Covid Vaccine: රෂියන් ද චයිනද ???

Solo Rider

Well-known member
  • Sep 4, 2020
    35,924
    1
    157,340
    113
    98
    හෝමාගම
    වැක්සීන් එක කොහෝමත් අතට නේද බං ගහන්නෙ.
    YEP
    පිස්සු බලු බේතනං බුරියටද කොහෙද ගහන්නෙ.

    පිස්සු බලු දැන් බුරියට ගහන්නෙ නෑ බන්

    ලේ එන්ඩ කෑවොත් කාපු තැනටයි, අත්/ කකුල් වලටයි ගහනව
    නැත්නන් අතට විතරයි
     
    • Wow
    Reactions: PHBhagya

    rajitha_ks

    Well-known member
  • Jan 13, 2009
    8,856
    1,305
    113
    AZ 2nd dose eka denna widihak na kiyanne uba kohomada gahuwe? healthcare worker?
    vaccine karala positive unath lokuwata case enne nathilu normal flu wage hoda wenawalu




    ------ Post added on May 15, 2021 at 8:59 AM
    Essential service category