Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
ZTE MF283U 4G Unlocked Router (Used)
ayanthamaxi
Updated:
Sunday at 8:26 PM
ලංකාවේ හොඳම උපකාරක පන්ති සහ ගුරුවරුන් එකම තැනකින් - TopTuition.lk
dulithapathum
Updated:
Saturday at 8:07 AM
Colombo
RidhMathraa ’26 🎶✨
Tmadhusanka
Updated:
Jul 15, 2026
Ad icon
Colombo
PXN V10 Pro Direct Drive Racing Wheel (Under Warranty)
Abdur Rahman
Updated:
Jul 15, 2026
Ad icon
USDT ණය සේවාව - USDT Loan Service
පුරවැසියා
Updated:
Jul 15, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Covid deaths could reach 20,000 in SL!
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

Below I received through Whatsapp. So I do not know who wrote this. But the links mentioned here are working. It seems pretty bad at the moment....

බලා බිය වීමට පසුබෑමට නොව අවබෝදයෙන් ජය ගැනීම සඳහාය..

ලෝකයේ බොහෝ රටවල කොවිඩ් තොරතුරු සපයන ඇමරිකා එක්සත් ජනපදයේ වොෂීන්ටන් විශ්ව විද්‍යාලයීය අනුබද්ධ ආයතනයක් (The Institute for Health Metrics and Evaluation (IHME) - the University of Washington) සතු covid19.healthdata.org වෙබ් අඩවියේ ලංකාවේ කොවිඩ් වසංගත අර්බූදය සම්බන්ධ ඉදිරි ප්‍රක්ශේපනය ඇස් ඇරෙන සහ බිය ගැන්වෙන සුළුය..

එම වෙබ් අඩවියට අනුව දෛනික ආසාදිතයන් ඉදිරි දෙසතිය තුල සීග්‍රයෙන් වර්ධනය වන අතර එය මැයි 23 වනදා උපරිම අගයට ලඟාවේ.. ඒ අනුව එදිනට සාමාන්‍ය ප්‍රක්ශේපය අනුව දෛනික රෝගීන් සංඛ්‍යාව 55,552කි.. එය පරාසයක් ලෙස 21,124ත් 129,270ත් අවම උපරිම වශයෙන්ද දක්වා ඇත..

මුව ආවරණ නිසි ලෙස පාවිච්චි නොකිරීම සහ සමාජ දුරස්තභාවය නොසලකා හැරීම්, සීග්‍ර පැතිරීම හා වර්ධනය බිඳ දැමීමට රජය ලෙස ගත යුතු ක්‍රියාමාර්ග මග හැරීම්, එන්නත් කිරීම් පසුගාමී වීම් වැනි ''නරකම තත්වයක්'' තුල දෛනික රෝගීන් වර්ධනය ජුනි පළමු සතිය තෙක් පවතින බව දක්වා ඇත.. උපරිම දෛනික රෝගීන් ප්‍රමාණයක් ජුනි අවසාන සතිය තෙක් අඛණ්ඩව වාර්ථාවනු ඇත.. එහි උපරිම අගය ජුනි මැද භාගයේ වාර්ථා වේ.. එම සංඛ්‍යාව 86,038 සාමාන්‍ය වශයෙන්ද 33,313ත් 188,015ත් අවම උපරිම වශයෙන්ද දක්වා ඇත..

එහි දැක්වෙන ප්‍රක්ශේපන ප්‍රස්තාරය අනුව අද දිනය (මැයි 09) තුල අළුතින් ආසාදනය වන නව රෝගීන් සංඛ්‍යාව 41,690 කි.. එය ගණනය කිරීමට යොදා ගත් ක්‍රමවේදය එම වෙබ් අඩවිය ප්‍රසිද්ධ කර නොමැත.. දෛනික පරික්ෂා කිරීම්වලදී රට තුල බිහිවන නව ආසාදිතයන්ගෙන් දස දෙනෙකුගෙන් එක් අයෙකුටද අඩු සංඛ්‍යාවක් හඳුනා ගන්නා බව මේ සංඛ්‍යා සැලකීමේදී පෙනී යයි..

ඒ අනුව හඳුනා නොගත් ආසාදිතයන් අතිවිශාල ප්‍රමාණයක් සමාජයේ නිදහසේ සැරිසරමින් සිටින බවට ඉතා සාධාරණ ලෙස පිළිගත හැකිය.. භයානක තත්වය එයයි..

ලංකාව තුල ඉදිරී මාස දෙක තුල සිදු විය හැකියැයි ප්‍රක්ශේපිත කොවිඩ් මරණ සංඛ්‍යාවද බිහිසුණුය..

සාමාන්‍ය දෛනික මරණ සංඛ්‍යාවේ උපරිමය ලෙස කොවිඩ් මරණ 260ක් හරියටම ජුනි මස මැදදී එක් දිනයක් තුල වාර්ථා වීමට ඒ අනුව ඉඩ ඇති අතර ඉහත කී නරකම තත්ව යටතේ එම අගය එක් දිනයක් තුල මරණ 360 දක්වා ජුනි අග වන විට වර්ධනය විය හැකිය..

ඉහත ප්‍රක්ශේපන අනුව දැනට පවතින සාමාන්‍ය තත්ව යටතේ

අගෝස්තු මාසය නිම වන විට මෙරට කොවිඩ් මරණ 20,000කට වඩා වාර්ථා විය හැකිය.. ඉතා නරක තත්ව යටතේ එම ප්‍රමාණය 30,000 ඉක්මවීමේ අවධානමක් පෙන්වන අතර එය උපරිම වශයෙන් 40,000කට ආසන්න වීමේ ඉඩක්ද ඔවුන් දක්වා ඇත..

ඒ අනුව සෞඛ්යාරක්ෂක උපදෙස් නිසි ලෙස පිලිපැදීමෙන් හා වෛරස් ව්‍යාප්තිය පාලනය කිරීමට ජාතික මට්ටමෙන් නිසි පියවර ගැනීමෙන් සිදුවීමට නියමිත යැයි ප්‍රක්ශේපිත ජීවිත අහිමි වීම් දෙකකින් එකක් තරමි විශාල ප්‍රමාණයක් වලක්වා ගත හැකි බව ප්‍රස්ථාර අධ්‍යයනයේදී පෙනී යයි..

මෙම වෙබ් අඩවියේ දත්ත අනුව මේ වන විට ලංකාවේ කොවිඩ් ආසාදිතයන් සදහා වෙන්කල හැකි රෝහල් ඇඳන් සංඛ්‍යාව 20,769කි.. දැඩි සත්කාර ඒකක (ICU) ඇඳන් ඒ අතර ඇත්තේ 295ක් පමණි..

ඇඳන් අවශ්‍යතාවය ප්රක්ශේපනයේදී ජුනි මස මැදදී ප්‍රතිකාර ලැබිය යුතු මට්ටමේ රෝගීන්ට උපරිම වශයෙන් රෝහල් ඇඳන් 17,000 කට ආසන්න සංඛ්‍යාවක් අවශ්‍යවේ.. දත්ත අනුව එම ඇඳන් ප්‍රමාණය දැනටමත් ලංකාවේ රෝහල් පද්ධතිය සතුය..

මේ දත්ත බලා දැනට ක්‍රියාත්මක නව ඇඳන් නිපදවීමේ කටයුතු මන්දගාමී නොකල යුතුය.. ඊට හේතුව ඉතා නරක තත්ව යටතේ ඉහත ඇඳන් අවශ්‍යතාවය 36,000 දක්වා වැඩි විය හැකි බව මේ වෙබ් අඩවියේම දක්වා තිබීමයි.. එවැනි විටෙක නව ඇඳන් 16,000ක් පමණ සෞඛ්‍ය පද්ධතියට අලුතෙන් අවශ්‍යවේ..

මෙහි බරපතලම ගැටළුව මතු වන්නේ දැඩි සත්කාර ඒකක (ICU) ඇඳන් ප්‍රමාණයයි.. එම අවශ්‍යතාවය සාමාන්‍ය තත්ව යටතේ උපරිමය 3,450ක් දක්වාද, නරකම තත්වය යටතේ 7,400ක් දක්වාද ඉහළ යා හැකිය.. නමුත් දැනට රෝහල් පද්ධතිය සතුව ඇත්තේ ICU ඇඳන් 295ක් පමණි.. මෙය මෙසේ සිදු වුවහොත් එය මේ දිවයින ඉදිරි කාලයේ මුහුණ දෙන බරපතලතම අභියෝගයයි..

වෙනස් තත්ව යටතේ ICU ඇඳන් උපරිම ප්‍රමාණය අවශ්‍ය දිනවලදී එක් ICU ඇඳකට රෝගීන් 12ක් හෝ රෝගීන් 25ක් දක්වා පරතරයක පැවතින බව පෙනේ.. ඒ අනුව ICU ඇඳන් නොමැති වීමෙන් බරපතල රෝගීන් 91% - 96%ත් අතර ප්රමාණයකගේ ජීවිත අහිමි වීමට ඉඩ තිබේ..

ලංකාවේ ආර්ථික මට්ටම හා ලොව ඇති වී ඇති ඉල්ලුමේ තදබදය සැලකූ විට මෙවැනි කෙටි කාලයකදී මෙතරම් ICU ඒකක ප්‍රමාණයක් නිර්මාණය කිරීම ප්‍රායෝගික නොවේ.. ප්‍රායෝගිකව කල හැකි ප්‍රධානතම දේ නම් රෝග ව්‍යාප්තිය පාලනයට දැඩි සහ පලදායී පියවර ගැනීමය..

ඉහත දත්ත සැලකීමේදී මෙම වසංගතයේ බලපෑමේ ප්‍රමාණය ගැන පැහැදිලි තක්සේරුවක් තම තමන්ටම කර ගත හැකිය..

ඒ අනුව තමන් ආසාදිතයෙක් බවට පත්වීම සහ තමන්ගේ වලක්වා ගත හැකි අතපසු වීම් නිසා තමා වටා සිටින ආදරණීයයන් සමීපතමයන් ආසාදිතයන් බවට පත්කිරීම වැලැක්වීම තමන්ගේද රටේද යහපතට හේතු වන බව තරයේ සිතට ගත යුතුය..

මෙය පැහැදිළිවම පාලනය කල හැකි සහ පාලනය කල යුතු තත්වයකි.. 30 අවුරුදු යුද්ධයේ දී රටට අහිමි වූ ජීවිත තරම්ම ප්‍රමාණයක් මාස කිහිපයක් තුල රටට අහිමි වේ නම් එය ඉතාම කණගාටුදායක තත්වයකි..

මෙහි බරපතලකම තේරුම් ගැනීමට මේ සටහනද සහයක් වනු ඇතැයි සිතමි.. තම තමන්ගේ වගකීම් පැහැර නොහරිමු.. තත්වය සැහැල්ලුවට නොසලකමු.. රජය ඔවුන්ගේ කාර්යය නිසි ලෙස කරනු ඇතැයි බලාපොරොත්තු වෙමු.. ඒ පියවර තමන් වෙනුවෙන් බව තේරුම් ගෙන ඊට සහය වෙමු.. මෙය කිසිසේත්ම රජයට පමණක් තනිව පාලනය කල හැකි තත්වයක් නොවේ..

අවසානයේ මේ ප්‍රස්තාරයේ පෙන්වන ආකාරයේ අවසනාවන්ත ඉරණමකට ජාතියක් ලෙස ගොදුරු නොවේවායි පතමි.. ඒ සමඟම ප්‍රාර්ථනා සැබෑ වන්නේ කැපකිරීමෙන් සහ මනා අනුගතවීමෙන් පමණක් බව නැවත සිහිපත් කරමි.. මෙය කිසිසේත් මොහොතක් හෝ සුළු කර තැකිය යුත්තක් නොවේ.. එය තදින්ම සිතට ගන්න..

එම වෙබ් අඩවියට පිවිසීම සඳහා : https://covid19.healthdata.org/sri-lanka?view=cumulative-deaths&tab=trend

[QUOTE="abhayaratne, post: 26393032, member: 101167"] Below I received through Whatsapp. So I do not know who wrote this. But the links mentioned here are working. It seems pretty bad at the moment.... :( බලා බිය වීමට පසුබෑමට නොව අවබෝදයෙන් ජය ගැනීම සඳහාය.. ලෝකයේ බොහෝ රටවල කොවිඩ් තොරතුරු සපයන ඇමරිකා එක්සත් ජනපදයේ වොෂීන්ටන් විශ්ව විද්‍යාලයීය අනුබද්ධ ආයතනයක් (The Institute for Health Metrics and Evaluation (IHME) - the University of Washington) සතු covid19.healthdata.org වෙබ් අඩවියේ ලංකාවේ කොවිඩ් වසංගත අර්බූදය සම්බන්ධ ඉදිරි ප්‍රක්ශේපනය ඇස් ඇරෙන සහ බිය ගැන්වෙන සුළුය.. එම වෙබ් අඩවියට අනුව දෛනික ආසාදිතයන් ඉදිරි දෙසතිය තුල සීග්‍රයෙන් වර්ධනය වන අතර එය මැයි 23 වනදා උපරිම අගයට ලඟාවේ.. ඒ අනුව එදිනට සාමාන්‍ය ප්‍රක්ශේපය අනුව දෛනික රෝගීන් සංඛ්‍යාව 55,552කි.. එය පරාසයක් ලෙස 21,124ත් 129,270ත් අවම උපරිම වශයෙන්ද දක්වා ඇත.. මුව ආවරණ නිසි ලෙස පාවිච්චි නොකිරීම සහ සමාජ දුරස්තභාවය නොසලකා හැරීම්, සීග්‍ර පැතිරීම හා වර්ධනය බිඳ දැමීමට රජය ලෙස ගත යුතු ක්‍රියාමාර්ග මග හැරීම්, එන්නත් කිරීම් පසුගාමී වීම් වැනි ''නරකම තත්වයක්'' තුල දෛනික රෝගීන් වර්ධනය ජුනි පළමු සතිය තෙක් පවතින බව දක්වා ඇත.. උපරිම දෛනික රෝගීන් ප්‍රමාණයක් ජුනි අවසාන සතිය තෙක් අඛණ්ඩව වාර්ථාවනු ඇත.. එහි උපරිම අගය ජුනි මැද භාගයේ වාර්ථා වේ.. එම සංඛ්‍යාව 86,038 සාමාන්‍ය වශයෙන්ද 33,313ත් 188,015ත් අවම උපරිම වශයෙන්ද දක්වා ඇත.. එහි දැක්වෙන ප්‍රක්ශේපන ප්‍රස්තාරය අනුව අද දිනය (මැයි 09) තුල අළුතින් ආසාදනය වන නව රෝගීන් සංඛ්‍යාව 41,690 කි.. එය ගණනය කිරීමට යොදා ගත් ක්‍රමවේදය එම වෙබ් අඩවිය ප්‍රසිද්ධ කර නොමැත.. දෛනික පරික්ෂා කිරීම්වලදී රට තුල බිහිවන නව ආසාදිතයන්ගෙන් දස දෙනෙකුගෙන් එක් අයෙකුටද අඩු සංඛ්‍යාවක් හඳුනා ගන්නා බව මේ සංඛ්‍යා සැලකීමේදී පෙනී යයි.. ඒ අනුව හඳුනා නොගත් ආසාදිතයන් අතිවිශාල ප්‍රමාණයක් සමාජයේ නිදහසේ සැරිසරමින් සිටින බවට ඉතා සාධාරණ ලෙස පිළිගත හැකිය.. භයානක තත්වය එයයි.. ලංකාව තුල ඉදිරී මාස දෙක තුල සිදු විය හැකියැයි ප්‍රක්ශේපිත කොවිඩ් මරණ සංඛ්‍යාවද බිහිසුණුය.. සාමාන්‍ය දෛනික මරණ සංඛ්‍යාවේ උපරිමය ලෙස කොවිඩ් මරණ 260ක් හරියටම ජුනි මස මැදදී එක් දිනයක් තුල වාර්ථා වීමට ඒ අනුව ඉඩ ඇති අතර ඉහත කී නරකම තත්ව යටතේ එම අගය එක් දිනයක් තුල මරණ 360 දක්වා ජුනි අග වන විට වර්ධනය විය හැකිය.. ඉහත ප්‍රක්ශේපන අනුව දැනට පවතින සාමාන්‍ය තත්ව යටතේ අගෝස්තු මාසය නිම වන විට මෙරට කොවිඩ් මරණ 20,000කට වඩා වාර්ථා විය හැකිය.. ඉතා නරක තත්ව යටතේ එම ප්‍රමාණය 30,000 ඉක්මවීමේ අවධානමක් පෙන්වන අතර එය උපරිම වශයෙන් 40,000කට ආසන්න වීමේ ඉඩක්ද ඔවුන් දක්වා ඇත.. ඒ අනුව සෞඛ්යාරක්ෂක උපදෙස් නිසි ලෙස පිලිපැදීමෙන් හා වෛරස් ව්‍යාප්තිය පාලනය කිරීමට ජාතික මට්ටමෙන් නිසි පියවර ගැනීමෙන් සිදුවීමට නියමිත යැයි ප්‍රක්ශේපිත ජීවිත අහිමි වීම් දෙකකින් එකක් තරමි විශාල ප්‍රමාණයක් වලක්වා ගත හැකි බව ප්‍රස්ථාර අධ්‍යයනයේදී පෙනී යයි.. මෙම වෙබ් අඩවියේ දත්ත අනුව මේ වන විට ලංකාවේ කොවිඩ් ආසාදිතයන් සදහා වෙන්කල හැකි රෝහල් ඇඳන් සංඛ්‍යාව 20,769කි.. දැඩි සත්කාර ඒකක (ICU) ඇඳන් ඒ අතර ඇත්තේ 295ක් පමණි.. ඇඳන් අවශ්‍යතාවය ප්රක්ශේපනයේදී ජුනි මස මැදදී ප්‍රතිකාර ලැබිය යුතු මට්ටමේ රෝගීන්ට උපරිම වශයෙන් රෝහල් ඇඳන් 17,000 කට ආසන්න සංඛ්‍යාවක් අවශ්‍යවේ.. දත්ත අනුව එම ඇඳන් ප්‍රමාණය දැනටමත් ලංකාවේ රෝහල් පද්ධතිය සතුය.. මේ දත්ත බලා දැනට ක්‍රියාත්මක නව ඇඳන් නිපදවීමේ කටයුතු මන්දගාමී නොකල යුතුය.. ඊට හේතුව ඉතා නරක තත්ව යටතේ ඉහත ඇඳන් අවශ්‍යතාවය 36,000 දක්වා වැඩි විය හැකි බව මේ වෙබ් අඩවියේම දක්වා තිබීමයි.. එවැනි විටෙක නව ඇඳන් 16,000ක් පමණ සෞඛ්‍ය පද්ධතියට අලුතෙන් අවශ්‍යවේ.. මෙහි බරපතලම ගැටළුව මතු වන්නේ දැඩි සත්කාර ඒකක (ICU) ඇඳන් ප්‍රමාණයයි.. එම අවශ්‍යතාවය සාමාන්‍ය තත්ව යටතේ උපරිමය 3,450ක් දක්වාද, නරකම තත්වය යටතේ 7,400ක් දක්වාද ඉහළ යා හැකිය.. නමුත් දැනට රෝහල් පද්ධතිය සතුව ඇත්තේ ICU ඇඳන් 295ක් පමණි.. මෙය මෙසේ සිදු වුවහොත් එය මේ දිවයින ඉදිරි කාලයේ මුහුණ දෙන බරපතලතම අභියෝගයයි.. වෙනස් තත්ව යටතේ ICU ඇඳන් උපරිම ප්‍රමාණය අවශ්‍ය දිනවලදී එක් ICU ඇඳකට රෝගීන් 12ක් හෝ රෝගීන් 25ක් දක්වා පරතරයක පැවතින බව පෙනේ.. ඒ අනුව ICU ඇඳන් නොමැති වීමෙන් බරපතල රෝගීන් 91% - 96%ත් අතර ප්රමාණයකගේ ජීවිත අහිමි වීමට ඉඩ තිබේ.. ලංකාවේ ආර්ථික මට්ටම හා ලොව ඇති වී ඇති ඉල්ලුමේ තදබදය සැලකූ විට මෙවැනි කෙටි කාලයකදී මෙතරම් ICU ඒකක ප්‍රමාණයක් නිර්මාණය කිරීම ප්‍රායෝගික නොවේ.. ප්‍රායෝගිකව කල හැකි ප්‍රධානතම දේ නම් රෝග ව්‍යාප්තිය පාලනයට දැඩි සහ පලදායී පියවර ගැනීමය.. ඉහත දත්ත සැලකීමේදී මෙම වසංගතයේ බලපෑමේ ප්‍රමාණය ගැන පැහැදිලි තක්සේරුවක් තම තමන්ටම කර ගත හැකිය.. ඒ අනුව තමන් ආසාදිතයෙක් බවට පත්වීම සහ තමන්ගේ වලක්වා ගත හැකි අතපසු වීම් නිසා තමා වටා සිටින ආදරණීයයන් සමීපතමයන් ආසාදිතයන් බවට පත්කිරීම වැලැක්වීම තමන්ගේද රටේද යහපතට හේතු වන බව තරයේ සිතට ගත යුතුය.. මෙය පැහැදිළිවම පාලනය කල හැකි සහ පාලනය කල යුතු තත්වයකි.. 30 අවුරුදු යුද්ධයේ දී රටට අහිමි වූ ජීවිත තරම්ම ප්‍රමාණයක් මාස කිහිපයක් තුල රටට අහිමි වේ නම් එය ඉතාම කණගාටුදායක තත්වයකි.. මෙහි බරපතලකම තේරුම් ගැනීමට මේ සටහනද සහයක් වනු ඇතැයි සිතමි.. තම තමන්ගේ වගකීම් පැහැර නොහරිමු.. තත්වය සැහැල්ලුවට නොසලකමු.. රජය ඔවුන්ගේ කාර්යය නිසි ලෙස කරනු ඇතැයි බලාපොරොත්තු වෙමු.. ඒ පියවර තමන් වෙනුවෙන් බව තේරුම් ගෙන ඊට සහය වෙමු.. මෙය කිසිසේත්ම රජයට පමණක් තනිව පාලනය කල හැකි තත්වයක් නොවේ.. අවසානයේ මේ ප්‍රස්තාරයේ පෙන්වන ආකාරයේ අවසනාවන්ත ඉරණමකට ජාතියක් ලෙස ගොදුරු නොවේවායි පතමි.. ඒ සමඟම ප්‍රාර්ථනා සැබෑ වන්නේ කැපකිරීමෙන් සහ මනා අනුගතවීමෙන් පමණක් බව නැවත සිහිපත් කරමි.. මෙය කිසිසේත් මොහොතක් හෝ සුළු කර තැකිය යුත්තක් නොවේ.. එය තදින්ම සිතට ගන්න.. එම වෙබ් අඩවියට පිවිසීම සඳහා : [URL]https://covid19.healthdata.org/sri-lanka?view=cumulative-deaths&tab=trend[/URL] [/QUOTE]
Insert quotes…
Verification
Payakata winadi keeyak tibeda?
Post reply
Top
Bottom