Covid death

malpusa

Well-known member
  • Feb 22, 2009
    1,096
    883
    113

    ලංකාවෙන් 1/3 පමණ වැක්සීන් කරලත් තවම රෝගීන් ගනන සහ මරණ ගණන අඩු වෙන්නෙ නැත්තෙ ඇයි ????​

     

    lilman

    Well-known member
  • May 10, 2009
    40,035
    52,947
    113
    Colombo
    දැන් එන්නෙ සති 2කට විතර කලින් රිසල්ට්.තව සති 2ක් 3ක් විතර යයි මේ දවස් වල ඒව එන්න.
     
    • Like
    Reactions: wtsamantha

    malpusa

    Well-known member
  • Feb 22, 2009
    1,096
    883
    113
    ඒත් දැනටත් 40 50 ක් මැරෙනවානේ දවසකට
     

    waparc

    Well-known member
  • Jan 12, 2008
    1,963
    1,253
    113
    මගේ කාමරේ
    එන්නතේ සම්පුර්න ආරක්ශාව ලැබෙන්නෙ දෙවනි මාත්‍රාවත් ගහලා දවස් 25ක් විතර ගියාට පස්සේ. එතකන් ලොකු ආරක්ශාවක් නෑ. ඒක නිසා තමා කියන්නේ එන්නත්කරණයෙන් පස්සෙත් නිවැරදි සෞක්ය පුරුදු අනුගමනය කරන්න ඔනේ කියලා.

    30% ක් ඉන්නේ තාම පලවෙනි මාත්‍රාව විතරක් ගහපු අය. දෙවනි මාත්‍රාවත් සම්පුර්න කරපු අය ඉන්නේ 8%. දෙවනි මාත්‍රාව සම්පුර්න කරපු අය 30-40%ක් විතර ඇවිල්ලා මාසයක් විතර පහු වුනාට පස්සේ තමා මරණ අඩු උනොත් අඩු වෙන්නේ. එහෙම නැතුව වෙන්න නම් ලොක්ඩවුන් එකක් කරන්න වෙනවා.