Covid Cloud ? හැදෙන්න කලින් තේරෙන්නේ නෑ :(

Sri_Sampath

Well-known member
  • Jan 26, 2010
    14,739
    12,766
    113


    :(

    තේරෙන සිංහලෙන් කියනවා නම් කොළඹ මහාචාර්‍ය ඒකක්යේ ජේෂ්‍යඨ මහාචාර්යවරයා
    කියන පරිදි ඇඳන් පිරිලා ස්ටාෆ් එකෙත් පොසිටිව් වෙනවා 1/3 ක් ඔක්සිජන් මත යැපෙනව කියලා.....
    කරුණාකරලා මංගල අවමංගල්‍ය උත්සව ගමන් බිමන් උද්ඝෝෂණ නවත්තලා ගෙවල් වලට වෙලා ඉන්න වෙයි.....

    Copied from VR Bataduwaarachchi

    This is a true emergency. Please take COVID precautions now!!! Please read

    From A senior professor working in the university unit of the national hospital;
    Dear all, this is just to keep you informed of the current COVID situation in the NHSL, as teachers of the FoM Col, we are stake-holders.

    As of yesterday, there are about 380 patients, 1/3 oxygen dependent.
    There are no more 'oxygen beds' in the COVID wards.
    Daily about 10 patients in each of the non-COVID medical wards become +ve.
    They are kept side-by-side with non-COVID patients with other general medical problems, sharing common toilets and the pantry, as COVID wards are full.

    More medical wards are being converted to COVID wards (our Wd 41 & 48B are now COVID wards) and the medical patients are being relocated. Isolation rooms in 'relocated' wards are small and poorly ventilated.

    Two of our junior medical staff, both vaccinated & having good antibody response, are positive.

    A group of about 50 students are currently in the Prof Med appointment. Two of these students who did the week end casualty have become COVID +ve.
    This is FYI. ~ Shyam Fernando




    Lakshan N Kish
    Delta variant හිතනව ට වඩා සෑහෙන වේගෙන් spread වෙනව..මෙහෙ කට්ටිය කියන්නෙ ඒක cloud එකක් වගේ රැදිල තිබිල ඒ හරහා යන හැමෝටම ඒක බෝවෙන ව කියල
    Prabhath Punyawardhana
    කතාව සම්පූර්ණ ඇත්ත දොස්තර මහත්තයා .මොකද මම පොසිටිව් වෙලා පිලියන්දල හොස්පිටල් ඉන්නෙ .මම එනකොට පිරිමි වාට්ටුවෙ ඔක්කොම 10 ක් වගෙ හිටියෙ .එත් මේ වෙනකොට ගැහැනු පිරිමි වාට්ටු දෙකම පිරිලා.කලින් එක්කෙනෙක් දෙන්නෙක් ආපු තැන දැන් ගැන්සි පිටින් එන්නෙ.වැඩෙ බරපතලයි කියලා දැන්නම් මට තේරෙනවා.කරුමෙ කියන්නෙ හැදෙන්න කලින් තෙරුනෙ නැනෙ
     

    Solo Rider

    Well-known member
  • Sep 4, 2020
    35,924
    1
    157,342
    113
    98
    හෝමාගම
    එන්නත් නෙමේ මිනිස්සුන්ට ජීවත් වෙන්න මූලික පහසුකම් දෙන්න ඕන.
    එන්නත් ගෙන්නන් සල්ලි තියනවා කියන පම්පෝරි රජයට ගුරු වරුන්ගේ වැටුප් වැඩි කරන්න මුදල් නෑ
    ඔක්කොටම කලින් මේ ආණ්ඩුව එලවන්න ඕන
     

    Sri_Sampath

    Well-known member
  • Jan 26, 2010
    14,739
    12,766
    113
    එන්නත් නෙමේ මිනිස්සුන්ට ජීවත් වෙන්න මූලික පහසුකම් දෙන්න ඕන.
    එන්නත් ගෙන්නන් සල්ලි තියනවා කියන පම්පෝරි රජයට ගුරු වරුන්ගේ වැටුප් වැඩි කරන්න මුදල් නෑ
    ඔක්කොටම කලින් මේ ආණ්ඩුව එලවන්න ඕන
    නගර 100 ක් හදන්න නම් සල්ලි තියේ :rolleyes:
     

    pathaleiretta

    Well-known member
  • Aug 18, 2015
    9,294
    21,229
    113
    ගෙදරට වෙලා ඉදියම උද්ගෝශන ටික කරන්නෙ කෝමද යකෝ. අපි දැන් කොලබ විතරක් නෙමෙ හැමනගරෙකම කරනවා. ආණ්ඩුව දැනගන්න ඕන කොරෝනා පාලනය කරන්න.
     

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,964
    40,825
    113
    ඕවා කියන්න කියාපිය කොරෝන මොකක්ද කියල බක බක ගාල හිනා වෙච්ච ආපු දා ඉඳන් රටට වගතුවක් නැති මූසලයටයි. කොරෝනා බෝවෙන එක්ස්පෙරිමන්ට් කරන්න යුක්‍රේන් කාරයෝ රටට ගෙන්නපු මොල හතානෝටයි.

    මිනිස්සුන්ව පාගනකොට අරගල කරන එක නවත්වන්න බෑ. පෑගිලා මැරුනත් එකයි කොරෝනා හැදිලා මැරුනත් එකයි.
     
    • Like
    Reactions: Boole

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,308
    32,031
    113
    ඕවා කියන්න කියාපිය කොරෝන මොකක්ද කියල බක බක ගාල හිනා වෙච්ච ආපු දා ඉඳන් රටට වගතුවක් නැති මූසලයටයි. කොරෝනා බෝවෙන එක්ස්පෙරිමන්ට් කරන්න යුක්‍රේන් කාරයෝ රටට ගෙන්නපු මොල හතානෝටයි.

    මිනිස්සුන්ව පාගනකොට අරගල කරන එක නවත්වන්න බෑ. පෑගිලා මැරුනත් එකයි කොරෝනා හැදිලා මැරුනත් එකයි.
    Mr.covin
    LOL
     
    • Like
    Reactions: Stimulus mind

    Edward Kenway

    Well-known member
  • Jan 8, 2015
    12,643
    14,287
    113
    කොළඹ මහාචාර්‍ය ඒකක? මොක්කුද මේ මහාචාර්යල? මහාචාර්ය එරෝසන් එක්ක හැරෙන්නවත් පුළුවන් උන්ට? :angry:

    එතුමා කියල තියෙන්නේ නිකන් බොරු බිල්ලන්ට බය වෙන්න එපා කියල :)
     

    Boole

    Well-known member
  • Nov 4, 2015
    5,771
    6,849
    113
    ඕවා කියන්න කියාපිය කොරෝන මොකක්ද කියල බක බක ගාල හිනා වෙච්ච ආපු දා ඉඳන් රටට වගතුවක් නැති මූසලයටයි. කොරෝනා බෝවෙන එක්ස්පෙරිමන්ට් කරන්න යුක්‍රේන් කාරයෝ රටට ගෙන්නපු මොල හතානෝටයි.

    මිනිස්සුන්ව පාගනකොට අරගල කරන එක නවත්වන්න බෑ. පෑගිලා මැරුනත් එකයි කොරෝනා හැදිලා මැරුනත් එකයි.
    මම හිතුවේ උබ හෙන බයියෙක් කියලා :baffled:

    Next month idan scl tikat patan gannnawa. Me මහාචාර්ය horu neh
    පටන් අරන් සති දකෙන් ආයේ වහන්න වෙයිද ?
    ------ Post added on Jul 30, 2021 at 6:46 PM