නේ උබට මේක අෆෝඩ් කරන්න බැරි නිසා උබ මේකට ගරහනවා. නමුත් උබ යම්කිසි දෙයක් තියන එකෙක්නෙ.. එකනේ උදේ එළකිරි එන්නේ.. අඩු තරමේ ඉන්ටනෙට් හරි උබට තියනවනේ. උබට තියන ඒ ෆැසිලිටි නැති එකෙක් උබ පෙන්නලා කිව්වොත් උබ විදින ඒ ලක්ෂරි එක හැමෝටම නැහැ, ඒ නිසා වහාම එක නැවැත්විය යුතුයි කියලා, උබ එදාට උබේ ලයිෆ් එක වෙනස් කරගන්නවද?
     
    • Like
    Reactions: RandomGuy

    Ace Viper

    Well-known member
  • Jul 6, 2015
    5,263
    3,639
    113
    If you are wealthy, why can not take the effective vaccine? (western country used) would you like to cath covid and pay more or need to avoid?
    හැදුනට පස්සේ ගහන වැඩක් තියනවද .. හැදුනට පස්සේ quarantine වෙන්නනේ මේවා තියෙන්නේ, vaccine ගැහුවත් හැදෙන්න පුළුවන්නේ ... වැරදිලා හැදුනොත් මොනවද කරනේ ... Army camp වල ගිහන් ලගින්නද කියනේ
     
    flag au:

    Well-known member
  • Jun 5, 2010
    5,872
    1,350
    113
    If you are wealthy, why can not take the effective vaccine? (western country used) would you like to cacth covid and pay more or need to avoid?

    හැදුනට පස්සේ ගහන වැඩක් තියනවද .. හැදුනට පස්සේ quarantine වෙන්නනේ මේවා තියෙන්නේ, vaccine ගැහුවත් හැදෙන්න පුළුවන්නේ ... වැරදිලා හැදුනොත් මොනවද කරනේ ... Army camp වල ගිහන් ලගින්නද කියනේ

    uba hadanawata kamathi da , natham eter issala hoda vaccine ekak gana da kamathi.....Dan business ekak wela....
    ------ Post added on May 29, 2021 at 9:13 AM

    මට උබේ පොයින්ට් එක තේරෙන්නේ නැහැ. අපහාස කරනවා නෙමෙයි, මම හිතන්නේ උබට මේක අෆෝඩ් කරන්න බැරි නිසා උබ මේකට ගරහනවා. නමුත් උබ යම්කිසි දෙයක් තියන එකෙක්නෙ.. එකනේ උදේ එළකිරි එන්නේ.. අඩු තරමේ ඉන්ටනෙට් හරි උබට තියනවනේ. උබට තියන ඒ ෆැසිලිටි නැති එකෙක් උබ පෙන්නලා කිව්වොත් උබ විදින ඒ ලක්ෂරි එක හැමෝටම නැහැ, ඒ නිසා වහාම එක නැවැත්විය යුතුයි කියලා, උබ එදාට උබේ ලයිෆ් එක වෙනස් කරගන්නවද?

    You can not understand what am I explain. This is not a spending issue. Why can not your life insurance paid all expenses. Government should take an action to cover your insurance..
    ------ Post added on May 29, 2021 at 9:16 AM
     
    Ace Viper

    Well-known member
  • Jul 6, 2015
    5,263
    3,639
    113

    uba hadanawata kamathi da , natham eter issala hoda vaccine ekak gana da kamathi.....Dan business ekak wela....
    ------ Post added on May 29, 2021 at 9:13 AM
    ඉතින් business තමා business වල අව්ල මොකක්ද ... business opportunity එකක් තියනව .. උන් එකෙන් business එකක් කරනවා .. business 101 තමා .. මොකක්ද අවල උබට යන්න බැරි එකද?

    vaccine 100% කියලා නැනේ .. අනික මේ ගානට හිටියාම ලක්ෂ දෙකක් යයි ... ඒ ගානට ticket අරන් වෙන රටකට ගිහින් vaccine එකකුත් අරන් ගහන එන්න පුළුවන් කොහෙදන් ... ඒ ඔකොටම වඩා ලේසි හදාගන් නැතුව ඉන්න එක ... හැදුනොත් මේ වගේ ඒවා තියන එක හොඳයි
     
    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,522
    1
    16,927
    113
    Black Pearl
    1.Income of majority people less than 2 dollars according to latest economic figures.

    2.You buy an air ticket below USD 200 into X and get vaccine free. ( X well come unvaccinated people to boost their economy and do vaccine free)

    3.Because of this business, the government does not like to import an effective vaccine. We purchased vaccines of more than USD 15, but the most effective ones are below USD 10.

    4.These companies try to avoid their losses by doing 3rd class marketing. You paid higher tax for food and other utilities. Why can not you take vaccines.We depends on Damika pany

    Because of these business people who could afford would go for these and those who cannot afford would use government hospitals.
    Now what has happened is both types of people are going to government facilities and those places are filled. Even in vaccination same happens and capable people are using contacts
     
    • Like
    Reactions: Battery Podda

    flag au:

    Well-known member
  • Jun 5, 2010
    5,872
    1,350
    113
    ඉතින් business තමා business වල අව්ල මොකක්ද ... business opportunity එකක් තියනව .. උන් එකෙන් business එකක් කරනවා .. business 101 තමා .. මොකක්ද අවල උබට යන්න බැරි එකද?

    vaccine 100% කියලා නැනේ .. අනික මේ ගානට හිටියාම ලක්ෂ දෙකක් යයි ... ඒ ගානට ticket අරන් වෙන රටකට ගිහින් vaccine එකකුත් අරන් ගහන එන්න පුළුවන් කොහෙදන් ... ඒ ඔකොටම වඩා ලේසි හදාගන් නැතුව ඉන්න එක ... හැදුනොත් මේ වගේ ඒවා තියන එක හොඳයි

    podak google karala balana....Dan wena ratawal back to normal wela, nO NEED TO TAKE MASK.....Apeda Ukraine genawa tourist la...Apeda pani promote kara...

    apeda lokka Ukraine tourist genawa....
    ------ Post added on May 29, 2021 at 9:21 AM
     
    Ace Viper

    Well-known member
  • Jul 6, 2015
    5,263
    3,639
    113
    podak google karala balana....Dan wena ratawal back to normal wela, nO NEED TO TAKE MASK.....Apeda Ukraine genawa tourist la...Apeda pani promote kara...

    apeda lokka Ukraine tourist genawa....
    ------ Post added on May 29, 2021 at 9:21 AM
    යන්නේ කොහෙද මල්ලේ පොලනේ ඔයි .. කව්ද ඒවා හරි කියන්නේ .. vaccine ගෙනාපු නැති එක වැරදි tourist ල ගෙනාපු නැති එක වැරදි .. රට වපු නැති එක වැරදි .. දැන් කරන මගුලුත් ගොඩක් ඒවා වැරදි ..
    ඒ ලබ්බක් නෙමේනේ උබ දාල තිය්නේ . privet hospital වලින් මේවා දාල තියන එක වැරදි කියලනේ .. එකේ වැරැද්ද මොකක්ද ... උබට යන්න සල්ලි නැති එක ඇරුනාම ..?
     
    Battery Podda

    Well-known member
  • Nov 29, 2018
    3,865
    3,212
    113
    ඉතින් business තමා business වල අව්ල මොකක්ද ... business opportunity එකක් තියනව .. උන් එකෙන් business එකක් කරනවා .. business 101 තමා .. මොකක්ද අවල උබට යන්න බැරි එකද?

    vaccine 100% කියලා නැනේ .. අනික මේ ගානට හිටියාම ලක්ෂ දෙකක් යයි ... ඒ ගානට ticket අරන් වෙන රටකට ගිහින් vaccine එකකුත් අරන් ගහන එන්න පුළුවන් කොහෙදන් ... ඒ ඔකොටම වඩා ලේසි හදාගන් නැතුව ඉන්න එක ... හැදුනොත් මේ වගේ ඒවා තියන එක හොඳයි
    දන්නා තරමින් තාම කිසිම රටක් විසිටර්ලාට එන්න කියලා වැක්සින් එක දෙන්නේ නැහැ බිස්නස් .එහෙම එකේ ලක්ෂ දෙකෙන් වැක්සින් ගහන්න බැහැ ප්ලේන් එකක ගිහින්, මේ වගේ දේවල් ආවම සමාජීය වශයෙන් වෙන යහපත වැඩියි. එකක් තමා රටේ සල්ලි තියන අය ගවර්න්මන්ට් ෆන්ඩ්ස් යුස් කරන එක අඩු වෙනවා. ඒ වගේම මතක තියාගන්න මේ රටේ නෙමෙයි ලෝකේ කොහෙත් සල්ලි තියන වියාපාරිකයෝ තමා රටේ වැඩිම බදු මුදලක් ගෙවන්නේ වගේම අඩුවෙන්ම ගවර්න්මන්ට් එකේ රිසෝසස් පාවිච්චි කරන්නේ.. ඒ නිසා මේ සල්ලි තියනවා කියන මිනිස්සු සල්ලි වියදම් කරනවා කියන්නෙම තව දුප්පත් එකෙක් ජිවත් වෙනවා කියන එක. මේ ඉස්පිරිතාල අනිවාර්යෙන් බදු ගෙවනවා. ඒ බද්දෙන් රජයේ ඉස්පිරිතාල නඩත්තු වෙනවා. ඉතින් සල්ලි තියන එකාට මේ ෆැසිලිටි දීමේ වරද කීම සොයුර.
     
    flag au:

    Well-known member
  • Jun 5, 2010
    5,872
    1,350
    113
    යන්නේ කොහෙද මල්ලේ පොලනේ ඔයි .. කව්ද ඒවා හරි කියන්නේ .. vaccine ගෙනාපු නැති එක වැරදි tourist ල ගෙනාපු නැති එක වැරදි .. රට වපු නැති එක වැරදි .. දැන් කරන මගුලුත් ගොඩක් ඒවා වැරදි ..
    ඒ ලබ්බක් නෙමේනේ උබ දාල තිය්නේ . privet hospital වලින් මේවා දාල තියන එක වැරදි කියලනේ .. එකේ වැරැද්ද මොකක්ද ... උබට යන්න සල්ලි නැති එක ඇරුනාම ..?

    mewa hospital newai ban , Hotels.....ko trained staff? ..illan kapu ekak thiyana